Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    අපේ ගොන් යාලුවෙක් හන්දා මමත් ගියා මේ වැඩසටහනකට...... අපේ හරස් ප්‍රශ්ණ වලට ලොක්කෝ දෙන්නට රෙවුනා.... එකෙක්වත් පැහැදිලි උත්තරයක් දුන්නේ නෑ.... යාලුකම පාවල දීලා කතා කරේ.... මම නම් හමන්නලා ආවා.....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගෙත් යාලුවෙක් ඔය bestlife කියන මගුල මට සෙට් කරන්න ගියේ.යන්තන් මගේ කටේ බලේට උත බේරුනේ..පලවෙනි දවසෙම මට වැඩේ චී කියල ගිය උන් කරන දේවල් ඇහුවම. :baffled: මට කොහොමත් ඔය පාර්ට්ටයිම් ඒවා ඇල්ලුවා නෑ.එක පටන් ගත්තම කාලේ උන්ට බැඳෙන උන් මාර වැඩ කරන්නේ මුල් පටන් ගත්ත කලේ..දැන් නම් ඒවා කරනවද දන්නේ නෑ.

    අච්චිලව දඹදිව යවනවා.. යවනවා කිව්වේ අපි පන්සල් ලගට වෙලා ඉඳන් අච්චිලව එකට පොළඹවන්න ඕනෙලු :lol:
    පන්සල් ළඟ plastice මල් විකුණුව.. :lol:
    මැටි වලන් විකුනනවා.. :lol:
    Ac හදනවා/විකුනනවා.. :lol:
    ලි බඩු හදල කියනවා අපිට ගිහින් විකුනන්නලු.. :lol:
    ඕව කර කර හිටපු උන් මට අරංචිඑ film එකකුත් ගැහුවලු..(මහින්දාගමනය) :shocked:
    දැන් නම් නානාප්‍රකාර ඒවා විකුනනවා ;)
    http://www.bestlifeltd.com/

    ඒකත් මරු වැඩේනේද බන්.. සොන්නලු ටිකක් හොයන් මමත් වැඩෙ පටන් ගන්න ඕනා :lol:


    මගේ යාලුවෙකුත් ඕකට ගියා බන්.. ඌ මුලින් බල්බ් එකක්ද මොකක්ද එකක් 15000කටද කොහෙද අරන් තිබ්බ..
    පස්සේ මූ මචන් පොඩි වැඩක් තියෙනවා වරෙන් යන්න කියලා මාවත් ඔතනට එක්කන් ගියා.. එතන කට්ටිය ගොඩක් හිටියා..
    දෙන්නෙක් ඇවිත් මට අරවා මේවා කියන්න ගත්තා මමත් අහන් ඉදලා උන්ට බම්බුගහගනින් කියලා ගෙදර ආවා..
    පස්සේ මුන් දෙන්නයි යාලුවයි මහරෑ 10ට විතර මාව හොයන් ආවා.. ඇවිත ගේට් එක ලග ඉදන් මට කතාකරා.. මම ඇමතුවා සොන්නයොන්ට ගූ යන්නම..
    පස්සේ මගේ යාලුවා ඌගේ අක්කලා දෙන්නවත් වැඩෙට සෙට් කරන් බර ගානක් පාඩු කරන්.. දැන් ජොබක් කරන් ඉන්නවා..

    ඔතන අවුල නොවටිනා දෙයක් අදික ලාබ තියන් විකුනන එක.. ඒ වගේම පිරමිඩ් ආකාරයට සල්ලි ලබාදෙන එක..
    ඒකේ යන්න පුලුවන් දුර අවමයි.. ඒ වගේම තමන්ගේම හිතවතුන්ට කරන පාඩුව අදිකයි..

    ඔතනදි යම් බාන්ඩයක් තියලා ඒ බාන්ඩය විකුනුවොත් ඒ බාන්ඩය විකුනාදෙන පුද්ගලයට % කොමිස් ලෙස දුන්නනම් ඕක සාර්තකයි..
    ඔහු තමන්ගේ උත්සයයෙන් බාන්ඩ විකුනන තාක් ඔහුට කොමිස් ලබාගත හැකියි..
    බාන්ඩයක් ලබාගත් පසු සාමාජිකත්වය දුන්නට අවුලකුත් නෑ මොකද අදික ලාබ නොලබන නිසා.. එහෙමයි ඕක කරන්න ඕනා..

    නැත්තන් තමන් මෝඩයා වෙලා නොවටිනා බඩුවක් අරන් අනිත් අයවත් අමාරුවේ දාලා අනුන්ගේ පහන් වලින් එලිය බලන්න හිතන් කරන රැකියා නම් කවදාවත් හරියන්නේ නෑ..
     
    Last edited:

    dishanwis

    Well-known member
  • mamath me pyramid scam eika gana nodana inna dawas wala mama wada karana ayathanaye yaluwek mawa mekata sambanda karanna baluwa best life oya wage surangana katha godak kiwa oya hambanthota paththe teek state eikak balannath giya best life karana oya wade hinda mage lgin asuru karana kipadenek ma amanapa una passe wade theruna nisa ayin unaa oya wada hinda yaluwekuta udau karanawa kiyala apima ohuwa bimata adala damimak wennee hoda hitha nathiwimak wennee please avoid this kind of scam .
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mageth yaluwek okata yanna haduwa. man yanna dun na. mahansi wen natiwa hambakarana salli wali wadak na. anika oke uda inna ayata kohomath salli hambenawa. apita 2nek hoyaganna bari unot hari e hoyaganna denna oka digatama kare naththam hari apita kisima labayak wen na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    මේකට මාත් ගිය මට යාලුවෙක් කිව්වේ :rolleyes: කිව්වෙ මෙච්චරයි "අඩෝ පට්ට ජොබක් තියන්ව Part time කරනන් පුලුවන් කියලා හොදට හොයන්න පුලුවන් කිව්වා එච්චරයි කිව්වේ :confused: මාත් ඉතින් ගියා බලන්න අමුතුම සෙල්ලමක් ගිය එතන කෙල්ලො එහෙමත් ඇවිල්ලා හිටියා එක එක event තාමා මුලිම්ම තිබ්බෙ ඊට ප්අස්සෙ තමා වැඩේ පටන් ගත්තේ එක එක අවිල්ල උන්ගේ ගැන විස්තර් කියනවා ලොකු scene කියන්නෙ එකෙක් කියනවා මට පුකෙනුත් හිනා මාසෙට 10lak හොයන්වවලු ඌ කලින් හිටියෙ ටකරන් ගෙදරකලු දැන් ඉන්නෙ කෝටි 1,50 ක ගෙදරකලු ... වයිෆ් ට බබා හම්බ උනාලු නවලෝකෙ 4 lak ද කොහෙද ගියා දැනුනෙ වත් නෑලූ... ඔය වගේ එක එක ඇවිල්ලා එක එක කතා කිව්වා...එවා කියනකොට අහන් ඉන්න උන් අප්පුඩි හිටන් ගහනවා මට මේක ගැන සැක හිතුනා ඊට පස්සෙ තමා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තෙ උබලා රැවටෙන්න එපා මචන් මේවට :yes: :yes: මගෙ යාලුවා මත් එක්ක කතා කරන්නෙ නෑ මං ඒකට බැදුනෙ නැ කියලා :confused: දන්නෙ නැති උන් අතේ තියන කීය හරි නාස්ති කර ගන්ඩ කලින් කිව්වෙ ඔන්න 60 000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි නෙ
    :rolleyes: උන්ගෙ ලොක්කා කියලා එකෙක් ආවා ඔක්කොම නැගිට්ටා මං මං බැලුවා හාමුදුරු කෙනෙක් ද කියලා හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒක හින්දා මං නැගිට්ටේ නෑ :P උන්ට ලොකු උනාට ඌ මට ලොකු නෑ නේ ලොල් මූ කියනවා මං මගේ අම්මට වත් වදින්නේ නෑලූ එක්කෙන්ක්ට වදිනවලු :rolleyes: ඒ ඌව මේකට ජොයින් කරපු එකාටලු මට එවලේ උගෙ හොම්බට දෙකක් දෙකක් දෙන්ඩ හිතුනා :angry: මූට මුගෙ අම්මටත් වඩා ඌව ලොකුලු මුට ඒකට එන්ඩ සල්ලි තිබ්බෙ නෑලු පරයා අම්ම්මගෙ වලලු දෙකක් උකස් කරලලු සල්ලි සෙට් කර ගත්තෙ.. ඔය වගේ එක එක කතා ගොඩයි සමහර උන් ජොබ් වලින් අයින් වෙල fulltime මේක කරවලු :rofl::rofl: මේ ටිකක් කම්මැලි වෙන්නේ නැතුව කියවහල්ලා






    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 60,000/= කි.

    සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.

    බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.

    එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.

    සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.

    නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.

    මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.



    මේවා report කරන්න තැනක් තියනවා නං කියන්ඩ කරන විදිහත් එක්කම අනිත් අයට බලන්ඩ BUMP එකක් වත් දාගෙන යන්ඩෝ :yes::yes: yes:

    meka fb pages walata deepan bn. eken elakiri danawata wada loku eefect ekak tiyenawa. meeta wada aya dakinawane. tama godak aya meka danne na man hitanne. :(
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    පව් බං ඔකට යන එවුන්
    මටත් එකේක් වැදවැටෙනවා ඔකට සෙට්වෙයන් කියලා
    හොදට හම්බ කරන්න පුළුවන්ලු ඒ පකිස් බුරුවා call එකක්වත් දැන් මම answer කරන්නේ නැ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පව් බං ඔකට යන එවුන්
    මටත් එකේක් වැදවැටෙනවා ඔකට සෙට්වෙයන් කියලා
    හොදට හම්බ කරන්න පුළුවන්ලු ඒ පකිස් බුරුවා call එකක්වත් දැන් මම answer කරන්නේ නැ

    මගේ මස්සිනා කාරයෙකුත් ඕකට අහුවෙලා මාවත් වලේ දාන්න හැදුවා. උගෙන් බේරීමක් නැති තැන ඇමතුවා සිංහලෙන්, දැන් නෝ කනෙක්ශන් :nerd::nerd:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    adoo math gya mge frnd knk kta krla mn okkoma record kla idapan mn uplode krla denm ahapiya kalakanni okun ahinsaka ninisunge thutti 2ta keli ballo rata talk denne ponnyo wenama lomeyk ethana pw ahinsaka minissu langadima balaporothu wanna audio aka 85mb mn danm mchnla ubalath ahapalla hma aka atharmea ywapan meka gon poannyo tikaka ine ethana un me salli hoyne kyla minissu amaruwe dnwa
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    adoo math gya mge frnd knk kta krla mn okkoma record kla idapan mn uplode krla denm ahapiya kalakanni okun ahinsaka ninisunge thutti 2ta keli ballo rata talk denne ponnyo wenama lomeyk ethana pw ahinsaka minissu langadima balaporothu wanna audio aka 85mb mn danm mchnla ubalath ahapalla hma aka atharmea ywapan meka gon poannyo tikaka ine ethana un me salli hoyne kyla minissu amaruwe dnwa

    machan puluwannam upload karala link eka denna :D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    can't believe people still fall for these kinds of pyramid schemes! :confused::confused:
    the government should do something more to protect these stupid people
    great post btw machan!!!
    keep up the good work :yes::yes: