GMAIL SMS නොදන්නා අයට කියන්නේ

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
GMAIL SMS නොදන්නා අයට කියන්නේ

ජීමේල් වෙතින් SMS චැට් පහසුකම

7f892_153124-Gmail_SMS_thumb_original.jpg


දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙයට ක්‍රියාත්මක කල හැක්කේ ඩයලොග් හා මොබිටෙල් දුරකථන තුල පමණි.

ජීමේල් තුලින් එස්.එම්.එස් චැට් සිදුකරනා ආකාරය පහතින්.

ජීමේල් ගිණුමේ වම්පස ඇති මෙනුවේ Send SMS යන කොටුව තුලට පණිවුඩය යැවිය යුතු ජංගම දුරකථන අංකය යොදන්න

1.jpg



ඉන්පසු එම දුරකථන අංකයට නමක් යොදා සේව් කරගන්න

2.jpg



දැන් ඔබට සුපුරුදු පරිදි ඔබ යෙදු ජංගම දුරකථන අංකයද සහිතව චැට් බොක්ස් එකක් ලැබෙන අතර එහි ටයිප් කරන දෑ අදාළ දුරකථන අංකයට එස්.එම්.එස් පණිවිඩයක් ආකාරයෙන් ලැබේ.
3.jpg


යවනු ලබන පණිවිඩයට ජංගම දුරකථනය මගින්ම රිප්ලයි කල හැකි අතර එය ජීමේල් චැට් බොක්ස් එක තුල පණිවුඩය යවන්නාට දර්ශනය වේ.


•ඔබට නොමිලේ ලැබෙන එස්.එම්.එස් සලාකය එස්.එම්.එස් 50 ක් වේ.
•ඔබ පණිවිඩය යවන ජංගම දුරකථන ඔබට පිළිතුරු සැපයුවහොත් එම එක් පිළිතුරක් පාසා තවත් එස්.එම්.එස් 5 ක් නොමිලේ යැවීමට ඔබට හැකියාව ලැබෙනවා.(උපරිමය 50 දක්වා)
•ඔබට නොමිලේ ලැබෙන පණිවුඩ ප්‍රමාණය 0 වුවහොත් පැය 24 ක් තුල නැවත නොමිලේ එස්.එම්.එස් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න

1-1.jpg


2-1.jpg





Source:http://www.gossip9.com/2011/09/sms.html
 

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan oka apita free unata SMS ekata reply ekak ewwoth uta Rs 5 k kapenawa neda?

    naha machan, as far as i know ehema deyak wela nam naha. normal sms charges thama yanne.. 50 cents wenda athi. (mata hariyata lankave sms gana danne naha )

    :)

    btw nice post :) rep+

    sry.. u've given out too mch repl lu.. :(