GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඒ මිනිහ බේරගන්න වෛද්‍යවරු කතා කලා ද ?නීතියෙන් වැරැද්දක් කරපු අය බේර ගන්නනෙමෙයි GMOA තියෙන්නෙ.. ඒ වගේමයි පාදෙනිය කියන්නෙත් තවත් එක සභාපති කෙනෙක්. මිනිහ පිස්සු කෙලපු නිසා සංගමෙන් එලෙව්ව. හරියට ගෝටා එලෙව්ව වගේ. මැත අතීතයෙ කාන්තා දූශනයක විරුද්දව ඇති වු විශාලම විරෝදතාව මෙයයි. මේකට කෙනෙක් බනිනව නම් ඒ මනුස්සයෙක් වෙන්න බැ
     
    • Like
    Reactions: mr.sgthilina