glue for scientific calculator display

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ සයන්ටිෆික් කැල් එකේ ඩිස්ප්ලේ එක පිටුපස්සේ අලවල තියෙන රිෆ්ලෙක්ටර් එක වෙන් වෙලා තියෙන්නේ, එක ගලවල දාල දිළිසෙන කොළයක් අලවාගන්න ඕන, එත් ප්‍රශ්නය මේකට හරියන ගම් එකක් හොයාගන්න එක. සුපර් ග්ලු දාන්න බැහැ . එය වල අයිනේ ඉතුරු වුනොත් මීදුමක් වගේ සුදුපාට පැල්ලම් හැදෙනවා. මට ඕන විනිවිද පේන ප්ලාස්ටික් අලවන්න පුළුවන් ගම් එකක්, ඒවා නිසා ප්ලාස්ටික් එක උණු නොවෙන්නත් ඕන.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    401 glue එක හරි යයිද.මේකේ finger print repair කියලා තියෙන්නේ.daraz එකෙන් මන් ගෙන්නෙනුවේ craft වැඩකට.
    IMG-20220824-WA0008(1).jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    401 glue එක හරි යයිද.මේකේ finger print repair කියලා තියෙන්නේ.daraz එකෙන් මන් ගෙන්නෙනුවේ craft වැඩකට.View attachment 182539
    මේක සුපර් ග්ලු එකක් නේ? එකේ අවුලක් තියෙනවා මීදුම වගේ පටලයක් බැඳෙන එක. ඕක හැදුනොත් යවාගන්න අමාරුයි. ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් බේස් එක ගැලවුනාම අලවන්න පුළුවන් කියල තියෙන්නේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    UHU bari da
    මේක ක්ලියර් ගම් එකක් නේද? රිවීව් වල තියෙනවා ප්ලාස්ටික් වලට සේෆ් කියල, මේක ට්‍රයි කරන්නම්
    glue stick ekak aran alawala dictionariyak asse dala thada kara nan hari ikmanata
    මගේ ගාව ග්ලු ස්ටික්, ග්ලු ගන් එකක් තියෙනවා, මේකත් හොඳ අයිඩියා එකක්, එත් ප්‍රශ්නේ ග්ලු උණු වෙනකොට ඩිස්ප්ලේ එක ඩිෆෝම් වුනොත් කියල.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මගේ සයන්ටිෆික් කැල් එකේ ඩිස්ප්ලේ එක පිටුපස්සේ අලවල තියෙන රිෆ්ලෙක්ටර් එක වෙන් වෙලා තියෙන්නේ, එක ගලවල දාල දිළිසෙන කොළයක් අලවාගන්න ඕන, එත් ප්‍රශ්නය මේකට හරියන ගම් එකක් හොයාගන්න එක. සුපර් ග්ලු දාන්න බැහැ . එය වල අයිනේ ඉතුරු වුනොත් මීදුමක් වගේ සුදුපාට පැල්ලම් හැදෙනවා. මට ඕන විනිවිද පේන ප්ලාස්ටික් අලවන්න පුළුවන් ගම් එකක්, ඒවා නිසා ප්ලාස්ටික් එක උණු නොවෙන්නත් ඕන.
    ඔයාගේ cal එක පල්ලෙහා තියෙන Casio Scientific මොඩල්
    FX991 EX
    FX991 ES Plus
    FX991 ES Plus2
    FX991 MS2
    FX100 MS2
    FX82 ES Plus
    FX82 MS
    වලින් එකක් නම් බලන්න cal එකේ පිටිපස්සේ ගහල තියෙන ස්ටිකරේ මොකක්ද කියල. ඔය මොඩල් ලංකාවට ගෙන්නේ agent ලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හරහා විතරයි. cal එකට one year warranty එකක් තියෙනවා. ස්ටිකරේ ගහල තියෙන agent ගෙන් අලුත්වැඩියා කරගන්න පුලුවන් ඒ කාලය ඇතුලත.
    warranty එක ඉවර උනත් කමක් නැහැ පොඩි ගානක් ගෙවල හරි එයාලගෙන්ම කර ගන්න පුලුවන්.
    ඒ වගේ තැනකින්ම කරගන්න මොකද දැන් cal වල ගණන් FX991 EX එකක් 11,000ක්, FX991 ES Plus2 එකක් 10,000ක්, FX991 MS2 එකක් 9,000ක් FX100 MS2 එකක් 7,000ක් වගේ වෙනවා.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    phone display walata ena tempered glass ekak kapala alawanna barida

    acrylic glue
    ------ Post added on Aug 24, 2022 at 7:21 PM
    ඩිස්ප්ලේ එක පිටුපස්සේ ඇලුමිනියම් ෆොයිල් එකක් වගේ රිෆ්ලෙක්ටර් එකක් තියෙනවා, මේක ගැලවුනාම ඉලක්කම් පෙන්නේ නැහැ, මම හිතන් ඉන්නේ ඇලුමිනියම් ෆොයිල් එකක් වගේ එකක් අලවගන්න. ඇක්‍රිලික් ග්ලු එක ගැන හොයල බලන්නම්
    ඔයාගේ cal එක පල්ලෙහා තියෙන Casio Scientific මොඩල්
    FX991 EX
    FX991 ES Plus
    FX991 ES Plus2
    FX991 MS2
    FX100 MS2
    FX82 ES Plus
    FX82 MS
    වලින් එකක් නම් බලන්න cal එකේ පිටිපස්සේ ගහල තියෙන ස්ටිකරේ මොකක්ද කියල. ඔය මොඩල් ලංකාවට ගෙන්නේ agent ලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හරහා විතරයි. cal එකට one year warranty එකක් තියෙනවා. ස්ටිකරේ ගහල තියෙන agent ගෙන් අලුත්වැඩියා කරගන්න පුලුවන් ඒ කාලය ඇතුලත.
    warranty එක ඉවර උනත් කමක් නැහැ පොඩි ගානක් ගෙවල හරි එයාලගෙන්ම කර ගන්න පුලුවන්.
    ඒ වගේ තැනකින්ම කරගන්න මොකද දැන් cal වල ගණන් FX991 EX එකක් 11,000ක්, FX991 ES Plus2 එකක් 10,000ක්, FX991 MS2 එකක් 9,000ක් FX100 MS2 එකක් 7,000ක් වගේ වෙනවා.
    FX991 ES Plus එකක් තියෙන්නේ. දැනටම කැල් එක ගලවල ඩිස්ප්ලේ එකත් ගලවල තියෙන්නේ, :censored:
     
    • Like
    Reactions: topkollek and NRTG