මචන් ලංකාවෙ අපේ සංකෘතියත් එක්ක ගොඩක් වෙලාවට ගෑනු කෙනෙක් සෙක්ශුවලි ඕපන් වෙනව අඩුයි හස්බන් එක්කවත්. තමන්ගෙ ආසාවල් හිතේ හංගගෙන ඕහේ ඉන්නව ඇදේදි, ඇයි? තමන්ගෙ ආසාවල් එලියට දැම්මොත් තමා හෙන වල් පට්ට බඩුවක් විදිහය මිනිහ තේරුම් ගනී කියල..
පිරිමියගෙ පැත්තෙනුත් වැඩි වෙනසක් නෑ දැන් උබ උනත් මේක යුබේ වයිෆ් එක්ක ඕපන්ලි කතාලේ නෑ නේ?
ලංකාවෙ ගොඩක් පවුල් ප්‍රශන ඇතිවෙන්න හේතුවක් තමා දෙන්නට දෙන්න ඕපන් වෙන්නෙ නැති එක. දෙන්නට දෙන්න දෙන්නගෙ ආශාවල් සංසිදුවාගත්තෙ නැති උනාම මොකද වෙන්නෙ? අනිවාර්යයෙන්ම පිටයනව.. ඒක තමා උබ දැන් ඔය කියල තියෙන්නෙ බඩුවක් ගහන්න හිතෙනව කියල..
මතක තියාගනින් මචන් ඒක එහාපැත්තෙන් ගෑනිටත් එහෙම්මයි කියල... තමන්ගෙ මිනිහගාව මීය වගේ ඉන්න ගොඩක් ගෑනු පිට ගිහාම ක්ලීයෝ පැට්‍රටත් වඩා හපන් වෙනව මචන්.. පිරිමියත් එහෙම්යි
මට තේරෙන විදිහට මචන් පිරිමියෙකුට වඩා ගෑනියෙකුගෙ ලිංගික අශාවන් වැඩී, ඒත් පිරිමිය තරම්වත් ගැහැනිය ඒවා පිටට දාන්නෙ නෑ හිරකරගෙන හංගගෙන ඉන්නව... අපි ඒවා හෙමින් හෙමින් එලියට ගන්න ඕනෙ..
සමහර විට උබේ වයිෆ් ඇක්ටිව් නැත්තෙ එයා උබෙන් බලාපොරොත්තුවෙන්නෙ වෙනින් දෙයක් වෙන්න පුලුවන්, ඒත් උබ වැරදියට හිතයි කියල උබට එයාගෙ ආශාවන් නොකිය ඉන්නව වෙන්න පුලුවන්..
උබට පිට යන්න හිතුන වගේම , ඒයාටත් පිට යන්න හිතුනොත්? මතක තියාගනින් මචන් ගෑනියෙක් එකපාරක් පිට ගියොත් ගියාම තමා..ආයෙ ගොඩගන්න බෑමචන්.. ඒක පස්සෙම යනව..
කරන්න ඕනෙ උබල දෙන්න කතාකරපන් එකපාරට නෙමේ හෙමින් හෙමින් රොමෑන්ටික් වෙයන්.. කෙල්ලව ඩිනර් වලට කොහෙහරි එක්කන් පලයන්... සප්‍රයිස් කරපන්.. කෙල්ලගෙයි උබෙයි තියන ගැප් එක නැතිකරගනින්...ඊට පස්සෙ කෙල්ල ඕපන් වෙයි...
පස්සෙ උබේ ආශාවන් කෙල්ලට කියහන්, කෙල්ලගෙ ආශාවන් උබ අහගනින් .. ඒ විදිහට දෙන්නම එන්ජෝයිකරපන්...

අව්ලක් කරගන්න එපා.