Gmail අලුත් වෙලා

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    thanks machan. me dang update kare. okkoma eka gode thamai thibune
    elakiriz machan
    11.gif


    11.gif
    11.gif
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Gmail අලුත් වෙලා neda. ෆට්ට තැන්ක්ස් Bro.
    මට නම් ඇල්ලුවෙ නෑ ඒ look එක.
    mn ආයිත් පරණ විදියට හදා ගත්තා. කාට හරි පරණ විදියට හදාගන්න ඕනෙ නම් ඔය Image එක බලන්න. ඔතන තව Setting තියෙනවා බලලා ගොඩ දාගන්න. :D

    ku-xlarge.png
     
    Last edited: