Global Lifestyle Lanka අවසානය

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    respect that..

    mewage uda putu wala loku loku connection thiyenawa bn..company ekata wiruddawa action ganne nathi unata employees la polimata allanne.. minissu danuwath karala witharai ekek hari beraganna puluwan..

    mokada mama personally 5 denek withara wade therum karala beragena thiyenawa..

    that's what I needed.​

    Elakiri macho... Keep up the good work. Mechchara tv patthara wala horu, wanchaakarayo gana kiyaddi thaama oawata ahuwen unuth inna ekai duka. Salli hoyanna keti krama na kiyana eka therum ganna kal mewa nawattha ba bun. Mun minissunge bellata pihiya thiyala salli illala naane.
     
    Jan 10, 2016
    221
    10
    0
    මෙහෙමයි පොන්ස්, මෙතන අමර ටෝක් දීල ඔන්ලයින් කොම්ප්ලේන් දාන්න නම් ගොබ්බයො ඕනි තරම් ඉන්නවා. ඔය වගේ දේවල් වලට කෙලින් ගිහින් පොලීසියට කියන්න එකෙක් නැහැ. අන්න ඒකයි මම කිව්වෙ, ඔය ඔන්ලයින් දාන කොල්ප්ලේන් එකකින් මෙලෝ වැඩක් වෙන්න් නෑ.

    මචන් ඔන්ලයින් පොලිසියට පැමිනිල්ලක් දාලා බලපන් සතියෙන් පියවරක් ගන්නවා..පොලිසිවල රස්තියාදු වෙන්න දෙයක් නෑ..නිර්නාමිකව කිසි අවුලක් නැතුව පැමිනිලි කරන්න පුලුවන්.උබ සමහරවිට ඒක දන්නේ නැතුව ඇති..මේක පොලිස්පති කාර්යාලය හරහාම වෙන නිසා මාර කාර්යක්ශමයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් ඔන්ලයින් පොලිසියට පැමිනිල්ලක් දාලා බලපන් සතියෙන් පියවරක් ගන්නවා..පොලිසිවල රස්තියාදු වෙන්න දෙයක් නෑ..නිර්නාමිකව කිසි අවුලක් නැතුව පැමිනිලි කරන්න පුලුවන්.උබ සමහරවිට ඒක දන්නේ නැතුව ඇති..මේක පොලිස්පති කාර්යාලය හරහාම වෙන නිසා මාර කාර්යක්ශමයි

    ehenam loku deyak machan. Thanx FYI.