gmail ඩිලීට් කරන්නේ හෙටද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    matat email tikak hada ganna ona ban
    4න් number add කරන්නත් බෑ බන් දැන් මගුල
    number ඔක්කොටම account හදල ලු :(

    එහෙමත් වෙයිද :unsure:
    එහෙම සීන් එකක් තිබුන නේද අවුරුදු දෙකක්ද කොහෙද active තිබුනේ නැති ඒවා
    ------ Post added on Nov 29, 2023 at 5:13 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    4න් number add කරන්නත් බෑ බන් දැන් මගුල
    number ඔක්කොටම account හදල ලු :(


    එහෙම සීන් එකක් තිබුන නේද අවුරුදු දෙකක්ද කොහෙද active තිබුනේ නැති ඒවා
    ------ Post added on Nov 29, 2023 at 5:13 PM

    me case eka nisa mama email set ekak main acc ekakata damma
    gmap reviews serama giya
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අවුරුදු දෙකකට වඩා කිසිම දෙයක් නොකරපු, අඩුම තරමෙ sigh in වත් නොකරපු අකවුන්ට්ස්නෙ ඩිලීට් කරන්නෙ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අවුරුදු දෙකකට වඩා active නැත්තං අකවුන්ට් delete වෙනවා, drive data, ගූගල් photos, emails ඔක්කොම යනවා, ආයේ ගන්න බෑ
    හෙටද අවසන් දවස බන්
    අවුරුදු දෙකකට වඩා කිසිම දෙයක් නොකරපු, අඩුම තරමෙ sigh in වත් නොකරපු අකවුන්ට්ස්නෙ ඩිලීට් කරන්නෙ.
    :yes: