Gmail hacking help ekak

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ කාව හරි හැක් කොරන්නද
    නැත්නම් හැක් උන උඹේ එකවුන්ට් එකක් බේර ගන්නද

    මොක උනත් බම්ප් ..!
    කී ලොගර් වලට වඩා ඇඩ්වාන්ස් එකක් උඹට ලැබේවා කියලා මම පතනවා (කොල්ලා කාලේ පාවිච්චි කොරපු කී ලොගර් එකක් නම් තිබේ.දැන් ඉට වඩා අඩ්වාන්ස් අයිටම්ස් ඇතිනේ. )
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    එච්චර අමාරු දෙයක් නෙමෙයි, අපේ කම්පුටර් ආරක්ෂා කොරන්න කියලා කී ලොගර් දීපු අයගේ හැක් කොලේ උපන්දිනෙන් :lol::lol:
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    එච්චර අමාරු දෙයක් නෙමෙයි, අපේ කම්පුටර් ආරක්ෂා කොරන්න කියලා කී ලොගර් දීපු අයගේ හැක් කොලේ උපන්දිනෙන් :lol::lol:
    Machan ithin karala diyanko. loku udawwak.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    social engineering walin nam kola mama chooti babaa kale, mmm, elakiri eket kalaa samahara ayyala illuwama, name kiwwot hari naane, den nam loku loku aya eyala meke.heh heee
    ekkenekge kellaget password reset karala kellage nangiget kalaa member ekekge
    hebei itin hacking nam kiyanna ba ewata, social engineering ma tamaa
    den nam gmail eken leesi na issara wage, godak aya 2 step verification use karanawa nowe
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    bro ,. oyage chethanawa nam danne na, gmail ekak hack karanna krama godak tiyenawa,.
    hithawathek nam shape eke wade kara gathahaki, laga patha nam wifi wage kramayakin puluwan ,duraka nam podi kale kara wage key loger ekak hari rat parak dala hari pluwan,. eth e mokawath barinam pswd list ekak creat karala gema denna ahaki,. ekatath tikak nahinna ona, hoda powerful pc ekak ona, ape bashawen nam hackingtoshzzzz ekak,. ehemath barinam ithin ubata mulu gmail ekama hack karanna wenawa, eka mama danna tharamin thaniyama karanna ba lesiyen , mokada gmail eke eka fwall ekakata wada thiyena nisa,. samahara walls brk karanna ona eka paara , ehema wadak karanna hoda suppa pc thiyena 10 denek wath inna ona,. aduma dawas 4k yawi kashtiya waddonam ,. mama danna tharamin gmail ekak hack karanna tharam pro hacker kenek kawadaawath anunta wada karanne na,.. karath nikan newei nikan kaloth bro eyage hodama hithawethek wenna ona,. samanyen hithawathek tawath karala denne na godak aya,. hodama wade thamai oya chethanawa hithin ain karana eka,..mokada oyata oka kiyatawath kara ganna labenne na,.. tharaha wenna epa,.. dan google la hack karanna try karath karanna hadapu ekaawa track karanawa,.. etath eyalata thiyena piris balaya wadi nisa godaaak amaarui, hariyata nikan yuddayak wage,.. wadi kattiyak ha hoda ayuda thiyena aya thamaa win karanne,. thawa deyak hack karanawa kiyana eka nikan films wala thiyenawa wage lesi na,.. ara mikey virus movie eke wage eka click eken karanna puluwan kiyala hithanawa nam e adahasa wenas kara ganna ,... :):):):)
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ගූගල් හැක් කරන්න එහෙම පුලුවන් කියලා හිතනව ද. පට්ටම පට්ටම පට්ටම පට්ටම අමාරුයි.

    හැක් කරා කියලා උඹට කිව්වොත් කියන 99.9999% කට්ටියක් කියන්නෙ නිකන් බයිලා.

    ඔන්න මෝඩයොන්ව රවට්ටලා උන්ගෙ account ඇතුළට යන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒකට හැබැයි කියන්නෙ ගූගල් හැක් කරනවා කියලා නෙමෙයි මිනිස්සුන්ව ගොනාට අන්දනවා කියලා.