Girl SSE looking for a part time job C#

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mage yaluwek ge wife kenek part time job ekak hoyanawa... C#... net, net.core , vue.js.. web tech paththa hodatama puluwan kiwwa

    7 years exp tiyenawa... SLIIT graduate. udawwak karanna puluwan kenek innawanam mata pm ekak danna, thanks.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,194
    13,070
    113
    33
    ෆින්ලන්ඩ්
    C# වලට නම් පර්ට් time/ ෆ්රීලංස් සෙට් වෙනව අඩුයි. හැමෝම බලන්නේ ෆුල් dedicated long term developers ල.

    CMS වලට තමා පාර්ට් time ඉල්ලුම තියෙන්නේ.

    C# වලින් කරනවා කියන්නේ ප්‍රොඩක්ට් or සර්විස් base ටිකක් ලොකු ප්‍රෝජෙක්ට් එකක් වෙන්න ඕන නේ.

    නැත්තම් ඔය වගේ launguage එකක් select කර ගන්නේ නෑ නේ.

    C# වගේ ඒව වලින් කරලා තියන කස්ටම් system පාට් time කරන්න නම් අමාරුයි.

    QA වගේ බලන්න කියන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    C# වලට නම් පර්ට් time/ ෆ්රීලංස් සෙට් වෙනව අඩුයි. හැමෝම බලන්නේ ෆුල් dedicated long term developers ල.

    CMS වලට තමා පාර්ට් time ඉල්ලුම තියෙන්නේ.

    C# වලින් කරනවා කියන්නේ ප්‍රොඩක්ට් or සර්විස් base ටිකක් ලොකු ප්‍රෝජෙක්ට් එකක් වෙන්න ඕන නේ.

    නැත්තම් ඔය වගේ launguage එකක් select කර ගන්නේ නෑ නේ.

    C# වගේ ඒව වලින් කරලා තියන කස්ටම් system පාට් time කරන්න නම් අමාරුයි.

    QA වගේ බලන්න කියන්න.
    Short terms වැඩ වලට මොන වගේ Languages ද යන්නෙ, :)