GIT Exam results Realeased

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අඩේ ඊට කලින් අවුරුදු වල තිබ්බ GIT විභාග වල රිසාල්ට් බලන විදියක් දන්නවද මචන්ලා....
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය GIT Result ඉස්කෝලෙට වත් එන්නේ නෑ බං. මං නම් ඔය ලබ්බ ලිව්වෙත් නෑ. අඩුම ගානේ ඇප්ලිකේෂන් වත් දැම්මේ නෑ
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    ඔය GIT Result ඉස්කෝලෙට වත් එන්නේ නෑ බං. මං නම් ඔය ලබ්බ ලිව්වෙත් නෑ. අඩුම ගානේ ඇප්ලිකේෂන් වත් දැම්මේ නෑ

    Dan results enawa ban.. Api karapu kaale ewa thama enne natte.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Dan results enawa ban.. Api karapu kaale ewa thama enne natte.

    කොහොමත් ඕක වැඩක් නෑනේ බං. අපි GIT පීරියඩ් වල පට්ට ආතල් නේ ගත්තේ. අලුත් මිස්ලා එහෙම එන්නේ ඔවට. අඩවලා යවන්නේ පණ්ඩිත මිස්ලාව. සමහර මිස්ලා නම් එල මාර ෆිට්. අහෝ මගේ පාසල් කාලය!!!

    මේ ළගදී පොඩි එකෙක් මට කියනවා ඌ දහම් පාසල් යන්නේ ‍කෑල්ල හම්බවෙන්නලු. මට නිකං වයර් වගේ වුනා ඌ කියපු එක අහලා. 8 වසරේ එකෙක්.
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    දෑන් ඉන්න පොඩි උන් ගෑන නම් කියල වෑඩක් නෑ.. මම දන්න නන්ගි කෙනෙක් හිටිය.. ඒකිට 8 වසර වෙද්දි කොල්ලො 14ක් ඉදල.. වයසට වඩා වෑඩි කොල්ලො

    :lol::lol:
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    557
    99
    28
    ඔය GIT Result ඉස්කෝලෙට වත් එන්නේ නෑ බං. මං නම් ඔය ලබ්බ ලිව්වෙත් නෑ. අඩුම ගානේ ඇප්ලිකේෂන් වත් දැම්මේ නෑ

    2012 idan scl walata results awa