Glue ගම් එකක් ගන්න උදව්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    FixRite හොඳයි, රෙසින් එකයි හාඩ්න එකයි විදිහට ටියුබ් දෙකක් එනවා, එක මික්ස් කරලා අලවන්න ඕන, යකඩ, ලී, ප්ලාස්ටික් එහෙම අලවන්න ගන්න පුළුවන්
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    E dasas wala thibuna Epifix kiyala. Tube 2ka enne. Mix karala alewwama sathiyakin concrete wage. Galawanawa boru.
    Screen Shot 2020-11-27 at 12.03.56 pm.png
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    FixRite හොඳයි, රෙසින් එකයි හාඩ්න එකයි විදිහට ටියුබ් දෙකක් එනවා, එක මික්ස් කරලා අලවන්න ඕන, යකඩ, ලී, ප්ලාස්ටික් එහෙම අලවන්න ගන්න පුළුවන්
    Fixrite වලින් මම බාත්රූම් එකේ රැක් එකක් ඇලෙව්වා. වැඩේ හරිගියා.