Give a missed call to 1357

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    Sri Lanka Insurance ‘Call to Donate’ campaign is back in aid of National Cancer Institute


    ChildHandIV-shutterstock_226971781.jpg




    For every missed call given to 1357, SLIC will donate Rs. 10 to wards Paediatric Ward of National Cancer Institute, Maharagama


    Targeting 500, 000 missed calls to donate Rs. 5m

    - See more at: http://www.ft.lk/article/577237/Sri...ational-Cancer-Institute#sthash.npseY6p2.dpuf


    අපෙන් සල්ලි කැපෙන්නෙ නෑ. ඒ නිසා පුලුවන් තරම් මිස් කෝල් දාන්න. එක සිම් එකකින් එකයි පුලුවන් මන් හිතන්නෙ.
     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Oita wada hoda nadda kellata miss call gahanda.. aduma ganey love eka wath wadi wenava
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    එහෙන් කව්රුත් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ. තව ටිකකින් message එකක් එයි.
    අඩේ මම හිතුවේ මොකක් හරි වොයිස් එකක් යනවා කියලා :P
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඊට පස්සෙ දිගට හරහට උන්ගෙ promotion sms අපිට එවයිද දන්නෙ නෑ

    ඊට වඩා හොඳයි අපේ අතින් කීයක් හරි පිළිකා රෝහලට දෙන එක (already given)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    mata hithenne un numbers collect karanawa sms campaign walata

    එහෙම දෙයක් නෑ බන්. මන් කලින් පාරත් ඕකට සම්බන්ද උනා තාම එක මැසේජ් එකක්වත් ආවෙ නෑ එහෙම.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම දෙයක් නෑ බන්. මන් කලින් පාරත් ඕකට සම්බන්ද උනා තාම එක මැසේජ් එකක්වත් ආවෙ නෑ එහෙම.

    ehnan itn miss call ekak gahan eke theruma mokakda apen kapenneth nattn
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඊට පස්සෙ දිගට හරහට උන්ගෙ promotion sms අපිට එවයිද දන්නෙ නෑ

    ඊට වඩා හොඳයි අපේ අතින් කීයක් හරි පිළිකා රෝහලට දෙන එක (already given)
    kohomada cancer hos ekata donation denne,,poddak kiyanna pluwanda kohomada kawada api samnada karaganna one kiyala,,loku donation ekak nam neme,,mata puluwan widiata samnaya mudalak...