Glass scratchs/හීරුනු වීදුරු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Glass scratchs/හීරුනු වීදුරු

    වයිපර් බ්ලේඩ් එකට වින්ඩ්ස්ක්‍රීන් එක පොඩ්ඩක් සීරල තිබ්බෙ. එකෙක් ඇවිත් සබන් දාල 2000 කොලෙන් කපුව. දැන් වැඩිපුර හීරිල වගෙ. රැට වාහනෙ යන්න් බැරි ලයින් එකක් තියෙන්නෙ.ලයිට් වැදුනම කිරන වගෙ ඉරියනව. කොහොමද මේක හදාගන්නෙ. පොලිශ් කරාම හරියයිද? දන්න කෙනෙක් කියමු බලන්න:confused: +rep දෙනව
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ නම්බර් එකට කෝල් එකක් දියං 0772651650
    මොරටුව කැම්පස් එක ලග ප්ලේස් එකක්. අලුත් ක්‍රම වලට හොදට වීදුරුව පොලිෂ් කරනවා.
     
    • Like
    Reactions: AnGeLHuNteR

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ නම්බර් එකට කෝල් එකක් දියං 0772651650
    මොරටුව කැම්පස් එක ලග ප්ලේස් එකක්. අලුත් ක්‍රම වලට හොදට වීදුරුව පොලිෂ් කරනවා.
    :eek:එල. මොරටුවනම් දුර වැඩී. මං කොල් එකක් දීල බලන්නම්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :eek:එල. මොරටුවනම් දුර වැඩී. මං කොල් එකක් දීල බලන්නම්

    බලපං. උන්ගේ වැඩ නම් හොදයි. අපේ එකෙක් කරගන තිබුනා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    වයිපර් බ්ලේඩ් එකට වින්ඩ්ස්ක්‍රීන් එක පොඩ්ඩක් සීරල තිබ්බෙ. එකෙක් ඇවිත් සබන් දාල 2000 කොලෙන් කපුව. දැන් වැඩිපුර හීරිල වගෙ. රැට වාහනෙ යන්න් බැරි ලයින් එකක් තියෙන්නෙ.ලයිට් වැදුනම කිරන වගෙ ඉරියනව. කොහොමද මේක හදාගන්නෙ. පොලිශ් කරාම හරියයිද? දන්න කෙනෙක් කියමු බලන්න:confused: +rep දෙනව

    pissu wedak tho karala tiyenne...... owata professional ekekuta deapan ban
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ලොකු ගණන් නම් වියදම් කරන්න එපා repairs වලට. සමරසිංහ එකෙන් brand new එකක් දා ගත්තෑකි 10-15 කට වගේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    2000 කොලෙන් කැපුවහම කොහොමත් ඔහෙම වෙනවා
    ඒ හරිය බ්රාසෝ දාලා මදපන් හරි යයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    2000 කොලෙන් කැපුවහම කොහොමත් ඔහෙම වෙනවා
    ඒ හරිය බ්රාසෝ දාලා මදපන් හරි යයි
    වටෙම කපල සයිට් කන්නඩිත් කැපුව:angry:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    diamond cut kiyala compound daala kapana kramayak thiyanawa.
    wenne compound cream ekak daala, sinder ekak wage redi brush eakak thiyana ekakkin kapanawa. hodata polish wenwa. eth deep cut thibboth yanne naa. wade waradunoth glass eka yanawa, machine ekakin ne polish karanne.
    eka weeduruwakata 2000-5000 athara ganak kiyay

    wahane godak parana naththan weeduruwak daanna balapan. 10-15ta danna puluwan goday ewwa. (aluthma ewa neme.)