gmail රිකවඅරි big help

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මම අවුරුද්දකට කලින් මගෙ gmail අකවුන්ට් එක ඩිලෙට් කරා ඒක රිකවඅරි කරගන්නෙ කොහොමද samahara wita yahoo eka ta deepu mail eka da? danna naha??
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    Google අයගෙන්ම උපදෙස් පැතුවා නම් හොඳයි සහෝදරයා. :)
    ඔයාට නිවැරදි පිළිතුර ලැබෙයි අනිවාර්යෙන්ම.