Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද?

    දන්න කෙනක් කියන්න.. උදව් කරන්න !

    Sorry , i posted this on wrong thread. please delete it
    ------ Post added on May 29, 2021 at 5:53 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Black Lives Matter Justice GIF by Holly Logan
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    කලින් master කියලා හැඳින්වූවේ default branch එකට. දැන් ඒකම තමයි main කියලා පාවිච්චි කරන්නේ. මේක කැමති නම් තමන්ට ඕන ම වචනයකට වෙනස් කරගන්න පුළුවන්. https://github.com/USER_NAME/REPOSITORY_NAME/branches වලට ගිහිල්ලා අදාල branch name එක ඉස්සරහ තියෙන pen icon එක click කරලා ඒක edit කරගන්න පුළුවන්. නමුත් එහෙම වෙනස් කලොත් commit කරද්දි හරි branch name එක තෝරන්න අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: Rowdy Baby

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    dekama ekai
    issara default branch eka master
    passe master/slave wage terms ayin karana trend eka nisa alutin repo wala default branch eka main
    parana repo thawama master tiyanawa oni nam wenas karanna puluwan