Glasswire software data usage

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Glasswire software එකෙන් ඒ ඒ සයිට් වලට ඩේටා කොච්චරක් use වෙලා තියෙනවද බලන්නේ කොහොමද?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    2OlqQHg.png

    Chrome icon ake double click karahan
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    2OlqQHg.png

    Chrome icon ake double click karahan

    මචන් මගේ මේකේ උඩින්ම පෙන්නන්නේ windows 10 update assistant කියලා. මොකද්ද බන් ඒකට කරන්න පුලුවන් . මගේ websites වලින් නෙමේ වැඩියෙන්ම නාස්ති වෙලා තියෙන්නේ windows update eken එකෙන්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මචන් මගේ මේකේ උඩින්ම පෙන්නන්නේ windows 10 update assistant කියලා. මොකද්ද බන් ඒකට කරන්න පුලුවන් . මගේ websites වලින් නෙමේ වැඩියෙන්ම නාස්ති වෙලා තියෙන්නේ windows update eken එකෙන්

    Service walin Update off karahan machan:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නෑ බන් Apps පෙන්නනවා
    බ්‍රවුසර් ඇප් ඒකනෙ පෙන්නන්නේ ක්‍රෝම් හරි ෆයර්ෆොක්ස් හරි කියල :yes: බ්‍රවුසර් එකෙන් ගිය සයිට් වෙන වෙනම පෙන්නන්නේ නෑ. හොස්ට්ලවත් පෙන්නුවට හරි අදහසක් ගන්න බෑ ඒකෙන්
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මචන් මගේ මේකේ උඩින්ම පෙන්නන්නේ windows 10 update assistant කියලා. මොකද්ද බන් ඒකට කරන්න පුලුවන් . මගේ websites වලින් නෙමේ වැඩියෙන්ම නාස්ති වෙලා තියෙන්නේ windows update eken එකෙන්

    Windows update block akrana aka hena security risk akak, hamadama updates anne naha ban.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Windows update block akrana aka hena security risk akak, hamadama updates anne naha ban.

    මගේ ඇවිත් තියෙනවා බන්.update history එකේ පෙන්නනව දවසට දෙක ගානේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    ඔය ලබ්බ qbittorrent එක්ක යුස් කරන්න බැහැ බන්..
    ඩිස්ක් යුසේජ් එක 99% වගේම යනවා ටොරන්ට් එකක් බාද්දී හිටපු ගමන්.
    මෙලෝ වැඩක් කරන්න බැහැ. ඒ සර්විස් එක එන්ඩ් කලාම හරියනවා..
    දැන් අලුත් අප්ඩේට් එකේ ඉශු එක හදලද කියන්න නම් දන්නේ නැහැ.