Gmail උදව්වක් ඕනේ!

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    මම email එකක් forward කරද්දී (...) එනවා මගේ email content එක මැද්දෙන්.

    signature එකේ scene එක නෙමේ. එක මම settings වලින් හදා ගත්තා.

    https://www.labnol.org/internet/gmail-trimming-signature/28762/


    මගේ email content එක මැද්දෙන් එන එක තමා case එක.
    https://stackoverflow.com/questions...-of-show-trimmed-content-in-gmail-html-emails

    google කරලා බැලුවා. solution එකක් හම්බුනේ නැහැනේ

    උදව්වක් ඕනේ
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    bump - prashne theruneth naa

    m6LSCpj


    How to avoid those dots?