ඔබ නෑ අද මගේ ලඟ ඉන්නෙ
මාගේ හිත නැවතිලා
ඇයි දෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා........................
කියල තමයි හිතෙන්නෙ

මාගේ හිත නැවතිලා
ඇයි දෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා........................
කියල තමයි හිතෙන්නෙ

හනේ.... දෑන් නම් මට හරි වදයක්! ගලව ගන්න බෑරි ඈනයක්!
විහිලුවට කිව්වෙ..![]()
මම ආදරේ කරන්න පටන් ගත්තේ මම 9 වසරෙ ඉන්නකොට. අපි අවුරුදු 6ක් එකට හිටියා. ඊට පස්සේ එයාට canada යන්න උනා තාත්තා එක්ක. දෑන් එයාලා එහේ පදිOචි වෙලා ඉන්නේ. එයා ලබන අවුරුද්දේ marry කරනවා. අපිට marry කරන්න බෑරි උනත් තවමත් අපි හොද යාලුවෝ

aiio.............sooooooooooo saaaaaaaaaaad ohomathamai geeevithe....ganan ganna epaa.............![]()
![]()
![]()
adambaray uba gena macho