gizmodo එක ලන්කාවෙ ලස්සන ගැන ලියලා

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    gizmodo එක ලන්කාවෙ ලස්සන ගැන ලියලා

    Athulata

    Fly Around The World With This Map of Drone-Recorded Videos

    Ever wish you could pick a place on the planet and instantly have a drone's-eye view? Well, now you can.

    Head over to TravelByDrone, a curated index of drone videos on YouTube sorted on a handy world map. Pick a place, click a pin and boom - you'll be floating over oceans, cities and forests in no time.

    As you'd expect, the U. S. and Europe have the highest concentration of pins. But there are plenty of drone videos from many other countries, including this stunning one from Sri Lanka. [The Next Web]


    gizmodo කියන්නෙ හොගක් ප්‍රසිද්ද සයිට් එකක්. හමදාම වගෙ අදත් ඒක බලන් යද්දි තමා මෙ පොස්ට් එක දැක්කෙ. මෙක මම කිරියෙ දාන්න හිතුවෙ සතුටට නෙමේ දුකට. දැන් වෙන දෙවල් දන්නවනම් මුන් මෙ පොස්ට් එකෙන් ලනකාවෙ නමත් අයින් කරනව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝකේ මිනිස්සු එන්නේ නෑ නේ බං අපේ ප්‍රශ්න විසඳන්න. ඒවා අපිටම විසඳ ගන්න වෙලා තියෙන්නේ. අඩු ගානේ රටේ නායකයාගෙන් වත් මේ ප්‍රශ්න වලට දායකවීමක් නෑ. අනුන්ගේ පොල් කෙඳි දැක්කට තමන්ගේ ඇහේ තියන පොල් පරාල සුද්දට පෙනෙන්නේ නෑ නේ!
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.