Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Global Lifestyle Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් මගේ හොදම යාළුවෙක් සෙට් කරා බෙස්ට් ලයිෆ් එකේ...මට ගොඩක් උදව්කරපු එකෙක් නිසා මොනවත් අහන්නෙ බලන්නෙ නැතුව ගියා... ගිහාම ඉත්න් 5ක් 6ක් තමයි හිටියේ...හැමෝගෙන්ම රු 700ක් ගත්තා එන්ටරි ෆී එක කියලා...දවල් කෑම එකයි, හවස මයිලෝ එකකුයි දුන්නා...ටයි දාලා බැජ් ගහගෙන සුපිරි වන්ඩි වලින් බැහැපු එවුන් ටික ඉතින් ලොවෙත් නැති ටෝක් තමයි දෙන්න ගත්තේ...උදෙන්ම ගියපු ගමන් කියලා දුන්න බෙස්ට් ලයිෆ් එකේ මහා එකා ඒතැනට එන්න කරපු මානසික අභ්‍යාසයක් අර්ථ මවුනා කියලා...මං දන්න විදිහට උන් ඒක ලොවෙත් කරන්න බැරි එකක්...ඒක කරෙ මේ එලකිරියෙම ඉන්න ඩයල් එකක් දිල්රුක් කියලා(මෙන්න ඩයල් එකhttp://elakiri.com/forum/member.php?u=213939)මටත් අහම්බෙන් තමයි නෝට් උනේ...බෙස්ට් ලයිෆ් පටන්ගත්තු කාලෙම ඒකට ජොයින්ට් වෙලා දැන් ඩිරෙක්ටර් පට්ටමකුත් කරනවා... දෙවනියට ඉතින් තව එකෙක් ඇවිල්ලා කියන්න ගත්තා මාර්කටින් වලදි සිද්ද වෙන පොරොසෙස් එක...එකෙන් වැඩි හරියක් හොයන්නෙ අතරමැදියාළු...කතාව ඇත්ත උනත් මුන් කරන්නෙ ඊටත් එහා ගිය කපටි කමක්... හුගක්ම කරන්න මාර්කටින් ෆේල්ඩ් වෙච්ච බඩු මුන්ගේ නෙට්වර්ක් එක හරහා සාමාන්‍ය වෙලදපලය වඩා වැඩි අගයකින් විකුනනවා..හුගක්ම ඉලෙක්ට්‍රික් බඩු තමයි...තව මන් හොදට හොයලා බලපු දෙයක් තමයි බෙස්ට් ලයිෆ් කියලා මුන්ගේ නමින්ම ගහන ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා ඊට සමාන පිලිප්ස්, හිටාචි වගේ බ්‍රැන්ඩ් වලට සමානව ගහලා... ගන්න මිනිස්සුන්ට කියන්න දෙකම එකයි අපි ඩිරෙක්ට් සේල් කරන නිසා අර බ්‍රැන්ඩ් වලට වඩා අඩුව දෙන්නෙ කියලා...ලී බඩු උනත් ගන්න ගානට වඩා කොලිටිය අඩුයි... එහෙම ගොඩක් කරන්න මිනිස්සුන්ට කොලේ වහලා ගහන එක තමයි...බෙස්ට් ලයිෆ් පටන්ගෙන දැන් අවුරුදු 10ක් වෙනවලු...එත් තවම මෙම්බර්ස්ලා ඉන්නේ ලක්ශ 2ක් වගේ තමයි... මෙතනිනුත් වැඩිම හරියක් ඉන්නෙ ඔය ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ තෙල් බෙදපු උන්තමයි...මෙක පටන්ගත්ත පොරත් එහෙම කෙනෙක්...මෙතන කන්සෙප්ට් එක හොද උනත් කරන උන්ගේ චෙතනාව තමයි චාටර්...මුන්ට ඕනේ කොහොම කොහොම හරි තම් තම් තමන්ගේ නෙට් වර්ක් එක හදාගන්න පල්ලෙහා ඉන්න උන්ට මොනවහරි ජරාවක් විකුනලා...

[QUOTE="charitha.123, post: 22370169, member: 195123"] [COLOR="Blue"][SIZE="4"]මටත් මගේ හොදම යාළුවෙක් සෙට් කරා බෙස්ට් ලයිෆ් එකේ...මට ගොඩක් උදව්කරපු එකෙක් නිසා මොනවත් අහන්නෙ බලන්නෙ නැතුව ගියා... ගිහාම ඉත්න් 5ක් 6ක් තමයි හිටියේ...හැමෝගෙන්ම රු 700ක් ගත්තා එන්ටරි ෆී එක කියලා...දවල් කෑම එකයි, හවස මයිලෝ එකකුයි දුන්නා...ටයි දාලා බැජ් ගහගෙන සුපිරි වන්ඩි වලින් බැහැපු එවුන් ටික ඉතින් ලොවෙත් නැති ටෝක් තමයි දෙන්න ගත්තේ...උදෙන්ම ගියපු ගමන් කියලා දුන්න බෙස්ට් ලයිෆ් එකේ මහා එකා ඒතැනට එන්න කරපු මානසික අභ්‍යාසයක් අර්ථ මවුනා කියලා...මං දන්න විදිහට උන් ඒක ලොවෙත් කරන්න බැරි එකක්...ඒක කරෙ මේ එලකිරියෙම ඉන්න ඩයල් එකක් දිල්රුක් කියලා(මෙන්න ඩයල් එක[img]https://i.imgur.com/Oekqxck.jpg[/img][URL="http://elakiri.com/forum/member.php?u=213939"]http://elakiri.com/forum/member.php?u=213939[/URL])මටත් අහම්බෙන් තමයි නෝට් උනේ...බෙස්ට් ලයිෆ් පටන්ගත්තු කාලෙම ඒකට ජොයින්ට් වෙලා දැන් ඩිරෙක්ටර් පට්ටමකුත් කරනවා... දෙවනියට ඉතින් තව එකෙක් ඇවිල්ලා කියන්න ගත්තා මාර්කටින් වලදි සිද්ද වෙන පොරොසෙස් එක...එකෙන් වැඩි හරියක් හොයන්නෙ අතරමැදියාළු...කතාව ඇත්ත උනත් මුන් කරන්නෙ ඊටත් එහා ගිය කපටි කමක්... හුගක්ම කරන්න මාර්කටින් ෆේල්ඩ් වෙච්ච බඩු මුන්ගේ නෙට්වර්ක් එක හරහා සාමාන්‍ය වෙලදපලය වඩා වැඩි අගයකින් විකුනනවා..හුගක්ම ඉලෙක්ට්‍රික් බඩු තමයි...තව මන් හොදට හොයලා බලපු දෙයක් තමයි බෙස්ට් ලයිෆ් කියලා මුන්ගේ නමින්ම ගහන ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා ඊට සමාන පිලිප්ස්, හිටාචි වගේ බ්‍රැන්ඩ් වලට සමානව ගහලා... ගන්න මිනිස්සුන්ට කියන්න දෙකම එකයි අපි ඩිරෙක්ට් සේල් කරන නිසා අර බ්‍රැන්ඩ් වලට වඩා අඩුව දෙන්නෙ කියලා...ලී බඩු උනත් ගන්න ගානට වඩා කොලිටිය අඩුයි... එහෙම ගොඩක් කරන්න මිනිස්සුන්ට කොලේ වහලා ගහන එක තමයි...බෙස්ට් ලයිෆ් පටන්ගෙන දැන් අවුරුදු 10ක් වෙනවලු...එත් තවම මෙම්බර්ස්ලා ඉන්නේ ලක්ශ 2ක් වගේ තමයි... මෙතනිනුත් වැඩිම හරියක් ඉන්නෙ ඔය ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ තෙල් බෙදපු උන්තමයි...මෙක පටන්ගත්ත පොරත් එහෙම කෙනෙක්...මෙතන කන්සෙප්ට් එක හොද උනත් කරන උන්ගේ චෙතනාව තමයි චාටර්...මුන්ට ඕනේ කොහොම කොහොම හරි තම් තම් තමන්ගේ නෙට් වර්ක් එක හදාගන්න පල්ලෙහා ඉන්න උන්ට මොනවහරි ජරාවක් විකුනලා...:P:P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom