Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
girlfriend, future එක ගැන ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

girlfriend, future එක ගැන ප්රශ්නයක්

මචන් ලා.. කට්ටියටම happy new year. මචන් මේ ප්රශ්නෙ මම හරියට වින්දවන ප්රශ්නයක්. මගෙ gf හුන්ගක් ලොකු family එකක.. ලොකු means ලොකුම ලොකු.. මගෙ තාත්තට තියෙන්නෙ පුන්චි කඩයක්.. මගෙ gf ගෙ අම්ම තාත්ත දෙන්නම වලව්.. සහ politics වලට ලොකු connections තියන අය.. මෙයගෙ තාත්ත බොහොම දරුනු මනුස්සයෙක්.. මේ ගෑනු ලමයට මල්ලි කෙනෙක් ඉන්නව එයා කලින් affairs 2ක් කරල තියනව.. ආදරෙ නිසා හුන්ගක් වින්දවපු කෙනෙක්.. සහ මෙයාගෙ family status වලටයි මෙයා අන්දින පලන්දින විදිහටයි සමාජය හුන්ගක් එක එක sluty කතා කියනව.. ගෙදර තාත්ත යකෙක්.. බොහොම දරුනු විදිහට පුන්චි කාලෙ treat කරල තියෙන්නෙ.. එ කියන්නෙ පොඩ්ඩ ඇතිනම් belt එකෙන් ගහනව ලේ එනකන් ගහනව.. එ වගේ අමුතුම කෙනෙක්.. අනන්තවත් ආදරෙ හන්ද වින්දවපු කෙනෙක්.. දරුනුවටම.. එ නිසා වෙන්න ඇති හුන්ගක් කෙන්ති යනව...එයා එයාගෙ මල්ලිට මෙ ලොකෙ වඩියෙන්ම ආදරෙ කරන්නෙ.. මම එයාට හමදාම priority දෙනව.. මගේ එයාගේ කෙන්දර ගැලපුනා හොන්දටම.. එ කියන්නෙ 100%. එයාගෙ කෙන්දරෙ ගලපන්න හරි අමාරුයි.. මම normal family එකක උනාට හොන්දට ඉගෙන ගත්තු සහ ඉගෙන ගන්න කෙනෙක්.. මම software engineer කෙනෙක්.. එ නිසා එයාගෙ අම්ම, මල්ලි මට කැමති උනා.. දැන් මම colombo වලින් ගෙයක් හදන්න ඉඩමක් අරන් දාන්න ඕනෙ.. තව වාහනයක් ගන්න ඕනෙ.. අඩුම ලක්ශ 35 ක වත්.. එ ට පස්සෙ wedding එක කරන්නෙ මහ ලොකුවට නිසා ඒකට ලක්ශ අඩුම 15ක් වත් දෙන්න ඕනෙ.. මට හෙට අනිද්ද තමයි ජොබ් එක හම්බෙන්නෙ.. එත් salary එක 75000. මට මගෙ degree එකෙ final year එක IIT එකෙ කරන්න ඕනෙ.. මචන්ල මගෙ අම්මටයි තාත්තටයි සත පහක් වත් වියදම් කරන්න හම්බෙන්නෙ නෑ.. මට මේ හැම දේම තනියම 2017 වෙනකොට කරන්න වෙනව.. 2017 marry කරන්න කියල ජොතිශ්ය කාරයො කියනව.. මචන්.. එ ව කමක් නෑ.. මගෙ නැති බරි කම නිසානෙ.. මට loan එකක් හරි මොකක් හරි මගුලක් කරල ඕව කරගත්ත කියමුකො.. මගෙ gf මගෙ හිත හරියට රිද්දනවනෙ බන්.. අනේ මම මොකද බන් කරන්නෙ.. මගෙත් වැරදි තියනව.. මට හුන්ගක් කෙන්ති යනව.. නමුත් එයත් එක්ක මම හුන්ගක් control වෙනව.. නමුත් එයා මට බනිනකොය බල්ලෙක් ට වගේ බනිනව බන්.. but මම දන්නව මට පුදුම ආදරේ.. හැබැයි එයා කියන්නෙ දවස තිස්සෙම එයත් එක්ක කතා කර කර එයාගෙ ලන්ගට වෙලා ඉන්න කියල.. මචන්.. මම දැන් මාස ගානක් තිස්සෙ ගෙදරට වෙලා පිස්සෙක් වගෙ එයත් එක්ක කතා කර කර හිටිය.. but ගිය december වල ඉන්දල මම ජොබ් එකක් හොන්යන්න වැඩ කරන්න පටන් ගත්ත.. එ දවස් වල ඉන්දන් රන්ඩු හොන්දටම.. මම පිලිගන්නව මමත් එයාගෙ හිත මෙ pressure එක නිසා රිද්දුව.. නමුත් එයා මට එයා නිස තියන බර චුට්ටක් වත් දකින්නෙ නෑ නෙ.. අනෙ බන් මම අන්තෙටම හිරවෙල.. මෙ මොනා හරි කරල ඔය දෙවල් කරල කසාද බැන්දගෙන ආදරෙ ඔහොම ගිහිල්ල අඩු උන දවසට එ කියන්නෙ normally marry කරල ටික කාලෙකින් ආදරෙ normal වෙනවනෙ බන්.. එහෙම උනොත් එදාට මට වෙන්නෙ අපායක ජීවත් වෙන්න.. මට හරි බයයි බන්.. මට අවුරුදු 23 වයස. සහ මේ මගෙ 1st affair එක.. මෙච්චරකල් කරෙ නැහීගෙන ඉගෙන ගත්තු එක.. but දැන් මට marry කරන්න හම්බකරන්න වෙලා.. එ කත් මට මගෙ future එක ගැන සත පහක hope එකක් නෑ.. මොනා වෙයිද දන්නෙ නෑ.. මම අපායක ජීවත් වෙන්නෙ බන්.. මෙ බරත් එක්ක.. නමුත් මම එයාට හුන්ගක් ආදරෙයි.. මම දන්නව එයාටත් මම නැතුව ඉන්න බෑ කියන එක.. මට advice එකක් දීන්න පුලුවන්ද මොකක්ද මම කරන්න ඕනෙ.. මට තෙරෙන්න නෑ බන්.. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් උන කෙනෙක් ඉගෙනීම මගෙ ලෝකෙම කරගෙන.. UK යන්න Phd එක කරන්න අවුරුදු 28 ට කලින්.. ඒ ව ඔක්කොම කුඩු පට්ටම් බන්.. අරයට තෙරෙන්න නෑ ඒ ව කුඩු වෙලා කියල.. එයාට සමාජෙ ගැන මෙලෝ තෙරුමක් නෑ. එයාට ඕනෙ හැම තප්පරෙම ආදරෙ කර කර ඉන්න.. මචන් මම කොහොමද බන් මේ ඔක්කොම control කරගන්නෙ.. මගෙ පොඩි වයසට මම ලමයි ඉන්න මනුස්සයෙක් ගෙ pressure එකට වඩා pressure එකක් අරන්.. තව ඉස්සරහට මගෙ ජීවිතෙ මොකක් වෙයිද කියල මට බයයි බන්..

[QUOTE="shamikasupun, post: 19513862, member: 457354"] [b]girlfriend, future එක ගැන ප්රශ්නයක්[/b] [SIZE="6"][COLOR="DarkRed"]මචන් ලා.. කට්ටියටම happy new year. මචන් මේ ප්රශ්නෙ මම හරියට වින්දවන ප්රශ්නයක්. මගෙ gf හුන්ගක් ලොකු family එකක.. ලොකු means ලොකුම ලොකු.. මගෙ තාත්තට තියෙන්නෙ පුන්චි කඩයක්.. මගෙ gf ගෙ අම්ම තාත්ත දෙන්නම වලව්.. සහ politics වලට ලොකු connections තියන අය.. මෙයගෙ තාත්ත බොහොම දරුනු මනුස්සයෙක්.. මේ ගෑනු ලමයට මල්ලි කෙනෙක් ඉන්නව එයා කලින් affairs 2ක් කරල තියනව.. ආදරෙ නිසා හුන්ගක් වින්දවපු කෙනෙක්.. සහ මෙයාගෙ family status වලටයි මෙයා අන්දින පලන්දින විදිහටයි සමාජය හුන්ගක් එක එක sluty කතා කියනව.. ගෙදර තාත්ත යකෙක්.. බොහොම දරුනු විදිහට පුන්චි කාලෙ treat කරල තියෙන්නෙ.. එ කියන්නෙ පොඩ්ඩ ඇතිනම් belt එකෙන් ගහනව ලේ එනකන් ගහනව.. එ වගේ අමුතුම කෙනෙක්.. අනන්තවත් ආදරෙ හන්ද වින්දවපු කෙනෙක්.. දරුනුවටම.. එ නිසා වෙන්න ඇති හුන්ගක් කෙන්ති යනව...එයා එයාගෙ මල්ලිට මෙ ලොකෙ වඩියෙන්ම ආදරෙ කරන්නෙ.. මම එයාට හමදාම priority දෙනව.. මගේ එයාගේ කෙන්දර ගැලපුනා හොන්දටම.. එ කියන්නෙ 100%. එයාගෙ කෙන්දරෙ ගලපන්න හරි අමාරුයි.. මම normal family එකක උනාට හොන්දට ඉගෙන ගත්තු සහ ඉගෙන ගන්න කෙනෙක්.. මම software engineer කෙනෙක්.. එ නිසා එයාගෙ අම්ම, මල්ලි මට කැමති උනා.. දැන් මම colombo වලින් ගෙයක් හදන්න ඉඩමක් අරන් දාන්න ඕනෙ.. තව වාහනයක් ගන්න ඕනෙ.. අඩුම ලක්ශ 35 ක වත්.. එ ට පස්සෙ wedding එක කරන්නෙ මහ ලොකුවට නිසා ඒකට ලක්ශ අඩුම 15ක් වත් දෙන්න ඕනෙ.. මට හෙට අනිද්ද තමයි ජොබ් එක හම්බෙන්නෙ.. එත් salary එක 75000. මට මගෙ degree එකෙ final year එක IIT එකෙ කරන්න ඕනෙ.. මචන්ල මගෙ අම්මටයි තාත්තටයි සත පහක් වත් වියදම් කරන්න හම්බෙන්නෙ නෑ.. මට මේ හැම දේම තනියම 2017 වෙනකොට කරන්න වෙනව.. 2017 marry කරන්න කියල ජොතිශ්ය කාරයො කියනව.. මචන්.. එ ව කමක් නෑ.. මගෙ නැති බරි කම නිසානෙ.. මට loan එකක් හරි මොකක් හරි මගුලක් කරල ඕව කරගත්ත කියමුකො.. මගෙ gf මගෙ හිත හරියට රිද්දනවනෙ බන්.. අනේ මම මොකද බන් කරන්නෙ.. මගෙත් වැරදි තියනව.. මට හුන්ගක් කෙන්ති යනව.. නමුත් එයත් එක්ක මම හුන්ගක් control වෙනව.. නමුත් එයා මට බනිනකොය බල්ලෙක් ට වගේ බනිනව බන්.. but මම දන්නව මට පුදුම ආදරේ.. හැබැයි එයා කියන්නෙ දවස තිස්සෙම එයත් එක්ක කතා කර කර එයාගෙ ලන්ගට වෙලා ඉන්න කියල.. මචන්.. මම දැන් මාස ගානක් තිස්සෙ ගෙදරට වෙලා පිස්සෙක් වගෙ එයත් එක්ක කතා කර කර හිටිය.. but ගිය december වල ඉන්දල මම ජොබ් එකක් හොන්යන්න වැඩ කරන්න පටන් ගත්ත.. එ දවස් වල ඉන්දන් රන්ඩු හොන්දටම.. මම පිලිගන්නව මමත් එයාගෙ හිත මෙ pressure එක නිසා රිද්දුව.. නමුත් එයා මට එයා නිස තියන බර චුට්ටක් වත් දකින්නෙ නෑ නෙ.. අනෙ බන් මම අන්තෙටම හිරවෙල.. මෙ මොනා හරි කරල ඔය දෙවල් කරල කසාද බැන්දගෙන ආදරෙ ඔහොම ගිහිල්ල අඩු උන දවසට එ කියන්නෙ normally marry කරල ටික කාලෙකින් ආදරෙ normal වෙනවනෙ බන්.. එහෙම උනොත් එදාට මට වෙන්නෙ අපායක ජීවත් වෙන්න.. මට හරි බයයි බන්.. මට අවුරුදු 23 වයස. සහ මේ මගෙ 1st affair එක.. මෙච්චරකල් කරෙ නැහීගෙන ඉගෙන ගත්තු එක.. but දැන් මට marry කරන්න හම්බකරන්න වෙලා.. එ කත් මට මගෙ future එක ගැන සත පහක hope එකක් නෑ.. මොනා වෙයිද දන්නෙ නෑ.. මම අපායක ජීවත් වෙන්නෙ බන්.. මෙ බරත් එක්ක.. නමුත් මම එයාට හුන්ගක් ආදරෙයි.. මම දන්නව එයාටත් මම නැතුව ඉන්න බෑ කියන එක.. මට advice එකක් දීන්න පුලුවන්ද මොකක්ද මම කරන්න ඕනෙ.. මට තෙරෙන්න නෑ බන්.. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් උන කෙනෙක් ඉගෙනීම මගෙ ලෝකෙම කරගෙන.. UK යන්න Phd එක කරන්න අවුරුදු 28 ට කලින්.. ඒ ව ඔක්කොම කුඩු පට්ටම් බන්.. අරයට තෙරෙන්න නෑ ඒ ව කුඩු වෙලා කියල.. එයාට සමාජෙ ගැන මෙලෝ තෙරුමක් නෑ. එයාට ඕනෙ හැම තප්පරෙම ආදරෙ කර කර ඉන්න.. මචන් මම කොහොමද බන් මේ ඔක්කොම control කරගන්නෙ.. මගෙ පොඩි වයසට මම ලමයි ඉන්න මනුස්සයෙක් ගෙ pressure එකට වඩා pressure එකක් අරන්.. තව ඉස්සරහට මගෙ ජීවිතෙ මොකක් වෙයිද කියල මට බයයි බන්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom