buddagame mee kotasa gena idea ekak thiyena aya poddak enna

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    වහලා(නාම පදය) - කෙනෙක්ට තමාගේ මුලික අවශ්‍යතා (කෑම බීම / ඇදුම් පැළදුම්/ නිවාස /වර්ගයා බො කිරීම ) ඉෂ්ට කර ගැනීමේදී ස්වයං තීරණ අයිතියක් නැත්තේ වේද ඔහු වහලෙකු - වහල් වූ වෙකු සේ සැලකිය යුතුයි.වහල් බාවය පෙලීමත්,පෙළීමට ඇති බිය නිසාමත් සකස්වේ.
     
    • Like
    Reactions: gamerlk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ඒජන්සි වල නම් තනිකරම වෙන්නෙ ගනිකා සේවයක් සපයන එක. උන් තෝරල ගන්නෙ ඇඟ පත ලස්සනට තියෙන ගෑනුන්වලු. රස්සාවක් දෙන්නම් කියල ඒජන්සියෙ එවුන් ඒ ගෑනුන්ව අදිනවලු. කොහොම හරි ෆ්ලයිට් එකට නගිනකම් අදින එකලු කරන්නෙ. එහෙ ගෙවල් වලට ඇරියම, සමහර ගෙවල් වලින් එකම ගෑනිව එපා උනම උන් ටික කාලෙකින් ඒ ගෑනුන්ව ගෙවල් ගෙවල් අතර මාරු කරගන්නවලු. මට කිව්වෙ ඒජන්සියක එකෙක්.
     
    • Like
    Reactions: Rontmir

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පිස්තෝල අත්බොම්බ කොහෙද බන් බුදු හාමුදුරුවෝන්ගේ කාලේ.😵‍💫

    පස්සෙ කාලේ ඔවා වෙනස් උනා වෙන්න පුලුවන්
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    buddagame nokala yu weladam 5 gena katha karanwa







    meke wahal weladama kiyana eka dan naa .... habai wahal weladaama modified wela agency through wenawa ne.... e gena mokada hithanne?



    middle east walata rata yawana godak aya wahallu wage tamai agency walin sell karanne.... hebei godak rata giya minissu jiwitha sarthaka karan, mudalak hamba karan aai lankawata enawa... gewal hadala diyunu wela thiyenawa....

    miniheta agency ekak haraha ratakata gihin jiwithaya sarthaka kara ganna bari wenawa neh meka wahal weladamak widiyata gaththama...


    meka gena open ideas eka kiyanna balanna?

    meka kiyeuwama thamai terune sinhala english letters walin liuwama kiyawanna kochchara amaru wenawada kiyala. kotinma kiwoth title eka thama terune na. (sorry for writing this from singlish)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    ඔන්න ඕකනේ කේස් එක. උබලා modern වෙනකොට ආගමත් modern කරල හිතන්න එපා. ආගමක් modern වෙන්නෙ නෑ ලොවෙත්. ප්‍රාථමික විදිහටම හිතපන්. වහල් වෙළඳාම කියන්නෙ වහල් වෙළඳාමට. ඒ කියන්නෙ වහල්ලු උන්ට පඩි නොදි කසෙන් තල තල ඉස්සර වැඩ ගත්තා.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වහලට පඩි නෑ. අයිතිවාසිකම් නෑ. ඉන්න තැනයි කෑම යි විතරයි. තව ස්වාමියාට කැමති ආකාරයකින් දඩුවම් කළ හැකියි.

    මේ ගණයේ රැකියා දැන් නැහැ.


    Human trafficking/ organ trafficking වගේ දේවල් නම් මේ ගණයේ තමයි
     
    • Like
    Reactions: lankalk