Questions Gmail password recovery

redbone

Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මගේ ඊමේල් එකෙ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න ඕන. මේ මේල් එක මේ වෙනකොට කොහෙන්වත් ලොග් වෙලා නෑ. ඒ නිසා එන යන ඊමේල් බලන්න විදියක් නෑ

    කෙල වෙන වැඩේ කියන්නෙ ෆෝන් වරිෆිකේශන් ඔක්කොම දුන්නට පස්සේ රිකවර් කරන්න ඕන ඊමේල් එකටම තව කෝඩ් එකක් යන එකනේ, ඒ කෝඩ් එක ගන්න විදියක් නෑනේ ලොග් වෙන්නේ නැතුව.

    උදව්වක් ඉක්මනින් ඕන

    1635592047286.png

    1635592205584.png

    1635592268302.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුලුවන්, recovery email, phone numbers & backup codes මුකුත් නැත්නම් Google එකට කියන්න. දවස් 2කින් විතර එයාලා recovery link එකක් එවනවා. හැබැයි account එක ඔයාගෙමයි කියලා තේරුණොත් විතරයි
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    පුලුවන්, recovery email, phone numbers & backup codes මුකුත් නැත්නම් Google එකට කියන්න. දවස් 2කින් විතර එයාලා recovery link එකක් එවනවා. හැබැයි account එක ඔයාගෙමයි කියලා තේරුණොත් විතරයි
    Kohomada Gmail ekata inform karanne?

    Phone number thiyanavaa eka active | recovery email eke thama gataluwa, recovery email eka same email

    wade hrida mcn
    Na ban thama na
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Forget pass gihin last matahaka pass ekak dila wena email ekak recovery email ekata danna puluwan
    Ethakota 48 hours athulatha in aluth email ekata password reset kara gana link ekak ewnawa
    Eken puluwn wade gida da gana
    Man sathi dekata withara kalin oya wage ekak kala
    Number eka inbox karapan oni mn call ekak denanm
     
    • Like
    Reactions: redbone and NRTG

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mageth ohomai ban dan masekata wadi

    පුලුවන්, recovery email, phone numbers & backup codes මුකුත් නැත්නම් Google එකට කියන්න. දවස් 2කින් විතර එයාලා recovery link එකක් එවනවා. හැබැයි account එක ඔයාගෙමයි කියලා තේරුණොත් විතරයි
    Google ekata kohomada kiyanne
    ------ Post added on Oct 31, 2021 at 10:14 AM
     
    • Like
    Reactions: redbone and NRTG

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Forget pass gihin last matahaka pass ekak dila wena email ekak recovery email ekata danna puluwan
    Ethakota 48 hours athulatha in aluth email ekata password reset kara gana link ekak ewnawa
    Eken puluwn wade gida da gana
    Man sathi dekata withara kalin oya wage ekak kala
    Number eka inbox karapan oni mn call ekak denanm
    Oka kalata wena email ekak danna enne na ban
    mama try kala sahenna eth anthimata same email ekata yana code eka illanavaaa(samaharavita recovery email ekata same email eka dalada danne na, dan sehenna kalayayak wena nisa mathaka na)

    කෝල් එකක් අරන් කියන්න
    Number eka mokakda ?
    godak dewal kala eth anthimata kiyanne wena email ekak hadaganna kiyala
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Forget pass gihin last matahaka pass ekak dila wena email ekak recovery email ekata danna puluwan
    Ethakota 48 hours athulatha in aluth email ekata password reset kara gana link ekak ewnawa
    Eken puluwn wade gida da gana
    Man sathi dekata withara kalin oya wage ekak kala
    Number eka inbox karapan oni mn call ekak denanm
    Addin ayye, msg ekak damma. Free welawaka ring ekak denna, matath oya prashne thiye
     
    • Like
    Reactions: redbone

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mageth ohomai ban dan masekata wadi

    Google ekata kohomada kiyanne
    ------ Post added on Oct 31, 2021 at 10:14 AM
    ඒ sign-in වෙන තැනම option එකක් තියෙනවා google එක හරහා recover කරගන්න
    ඒ එන link එකෙන් කෙලින්ම password reset කරගන්න redirect කරනවා අර step ටික skip කරලා.
    ඔයාගෙම තව gmail එකක් දාලා යවන්න. ගොඩක් වෙලාවට දවස් 2-3 ඇතුළත එනවා.
     
    • Like
    Reactions: redbone and NRTG

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    ඒ sign-in වෙන තැනම option එකක් තියෙනවා google එක හරහා recover කරගන්න
    ඒ එන link එකෙන් කෙලින්ම password reset කරගන්න redirect කරනවා අර step ටික skip කරලා.
    ඔයාගෙම තව gmail එකක් දාලා යවන්න. ගොඩක් වෙලාවට දවස් 2-3 ඇතුළත එනවා.
    Mama aith balannam ra wela
    Thanks

    Thread eka BUMP eke tyganin wade hriyai bn
    Thanks machan
     
    • Like
    Reactions: hodakolla