Glocophage 500 එක දැං එන්නෙ නැද්ද බං?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,306
    13,200
    113
    33
    ෆින්ලන්ඩ්
    XR එකෙයි normal එකෙයි වෙනස මොකක් ද බං?

    Gloucopage 850 නම් තියෙනවා.

    Melmat දැන් කවුරුත් recomand කරන්නේ නැත්තේ ඇයි?

    Diabeta කියන බ්‍රෑන්ඩ් එක දැන් docters ල ගොඩක් අය ලියන්නේ
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • XR එකෙයි normal එකෙයි වෙනස මොකක් ද බං?

    Gloucopage 850 නම් තියෙනවා.

    Melmat දැන් කවුරුත් recomand කරන්නේ නැත්තේ ඇයි?

    Diabeta කියන බ්‍රෑන්ඩ් එක දැන් docters ල ගොඩක් අය ලියන්නේ
    Diabeta කියන්නෙ වෙන බෙහෙතක් නෙ මචං

    XR කියන්නෙ Extended Release
    ඒ කියන්නෙ එක පාර ඇගට උරාගෙන ඉවර වෙන්නෙ නැතුව
    ටික ටික ඇගට උරාගෙන වැඩි කාලයක් ඇගේ තියාගන්න විදියට හදපු බේත්
    මෙතන රැපිඩි කියල තියෙන්නෙ නෝමල් පෙත්ත කියල හිතපං XR එක sustained කියල හිතන්න

    main-qimg-88207d782525c013aa8ad2e8cda7071c


    https://www.goodrx.com/drugs/medication-basics/meaning-medication-suffixes-er-sr
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and -333-

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔව්වා ඔය කියන තරම් හොදනම් ලෙඩේ තියන හැමෝම ගන්නවානම් ඇයි ඉතින් විකුනන්න නැත්තේ :unsure: