Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
girlfriend, future එක ගැන ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හිතනවා වැඩියි මචන්.

ගොරවන තරමට වහින පාටක් නෑ මචන් ඔතන.

මේකේ ඉන්න එකාලා ගැන දුකයි මට කමෙන්ට්ස් දැක්කාම.

කෙල්ලව අතාරින්න නෙවෙයිනේ කෙල්ලට ආදරේ කරේ පුක දීගෙන.

එක එක එවුන් කියාවි අතඇරලා දාපන් කියලා ඒත් උබ ඒ කෙල්ලව අතඇරපු දවසට උබ ගාව ඔය එකම එක කැරියෙක්වත් නෑ උබේ දුක බෙදාගන්න.

දුක දරාගන්න බැරුව උබ නටන පිස්සුව උබවත් දන්නේ නෑ මොකද මේක උබේ පලවෙනි ලව් එක නිසා.

කෙල්ල අතඇරියොතින් දැන් තියන දුකට වඩා දුකක් උබට ලැබෙයි ඔක්කෝම අනාගෙන හෝදගෙන යන විදිහේ.

මොන වරද තිබ්බත් තමන් දැනගන්න ඕන තමන්ගේ කෙල්ලව හදාගන්න.

එහෙම බැරුව බූට් එක තියලා කෙල්ලව අතඇරලා දානවා කියන්නේ පිරිමිකම නෙවෙයි පොන්නකම කියලයි.

උබ කෙල්ලව අතඇරියා කියමුකෝ.

ඊට පස්සේ ඒ පලිය ඒකි උබෙන් හෝ වෙන කොල්ලෙක්ගෙන් ගන්න බැරිකමක් නෑ දුකට.

උබේ තැන මම ඉදලා තියනවා මචන්.

ඒත් දැන් මම ගානට කෙල්ලව හදාගෙන තියෙන්නේ.

මෙච්චරයි මචන් කරන්න තියෙන්නේ.

කෙල්ලට ඒකිගේ තරහව කන්ට්රෝල් කරගන්න පුලුවන්නම් උබලා දෙන්නට සැනසිල්ලේ ඉන්න පුලුවනි මචන්.

ඒකිගේ තරහව කන්ට්රෝල් කරගන්න ඒකිට

උදව් කරපන්.

උබ මෙන්න මෙහෙම කරපන්.

කෙල්ලව හදාගන්න ගේමක් නොදිනම් කෙල්ලව අතාරින්න එපා කවදාවත්.

හදාගන්න ගේමක් දීපන් මහන්සි වෙලා.

බැරි නම් අතඇරපන් ඒකත් අන්තිම මොහොත වෙනකල් ට්රයි කරලා.

උබලා මචන් මෙහෙම කරපන්.උබ මචන් ඩර්ඩන්ස් එකේ ඉන්නවා දොස්තර කෙනෙක් නාලක මෙන්ඩිස් කියලා.

සයිකැට්රිස් කෙනෙක් ඒ දොස්තර.

එහෙම නැත්තම් නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.

නාලක මෙන්ඩිස්ගේ පුතා තමා ඒ.

දෙන්නම නියමයි.

ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් ලගට ගිහින් කියපන් මචන් උබේ සීන් එක.

ඉස්සෙලාම උබ පලයන් තනියම.

ගිහින් විස්තරේ කියපන්.

ඊට පස්සේ දවසේ කෙල්ලව එක්කන් වරෙන් ශේප් එකේ.

දොස්තරගෙන් අහපන් කෙල්ලව ශේප් එකේ එක්කන් එන්න ඕන විදියක් ගැන.

ඒ කිව්වේ මොනා කියලද එක්කන් එන්න ඕන කියලා වගේ දේවල්.

සමහර එවුන් සයිකැට්රිස්ලා ගාවට යන්න ආස නෑ තමන්ට පිස්සු නෑ කියලා විකාර කියව කියව ඉන්නවා.

පිස්සෝ යන්නේ මුල්ලේරියාවට.

ඇගට අමාරුවක් උනාම විතරයි අපේ එවුන් බෙහෙත් ගන්නේ යන්නේ.

හිතට අමාරුවක් ආවම ලෝකේ නැති එවුන්ගෙන් අහලා ඒවා කරලා පුක ඉරාගන්නවා.

හිතටත් බෙහෙත් ඕන තැන් තියනවා.

ඒවා සයිකැට්රිස්ලා සුපිරියට හදනවා.

ඒ නිසා පලයන් මම කිව්ව දෙන්නාගෙන් එක්කෙනෙක් ගාවට.

පලවෙනි දවසේ උබ 100% ඇත්තම කියපන් මුකුත් හන්ගන්නේ නැතුව.

ඊට පස්සේ ශේප් එකේ කෙල්ලව එක්කන් ගිහින් ලස්සනට හෙමීට මොලේ කල්පනා කරලා ගේම ගහපන්.

ඕවා ප්රශ්න නෙවෙයි බන්.

මොනාහරි තියනවානම් මට මැසේජ් එකක් එවපන් ඕන වෙලාවක.

මම මැරිලා හිටියේ නැත්තම් අනිවා රිප්ලයි කරනවා.

[QUOTE="akilar25, post: 19516068, member: 167921"] [CENTER][SIZE=3]උබ හිතනවා වැඩියි මචන්. ගොරවන තරමට වහින පාටක් නෑ මචන් ඔතන. මේකේ ඉන්න එකාලා ගැන දුකයි මට කමෙන්ට්ස් දැක්කාම. කෙල්ලව අතාරින්න නෙවෙයිනේ කෙල්ලට ආදරේ කරේ පුක දීගෙන. එක එක එවුන් කියාවි අතඇරලා දාපන් කියලා ඒත් උබ ඒ කෙල්ලව අතඇරපු දවසට උබ ගාව ඔය එකම එක කැරියෙක්වත් නෑ උබේ දුක බෙදාගන්න. දුක දරාගන්න බැරුව උබ නටන පිස්සුව උබවත් දන්නේ නෑ මොකද මේක උබේ පලවෙනි ලව් එක නිසා. කෙල්ල අතඇරියොතින් දැන් තියන දුකට වඩා දුකක් උබට ලැබෙයි ඔක්කෝම අනාගෙන හෝදගෙන යන විදිහේ. මොන වරද තිබ්බත් තමන් දැනගන්න ඕන තමන්ගේ කෙල්ලව හදාගන්න. එහෙම බැරුව බූට් එක තියලා කෙල්ලව අතඇරලා දානවා කියන්නේ පිරිමිකම නෙවෙයි පොන්නකම කියලයි. උබ කෙල්ලව අතඇරියා කියමුකෝ. ඊට පස්සේ ඒ පලිය ඒකි උබෙන් හෝ වෙන කොල්ලෙක්ගෙන් ගන්න බැරිකමක් නෑ දුකට. උබේ තැන මම ඉදලා තියනවා මචන්. ඒත් දැන් මම ගානට කෙල්ලව හදාගෙන තියෙන්නේ. මෙච්චරයි මචන් කරන්න තියෙන්නේ. කෙල්ලට ඒකිගේ තරහව කන්ට්රෝල් කරගන්න පුලුවන්නම් උබලා දෙන්නට සැනසිල්ලේ ඉන්න පුලුවනි මචන්. ඒකිගේ තරහව කන්ට්රෝල් කරගන්න ඒකිට උදව් කරපන්. උබ මෙන්න මෙහෙම කරපන්. කෙල්ලව හදාගන්න ගේමක් නොදිනම් කෙල්ලව අතාරින්න එපා කවදාවත්. හදාගන්න ගේමක් දීපන් මහන්සි වෙලා. බැරි නම් අතඇරපන් ඒකත් අන්තිම මොහොත වෙනකල් ට්රයි කරලා. උබලා මචන් මෙහෙම කරපන්.උබ මචන් ඩර්ඩන්ස් එකේ ඉන්නවා දොස්තර කෙනෙක් නාලක මෙන්ඩිස් කියලා. සයිකැට්රිස් කෙනෙක් ඒ දොස්තර. එහෙම නැත්තම් නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්. නාලක මෙන්ඩිස්ගේ පුතා තමා ඒ. දෙන්නම නියමයි. ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් ලගට ගිහින් කියපන් මචන් උබේ සීන් එක. ඉස්සෙලාම උබ පලයන් තනියම. ගිහින් විස්තරේ කියපන්. ඊට පස්සේ දවසේ කෙල්ලව එක්කන් වරෙන් ශේප් එකේ. දොස්තරගෙන් අහපන් කෙල්ලව ශේප් එකේ එක්කන් එන්න ඕන විදියක් ගැන. ඒ කිව්වේ මොනා කියලද එක්කන් එන්න ඕන කියලා වගේ දේවල්. සමහර එවුන් සයිකැට්රිස්ලා ගාවට යන්න ආස නෑ තමන්ට පිස්සු නෑ කියලා විකාර කියව කියව ඉන්නවා. පිස්සෝ යන්නේ මුල්ලේරියාවට. ඇගට අමාරුවක් උනාම විතරයි අපේ එවුන් බෙහෙත් ගන්නේ යන්නේ. හිතට අමාරුවක් ආවම ලෝකේ නැති එවුන්ගෙන් අහලා ඒවා කරලා පුක ඉරාගන්නවා. හිතටත් බෙහෙත් ඕන තැන් තියනවා. ඒවා සයිකැට්රිස්ලා සුපිරියට හදනවා. ඒ නිසා පලයන් මම කිව්ව දෙන්නාගෙන් එක්කෙනෙක් ගාවට. පලවෙනි දවසේ උබ 100% ඇත්තම කියපන් මුකුත් හන්ගන්නේ නැතුව. ඊට පස්සේ ශේප් එකේ කෙල්ලව එක්කන් ගිහින් ලස්සනට හෙමීට මොලේ කල්පනා කරලා ගේම ගහපන්. ඕවා ප්රශ්න නෙවෙයි බන්. මොනාහරි තියනවානම් මට මැසේජ් එකක් එවපන් ඕන වෙලාවක. මම මැරිලා හිටියේ නැත්තම් අනිවා රිප්ලයි කරනවා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom