gmail big help

comx

Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    maga gmail ekata phone number 1 add karala tibuna dan a number eka naha.....account ekata log wanna kamayak nadda???
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    maga gmail ekata phone number 1 add karala tibuna dan a number eka naha.....account ekata log wanna kamayak nadda???
    ඉතින් ආපහු ඒ number එක ගන්නේ නැත්තේ ඇයි? අනිත් two step verification methods මොනවා හරි දාලා තිබ්බ නම් ඒවා try කරන්න. Security question දාලා තිබ්බ නම් password reset try කරන්න. ඔහොම ගොඩක් දේවල් පුළුවන්.
     
    • Like
    Reactions: Any.key

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    ඉතින් ආපහු ඒ number එක ගන්නේ නැත්තේ ඇයි? අනිත් two step verification methods මොනවා හරි දාලා තිබ්බ නම් ඒවා try කරන්න. Security question දාලා තිබ්බ නම් password reset try කරන්න. ඔහොම ගොඩක් දේවල් පුළුවන්.
    password eka enter karapu gaman phone number ekata code eka yana option eka anawa......a number eka naha dan...number eka wat mataka naha
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    password eka enter karapu gaman phone number ekata code eka yana option eka anawa......a number eka naha dan...number eka wat mataka naha
    Number එකේ කෑල්ලක් ඔතන පෙන්නනවා නේ. ඉතින් ඒක බලාගෙන ගිහින් අදාළ telecommunication company එකෙන් ඔය number එක ආපහු ගන්න. එහෙම නැති නම් අර කිව්ව අනිත් recovery options try කරන්න.
     
    • Like
    Reactions: comx