girl frnd ge birth day 1ta...

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
mehemai.....weda dala umba card ekak hadapan (hand made card) so creative and deffa kella wnt b able to believe wht u hv done....

and rochers chocolate medium size box ekak deepan...ekath sira...umbath sirawata udama thama...sira impression ekak enawa umba gena

thawa okata teddyek wage add karpan...kolla kiss walin marenne :)
 
teffi

Member
Apr 28, 2009
435
20
0
Marawila
මොනවත් දෙනවට වඩා girl ආසා වෙයි තමුන්ගෙම අතින් හඩපු card එකක් වගේ දෙයක් දෙනවනම්..ලස්සන වෙන්න ඕනෙත් නෑ..වැඩේට ගොඩක් මහන්සි වෙලා කියල පෙනුනොතින් එච්චරයි :)

හැබැයි card දෙන්නත් ඕනෙ හිතන්නෙ නැති විදියට..b'day එක අමතක උනා වගේ ඉදල පොඩ්ඩක් විතර තරහ ගිහින් ඉන්න වෙලාවට එයාට කාඩ් එක පෙන්නනව වගේ මොනා හරි දෙයක් කරානම් හොදයි ඉතින්...:rolleyes::rolleyes::confused:

හැබැයි කර්ඩ් එකෙන් පේන්න ඕනෙ ගොඩාක් මහන්සි වෙලා හදපු එකක් කියල... :D

අහ් chocolate හරි මොනා හරි sweet දේකුත් ඒත් එක්කම දෙන්න අමතක කරන්න එපා... ඒ විතරක් මදි එදා දවසම ඒ girl එක්ක ඉන්නවනම් තවත් හොදයි..Film එකක් බලන්න හරි Beach එකට හරි එක්කන් ගිහින්.තමුන්ගෙ අඩහසුත් දාල ලස්සනට එදා දවසම plan කරන්න:yes::rofl::nerd:
 
  • Like
Reactions: mevan loshitha

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මොනවත් දෙනවට වඩා girl ආසා වෙයි තමුන්ගෙම අතින් හඩපු card එකක් වගේ දෙයක් දෙනවනම්..ලස්සන වෙන්න ඕනෙත් නෑ..වැඩේට ගොඩක් මහන්සි වෙලා කියල පෙනුනොතින් එච්චරයි :)

    හැබැයි card දෙන්නත් ඕනෙ හිතන්නෙ නැති විදියට..b'day එක අමතක උනා වගේ ඉදල පොඩ්ඩක් විතර තරහ ගිහින් ඉන්න වෙලාවට එයාට කාඩ් එක පෙන්නනව වගේ මොනා හරි දෙයක් කරානම් හොදයි ඉතින්...:rolleyes::rolleyes::confused:

    හැබැයි කර්ඩ් එකෙන් පේන්න ඕනෙ ගොඩාක් මහන්සි වෙලා හදපු එකක් කියල... :D

    අහ් chocolate හරි මොනා හරි sweet දේකුත් ඒත් එක්කම දෙන්න අමතක කරන්න එපා... ඒ විතරක් මදි එදා දවසම ඒ girl එක්ක ඉන්නවනම් තවත් හොදයි..Film එකක් බලන්න හරි Beach එකට හරි එක්කන් ගිහින්.තමුන්ගෙ අඩහසුත් දාල ලස්සනට එදා දවසම plan කරන්න:yes::rofl::nerd:

    great idea..... :D:D:D
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    Ring එකක් දුන්නොත් ඒකි තරහා වේවි බන්.. මැසේජ් එකක් යවපන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Kello wenuwen boru wiyadam karanna nam epa!
    ara teffi kiwwa wage...kolayak hari card ekak hari ara gena dekata namala eke podiwata ketayamak kapala athule monawa hari alawagenaya gihin diyan!
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    surprise her with me....

    :lol: :lol: :lol: :P

    seriously dude....you can't surprise her...i bet she has all these ideas on her head...and she will keep secretly giving you hints on the gifts she want....

    if you can get it all....she will act pleasantly surprised...and you "surprised her"...:lol::lol:

    if you get her half of those stuff...she will be happy....

    if you get a few.....she will smile and thank you....

    if you get her nothing....you will be getting a "surprise" very soon....:lol::lol::lol:

    every lankan girl...no exception....even if you feel ur gf is "one in a million"
     
    ebay0007

    Member
    Sep 18, 2009
    615
    19
    0
    kndy
    oyala okotama godakk thankx mata help kalata ..
    anthimedi mama deside kala..
    ring 1k
    teddy kenek
    and
    rochers chocolate medium size

    so me elakiri.com nam maraaaaaai...

    thankx yaluwa ne..oyala okotama..
     
    ebay0007

    Member
    Sep 18, 2009
    615
    19
    0
    kndy
    මොනවත් දෙනවට වඩා girl ආසා වෙයි තමුන්ගෙම අතින් හඩපු card එකක් වගේ දෙයක් දෙනවනම්..ලස්සන වෙන්න ඕනෙත් නෑ..වැඩේට ගොඩක් මහන්සි වෙලා කියල පෙනුනොතින් එච්චරයි :)

    හැබැයි card දෙන්නත් ඕනෙ හිතන්නෙ නැති විදියට..b'day එක අමතක උනා වගේ ඉදල පොඩ්ඩක් විතර තරහ ගිහින් ඉන්න වෙලාවට එයාට කාඩ් එක පෙන්නනව වගේ මොනා හරි දෙයක් කරානම් හොදයි ඉතින්...:rolleyes::rolleyes::confused:

    හැබැයි කර්ඩ් එකෙන් පේන්න ඕනෙ ගොඩාක් මහන්සි වෙලා හදපු එකක් කියල... :D

    අහ් chocolate හරි මොනා හරි sweet දේකුත් ඒත් එක්කම දෙන්න අමතක කරන්න එපා... ඒ විතරක් මදි එදා දවසම ඒ girl එක්ක ඉන්නවනම් තවත් හොදයි..Film එකක් බලන්න හරි Beach එකට හරි එක්කන් ගිහින්.තමුන්ගෙ අඩහසුත් දාල ලස්සනට එදා දවසම plan කරන්න:yes::rofl::nerd:

    oyata godak sthuti yaluwe..
    bs
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oyala okotama godakk thankx mata help kalata ..
    anthimedi mama deside kala..
    ring 1k
    teddy kenek
    and
    rochers chocolate medium size

    so me elakiri.com nam maraaaaaai...

    thankx yaluwa ne..oyala okotama..
    ela ela
    good luck!

    mawa teddy kenek widiyata ganinko ban:dull:
    teddy wage innam!:P
    ;)