girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

    මචන් ලා.. කට්ටියටම happy new year. මචන් මේ ප්‍රශ්නෙ මම හරියට වින්දවන ප්‍රශ්නයක්. මගෙ gf හුන්ගක් ලොකු family එකක.. ලොකු means ලොකුම ලොකු.. මගෙ තාත්තට තියෙන්නෙ පුන්චි කඩයක්.. මගෙ gf ගෙ අම්ම තාත්ත දෙන්නම වලව්.. සහ politics වලට ලොකු connections තියන අය.. මෙයගෙ තාත්ත බොහොම දරුනු මනුස්සයෙක්.. මේ ගෑනු ලමයට මල්ලි කෙනෙක් ඉන්නව එයා කලින් affairs 2ක් කරල තියනව.. ආදරෙ නිසා හුන්ගක් වින්දවපු කෙනෙක්.. සහ මෙයාගෙ family status වලටයි මෙයා අන්දින පලන්දින විදිහටයි සමාජය හුන්ගක් එක එක sluty කතා කියනව.. ගෙදර තාත්ත යකෙක්.. බොහොම දරුනු විදිහට පුන්චි කාලෙ treat කරල තියෙන්නෙ.. එ කියන්නෙ පොඩ්ඩ ඇතිනම් belt එකෙන් ගහනව ලේ එනකන් ගහනව.. එ වගේ අමුතුම කෙනෙක්.. අනන්තවත් ආදරෙ හන්ද වින්දවපු කෙනෙක්.. දරුනුවටම.. එ නිසා වෙන්න ඇති හුන්ගක් කෙන්ති යනව...එයා එයාගෙ මල්ලිට මෙ ලොකෙ වඩියෙන්ම ආදරෙ කරන්නෙ.. මම එයාට හමදාම priority දෙනව.. මගේ එයාගේ කෙන්දර ගැලපුනා හොන්දටම.. එ කියන්නෙ 100%. එයාගෙ කෙන්දරෙ ගලපන්න හරි අමාරුයි.. මම normal family එකක උනාට හොන්දට ඉගෙන ගත්තු සහ ඉගෙන ගන්න කෙනෙක්.. මම software engineer කෙනෙක්.. එ නිසා එයාගෙ අම්ම, මල්ලි මට කැමති උනා.. දැන් මම colombo වලින් ගෙයක් හදන්න ඉඩමක් අරන් දාන්න ඕනෙ.. තව වාහනයක් ගන්න ඕනෙ.. අඩුම ලක්ශ 35 ක වත්.. එ ට පස්සෙ wedding එක කරන්නෙ මහ ලොකුවට නිසා ඒකට ලක්ශ අඩුම 15ක් වත් දෙන්න ඕනෙ.. මට හෙට අනිද්ද තමයි ජොබ් එක හම්බෙන්නෙ.. එත් salary එක 75000. මට මගෙ degree එකෙ final year එක IIT එකෙ කරන්න ඕනෙ.. මචන්ල මගෙ අම්මටයි තාත්තටයි සත පහක් වත් වියදම් කරන්න හම්බෙන්නෙ නෑ.. මට මේ හැම දේම තනියම 2017 වෙනකොට කරන්න වෙනව.. 2017 marry කරන්න කියල ජොතිශ්ය කාරයො කියනව.. මචන්.. එ ව කමක් නෑ.. මගෙ නැති බරි කම නිසානෙ.. මට loan එකක් හරි මොකක් හරි මගුලක් කරල ඕව කරගත්ත කියමුකො.. මගෙ gf මගෙ හිත හරියට රිද්දනවනෙ බන්.. අනේ මම මොකද බන් කරන්නෙ.. මගෙත් වැරදි තියනව.. මට හුන්ගක් කෙන්ති යනව.. නමුත් එයත් එක්ක මම හුන්ගක් control වෙනව.. නමුත් එයා මට බනිනකොය බල්ලෙක් ට වගේ බනිනව බන්.. but මම දන්නව මට පුදුම ආදරේ.. හැබැයි එයා කියන්නෙ දවස තිස්සෙම එයත් එක්ක කතා කර කර එයාගෙ ලන්ගට වෙලා ඉන්න කියල.. මචන්.. මම දැන් මාස ගානක් තිස්සෙ ගෙදරට වෙලා පිස්සෙක් වගෙ එයත් එක්ක කතා කර කර හිටිය.. but ගිය december වල ඉන්දල මම ජොබ් එකක් හොන්යන්න වැඩ කරන්න පටන් ගත්ත.. එ දවස් වල ඉන්දන් රන්ඩු හොන්දටම.. මම පිලිගන්නව මමත් එයාගෙ හිත මෙ pressure එක නිසා රිද්දුව.. නමුත් එයා මට එයා නිස තියන බර චුට්ටක් වත් දකින්නෙ නෑ නෙ.. අනෙ බන් මම අන්තෙටම හිරවෙල.. මෙ මොනා හරි කරල ඔය දෙවල් කරල කසාද බැන්දගෙන ආදරෙ ඔහොම ගිහිල්ල අඩු උන දවසට එ කියන්නෙ normally marry කරල ටික කාලෙකින් ආදරෙ normal වෙනවනෙ බන්.. එහෙම උනොත් එදාට මට වෙන්නෙ අපායක ජීවත් වෙන්න.. මට හරි බයයි බන්.. මට අවුරුදු 23 වයස. සහ මේ මගෙ 1st affair එක.. මෙච්චරකල් කරෙ නැහීගෙන ඉගෙන ගත්තු එක.. but දැන් මට marry කරන්න හම්බකරන්න වෙලා.. එ කත් මට මගෙ future එක ගැන සත පහක hope එකක් නෑ.. මොනා වෙයිද දන්නෙ නෑ.. මම අපායක ජීවත් වෙන්නෙ බන්.. මෙ බරත් එක්ක.. නමුත් මම එයාට හුන්ගක් ආදරෙයි.. මම දන්නව එයාටත් මම නැතුව ඉන්න බෑ කියන එක.. මට advice එකක් දීන්න පුලුවන්ද මොකක්ද මම කරන්න ඕනෙ.. මට තෙරෙන්න නෑ බන්.. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් උන කෙනෙක් ඉගෙනීම මගෙ ලෝකෙම කරගෙන.. UK යන්න Phd එක කරන්න අවුරුදු 28 ට කලින්.. ඒ ව ඔක්කොම කුඩු පට්ටම් බන්.. අරයට තෙරෙන්න නෑ ඒ ව කුඩු වෙලා කියල.. එයාට සමාජෙ ගැන මෙලෝ තෙරුමක් නෑ. එයාට ඕනෙ හැම තප්පරෙම ආදරෙ කර කර ඉන්න.. මචන් මම කොහොමද බන් මේ ඔක්කොම control කරගන්නෙ.. මගෙ පොඩි වයසට මම ලමයි ඉන්න මනුස්සයෙක් ගෙ pressure එකට වඩා pressure එකක් අරන්.. තව ඉස්සරහට මගෙ ජීවිතෙ මොකක් වෙයිද කියල මට බයයි බන්..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,

    කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.

    ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,

    සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,

    උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    software eng unata mole kalndak wath na.
    ane ban loke wena gaanu naa wage hasirena hati.

    yako amma thaththa ta wiyadam karanna wena hati wath tho ochchara hithala naane. lajjayi ban.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    :yes::yes::yes::yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    you are still 23 bro ,take your time and accomplish your educational goals first. If she really loves you like you love her ,she will be there to marry you. Educations is the first thing bro that gives you the wisdom.
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    sira kathawa macho.100% agreed :yes::yes::yes:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    machan uba boru pressure ekak aran inne. kello nam ona tharam hoya ganna puluwan eth ban uba amma thaththa gena hithapan. ube anagathe gena hithapan. ubata aniwa wena hoda ekak set kara ganna puluwan ban. if you have second thoughts never go for it machan. specially in terms of relationship because it is for life time, not a joke. so you better leave it and move on. All the best bro.
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    umbe education part eka karagattama hoda berayak hoya gattaeki bn.... oka karagattama passe awul wei wage baya hetenawa wage nam kellawa shape karan dgree eka godada ganin.. ekith adare nam idiwene balagena,, wedi wayasak nene...jothishya karayata bambu gahanna kyapan... u kiyana welawatada uba arka koranneth.........
     
    Jun 10, 2008
    298
    24
    0
    Parents ලාගෙන් වැඩක් නැහැ ඒ ගොල්ලෝ මැරෙනවා ඉක්මනට ඒ ගොල්ලෝ අමතක කරලා දාල තීරණ ගන්න එක හොදයි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය කෙල්ලව අතෑරලා උඹට අම්මලාටත් සලකගෙන ඉන්න පුලුවන් විදියේ ගෑණියෙක් හොයාගනින්..
    උඹ ඔය කියන විදියට ඕක බැන්දොත් කවදාවත් දෙමාපියන් ලගින් වත් ඉන්න වෙන එකක් නෑ

    :baffled::baffled::baffled::oo::oo::oo:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    උඹට පිස්සුද? ඉගෙනගත්ත එකෙක් නේද? මෝඩ වැඩ නොකර ඉගෙනගෙන මුලින් හම්බ කරගෙන ඉදපන්. ඊට පස්සේ කෙල්ලෝ එනව ඕනෑ තරම්....:angry::angry::angry::angry:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මල්ලි, උඹේ දීර්ඝ විස්තරේ කියෙව්වම මටනම් තේරෙන්නේ උඹ ඔය දැන් ඉන්න තත්ත්වෙටත් වඩා තත්ත්වේ අන්ත වෙනවා ඔය ගෑණු ළමයව බැන්දොත්. අත්දැකීමෙන් කියන්නේ. මචන් ලව් කරන්න "සීනි බෝල කෙල්ලෝ" හොඳ උනාට විවාහ වෙන්න හොඳට සමාජය තේරුම් ගත්ත, ඕනම දේකට මුහුණ දෙන්න පුලුවන්, මෝඩ චූන් (මෝඩ චූන් කිව්වේ ඔය හැම තිස්සෙම එයා ළගම ඉන්න​, එයා එක්ක කතා කරන්න​, තව දවසක් කතා නොකලොත් රණ්ඩු වෙන වගේ ගොන් ආතල්) දෙන් නැති කෙල්ලෙක් හොයා ගනින්. නැත්නම් ඉතින් පසුතැවෙන්න වෙනවා උපරිමේටම​.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මචන්.. මගේ කතාවත් ඕකමයි මචන්...කෙල්ල අත ඇරපන්.... කිරි ගහට ඇන්න වගේ කියන්නම්ම්......ඔය කෙල්ල උබව දාල යනව ආයෙ දෙකක් නෑ...... උබට අන්තිමට මෙලෝ දෙයක් නැති වෙයි. ඒ නිසා උබ පිස්සෙක් වෙන්න එපා. ගෙයක් වහනයක් ඒම ගන්න ඔනි තමයි කවදාහරි. ඒත් මගේ අත්දැකීමෙ හැටියට මන් කිව්වෙ.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn oya wayasata kello hithana widiya thamai mcn. Kellonta mulu jeewithema love, hebei kollata love kiyanne jeewithe eka kotasak witharai. eka nisa mulin hondata igena ganin. Kellata puluwannam therum ganna ida arapan nattham kiyala deepan. hondin katha karapan mcn. Tharaha ganna epa mcn kisima dekata mokada tharahen loke jaya gaththu aya na, hebei eka shakthiyak karagena jeewithe jaya gaththu aya innawa. All the best....
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් කෙල්ලෙක් උනහම තමන්ගේ කොල්ලට හැමදේකදිම ශක්තියක් වෙන්න ඕනේ. උඹ මේ දාල තියෙන දේවල් කියවල බැලුවහම මට එහෙම දෙයක් උඹගේ කෙල්ලගෙන් ලැබෙන්නේ නැතිවෙයි. මොකද කෙල්ල හැදිලා වැදිලා තියෙන පසුබිමත් එක්ක. අනික මචන් උඹ දැන් මේ කරන්න ඉන හැමදේම උඹගේ කෙල්ල වෙනුවෙන් කරලා ඒ වෙනුවට කෙල්ලගෙන් උඹට උඹ බලාපොරොත්තුවෙන ආදරයක් සෙනෙහසක් ලැබෙයිද කියල උඹ උම්බගෙන්ම අහල බලපන්. මොකද එකට ජීවත්වෙනකොට බාදක කම් කටොලු මේ හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල උඹ බලාපොරොත්තු වෙන ආදරේ සෙනෙහස නොලැබුනොත් උඹ මේ කරපු හැම කැප කිරීමක්ම වතුරේ. ඒ නිසා මචන් හදවතට එකඟව නෙමේ උඹගේ බුද්දියට ඇහුම්කන් දීපන් මේ ප්‍රශ්නෙදි. අනික ඊටකලින් උඹගේ දෙමව්පියන් සතුටුවෙන විදියට උඹගේ ජීවිතේ හදාගනින් මචන්... අනික උඹගේ කෙල්ලව හැදිලා තියෙන පවුල් පසුබිමත් එක්ක මන් හිතන්නේ නෑ කෙල්ලට කිසිම Pressure එකක් දරාගන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන කෙනෙක් කියල. උඹ හොඳට හිතල බුද්දිමත් තීරණයක් ගනින් මචන්.
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    අඩේ ඕකත් pressure එකක්ද බන් කෙල්ල උබට ආදරේ නැහැ බන් එකයි ඔය නැත්තම් උබට පට්ට sup එකක් දෙන්න ඕනි කැල්ල හරිනම් එත් යකෝ එකී බලන්නේ උබව මරාගෙන කන්නනේ
    මම ලෝකේ මින්සුන්ට ලක්ෂ 13.5 ණයයි මාසෙට 75 පොලිය ගෙවනවා තාම අවරුදු 22යි බන් මට and gov uni degree යක් කරනවා තව it එකක් පටන් ගන්නවා හෙට අනිද්දට තව ප්‍රශ්න කෝටියක් තියනවා එත් ඔයි මමනම් ආතල් එකේ ඉන්නවා බොරුවට ඕවා අල්ලන් දගලන්න එපා බන් තමන්ට වැඩිය ප්‍රශ්න තියන එවුන් ඕනි තරම් ඉන්නවා කියලා හිටපන් ඒ නිසා උබ කරන්න පුළුවන් දෙයක් කරලා හිටපන් ආතල් එකේ
    phd එකක් කරන්න හිටියනම් අනිවා කරපන් මගෙත් dream එක තමා MBA එකකුයි MIT එකකුයි කරලා phd එකක් ගන්න එක අවරුදු 60දි හරි කරනවා බන්
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal