GL පීරිස් ගෙ Geneva Logic එක ... "ඇමරිකාවේ යෝජනාවට පක්ෂ චන්ද ගණන < චන්දය නොදුන් ගණන + යෝජනාවට විරුද්ධ චන්ද ගණන ඒ නිසා , මේක ශ්‍රීලංකාව ලැබූ ජයග්‍රහණයක් ..." මේ logic එක ලංකාවේ election වලට apply කලාම හැමදාම ආණ්ඩුව පරාදයි නේ...