GLITZ PARK වැඩබැරිදාසලා

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම ගිය ඉරිද ග්ලිට්ස් පාර්ක් ගම්පහ එකට ගියා ඇසන්ට් 2001 ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කරව ගන්න. ටෙස්ට් රයිඩ් ගිහින් ඔක්කොම කරල රු 11500ක් යනව කිව්ව... මම.් හරි කියල කරගෙන ගියා... ගෙදර ගිහින් බැලුව ... ටෙස්ට් dipstick එකේ හොට් කියල පෙන්නන් නෑ... පස්සෙ බැලුවම ඔයිල් ලීටර් 2.5 දාල තියෙන්නෙ :angry::angry::angry::angry::angry::angry: ... මම හිතුවෙ උන් මේ වාහන ගැන දන්නව කියල බැලින්නම් ලීටර් 6.1 ක් දාන්න ඕන... ගියර් බොක්ස් එකට කෙල වෙන්නත් ඉඩ තිබ්බ... මට කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද බන් මේ ගැන ?? කාට හරි සැකන්ම ඉන්වොයිස් කොපියක් දාන්නම් බලන්න... ( Hyundai accent 2001 Model) :angry::angry::angry:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,164
    113
    33
    ෆින්ලන්ඩ්
    Google Review , Facebook Reviews thmai bun danna tiyenne.
    complain kara kiyala ae branch aekata complain karala num terumuk nathi wai.

    oya wage dewala complian karanna thenak lankawe num tiyanawa da dan nehe.
    Paribogika adikariyata puluwun aethi. kohomada dan nehe.

    den num oka henma hisaradayak wela tiyenne. hema aekama ohomai.. hoyanna behe ne nodanna kamata karanawa da , horakamata karanawa da kiyala.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උඹ පිරිමියෙක් නම් ශේප් ගරාජ් පොරවල් අල්ලගෙන පොඩ්ඩක් ඉගෙන ගනින්.... බොනට් අරින්න දන්නේ නැති එවුන්ට තමයි ඕවා තියෙන්නෙ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,104
    67,413
    113
    6l danne ne bn normal change eke 4l wage tamai ayn wenne toyota wala nan.un ayn una taramata aye demmada danne.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Glitz park එකේ බොරු පොෂ් එක විතරයි. මෙලෝ හසරක් නොදන්න උං ඉන්නේ. දන්න එකෙකුට යන්න දෙන්නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔයිල් ප්‍රෂර් නොවී වාහනේ අරන් ආව පුදුමයි...
    මැනේජර්ව අමතල සීන් එක පැහැදිලිව කියල මේල් එකක් ගැහුවනං හරි. අනවෂ්‍ය විදිහට බනින්න යන්න එපා.