GLOBAL ASTRONOMY MONTH - APRIL 2010

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දෙසැම්බර් 13, 14 - ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව

    වස‍රේ දැකිය හැකි ඉතා වැදගත් උල්කා වර්ශාවක් වන ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව පැයකට උල්කා 60 ක් දැකිය හැකි අතර. බොහෝවිට ඉතා දීප්තිමත් සූදු වර්ණයෙන් යුත් උල්කා දැකිය හැකිය. මෙ හි ඇති විශේෂත්යට වන්නේ නොවැම්බර් මාසයේ ඇතිවන ලියොනිඩ්ස් උල්කා වර්ශාවට පසු දෙවන ස්ථානයේ සිටින්නේ ජෙමිනිඩ්ස් උල්කා වර්ශාවයි. වැඩිම ක්‍රියාකාරිත්වයක් දෙසැම්බර් 13 සහ 14 දිනයන් හි දැකිය හැකි අතර දෙසැම්බර් 6 සිට 19 දක්වා මෙම උල්කා වර්ශාව දර්ශණය වේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දෙසැම්බර් 21 - පුර්ණ චද්‍ර ග්‍රහණය

    අසියාව, ඕස්ට්‍රෙලියාව, පැසිපික් සාගරය, ඇමරිකාව සහ යුරෝපට දර්නය වන මෙය නැරඹිමට විශේෂ උපකරණ අවශ්‍ය නොවේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    goncalves1.jpg


    This unusual image was created by French photographer Ivan Goncalves. He made it by stitching together strips of dawn from photos he took of ten different lunar phases. Call it the "full Dawn Moon."
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Planet X

    Planet X


    planetx-with-satellites.jpg


    First Planet X / Nibiru Images Leaked by an Anonymous South Pole Telescope (SPT) Informant

    planetx-2008-03a.jpg


    nibiru2.gif


    Meet the Mystery Planet that will Change the World Forever

    nibirureturn.jpg


    http://news.bbc.co.uk/2/hi/science/nature/467572.stm

    NIBIRU.JPG
    NEWS.JPG

    Within a Year the 12th Planet Will be Seen With the Naked Eye

    It is seen that this 12th Planet will become visible within the next year to the naked eye and it will become very difficult to deny it any longer.


    more details
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    GRO J1655-40

    image-D5DA_4BCB4F78.jpg


    GRO J1655-40 ලෙස හඳුන්වන වස්තුව විශේෂ උපකරණ භාවිතයෙන් නිරීක්ෂණය කරන විට එහි ආලෝකය තප්පරයකට 450 වාරයක් බැගින් අඩු වැඩි වන බව සොයාගැනිණි. තවද එහි මධ්‍යයේ ඇති නොපෙනෙන වස්තුවේ ස්කන්ධය ගණනය කළ විට පෙනී ගියේ එය අප සූර්යයා මෙන් හත් ගුණයක් ස්කන්ධයෙන් යුත් බවයි. ඒ අනුව මෙම නෙපෙනෙන වස්තුව කළු කුහරයකි. මෙම ඡායාරූපයේ දැක්වෙන්නෙ එම වස්තුව චිත්‍රශිල්පියෙකු දුටු ආකාරයයි.

    උපුටා ගැනීම skylk