Glass scratchs/හීරුනු වීදුරු
වයිපර් බ්ලේඩ් එකට වින්ඩ්ස්ක්‍රීන් එක පොඩ්ඩක් සීරල තිබ්බෙ. එකෙක් ඇවිත් සබන් දාල 2000 කොලෙන් කපුව. දැන් වැඩිපුර හීරිල වගෙ. රැට වාහනෙ යන්න් බැරි ලයින් එකක් තියෙන්නෙ.ලයිට් වැදුනම කිරන වගෙ ඉරියනව. කොහොමද මේක හදාගන්නෙ. පොලිශ් කරාම හරියයිද? දන්න කෙනෙක් කියමු බලන්න
+rep දෙනව

Last edited:
එල. මොරටුවනම් දුර වැඩී. මං කොල් එකක් දීල බලන්නම්
අපිටම කරන්න විදි තියෙනවද බලමු.