Glass Door Stickers

isurutmv

Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha

    mcn me door eken athula penne nathi wenna aduma wiyadamakin gahanna puluwan sticker eka mokakda? :confused:



    210416_1526986787_725.JPG
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    Go to Shanthi Plastic in Mount Lavinia. එතනට ගිහින් අවශ්‍යතාව කියන්න. ගාන පට්ට reasonable. :)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,807
    12,993
    113
    ලංකාවේ.. ලංකාවේ
    SAND BLAST thama ithin

    දොර විතරක් නම් ගෙවල් ලග ස්ටිකර් කරන දෙතුන් දෙනෙක් ගෙන් අහල අඩු තැනින් කරගන්න
    නැත්තන් උන් එනවටත් එක්ක ගාන දාපුවම SQF එකක් අඩුවට කිව්වට වැඩේට ගාන වදිවෙය්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,655
    3,540
    113

    mcn me door eken athula penne nathi wenna aduma wiyadamakin gahanna puluwan sticker eka mokakda? :confused:



    210416_1526986787_725.JPG






    Sun Blast Sticker ඒකෙන් පුලුවන්. ඒ්ත් මෙතෙන්ට අවුව වැටෙනවා නම් ස්ටිකර් 1ක වටෙන් පෙඩ්ඩක් අැකිලෙන ගතියක් තියනවා. දික් අඩියක් රු 120-150ක් වගේ වෙයි. 1X4 කෑල්ලක්.

    One Way Vision 1ක තියනවා පොඩ්ඩක් ගාන වැඩී. රෑට ලයිට් දාපුවාම අැතුල පේනවා. දික් අඩියක් 120ක් වගේ වෙයි. උඹ කොළඹ නම්, ශාන්ති ප්ලාස්ටික්, ජීවා ප්ලාස්ටික්, Thunder & Neon ගන්න තියනවා. නුවර කුරුණෑගලත් ගන්න තියනවා.