GMOA එක හා දියමන්ති

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්නා තරමින් ඇමරිකාව එංගලන්තය වැනි රටවල වෛද්‍ය වරයෙකු වීමට ඉතා ඉහල GPA අගයක් උවමන වනවා. තුන්වන ලෝකයේ රටවල් වලතමා කෙටි පාරවල් තිබෙන්නේ.

    :rofl::rofl::rofl:

    නැහැ එහෙම නැහැ. ඉතා ඉහල GPA අයගක් උවමනා වෙන්නෙ ඉතාම ‍හොද නමක් තියෙන oxford, Cambridge, Edinburgh වගේ විශ්ව විදයාල වලට. අනිත් ඒවාට ඉල්ලන්නේ සාපේක්ශ අඩු ලකුනු. මීට අමතරව ත‍ව ක්රම ගණනාවත් දීලා තියෙනවා ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න.. ඒකට අපේ රටවල්... තූ....
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අයියෝ රජරට අල්ලන එක නම් මහ ලොකු දෙයක් නෙමේ. රජරටට ලෙකාලා යන්නෙත් ඉදල හිටලනේ.. එහේ පට්ට කොලිටි දොස්තරල තමා ඉන්නෙ...=

    රජරට වෛද්‍ය පිටය ගැන ඔබ දන්නේ මොනවද.ඔබ ඔවුන්ගේ දක්ෂතාවන් ගැන කතා කරන්න ඔබ වෛද්‍යවරයෙක් ද. රජරට වෛද්‍ය පිටයයට අවශ z අගය ගැන ඔබ දැනුවත් ද. අනුරපුර ශික්ෂණ රෝහලේ වසරකට ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් ගණන ගැන ඔබ දැනුවත් ද. ඔබ ඔවුන් ලබාන සායනික පුහුණුව දැක තිබේද.අනුරපුර රෝහලේ අඩුපාඩුවක් ව තිබෙන එකදු අංශයක් වත් තිබේ නනම් කියන්න.( කළුබෝවිල රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයක් නැත)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Oxford Harvard මෙතැනට අැදාලා ගත්ත කෙනාට මම උත්තරයක් දුන්නෙ.
    ඔව් පොඩි විශ්වවිද්‍යාල තියෙනව. ඒවාත් පුළුවන් තරම් quality එක වැඩිකරන් Oxford Harvard level එකට එන්න දඟලනවා මිසක් දේශපාලන බලයෙන් නීතියේ සිදුරු වලින් රිංගන්න හදනවා කියලා අහලා නෑ.

    අනේ පුතී.. ‍මොන විශ්ව විදයාලය වත් කොලිටි එකක් වැඩි කරන්න දගලන්නෙ නෑ. Oxford Harvard වගේ විශ්ව විදයාල වැඩි ලකුණු තියෙන ළමයින්ව බලාපොරොත්තු වෙන්න ඒ ළමයින්ව දොස්තරලා කරන්න නෙමේ. වෛද්‍ය පරීක්ශකයන්, ‍විද්‍යාඥයන් කරන්න. දොස්තරලා වෙන්න යන ළමයිට යනන වෙනම විදයාල තියෙනවා.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :rofl::rofl::rofl:

    නැහැ එහෙම නැහැ. ඉතා ඉහල GPA අයගක් උවමනා වෙන්නෙ ඉතාම ‍හොද නමක් තියෙන oxford, Cambridge, Edinburgh වගේ විශ්ව විදයාල වලට. අනිත් ඒවාට ඉල්ලන්නේ සාපේක්ශ අඩු ලකුනු. මීට අමතරව ත‍ව ක්රම ගණනාවත් දීලා තියෙනවා ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න.. ඒකට අපේ රටවල්... තූ....

    ඔප්පු කරන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රජරට වෛද්‍ය පිටය ගැන ඔබ දන්නේ මොනවද.ඔබ ඔවුන්ගේ දක්ෂතාවන් ගැන කතා කරන්න ඔබ වෛද්‍යවරයෙක් ද. රජරට වෛද්‍ය පිටයයට අවශ z අගය ගැන ඔබ දැනුවත් ද. අනුරපුර ශික්ෂණ රෝහලේ වසරකට ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් ගණන ගැන ඔබ දැනුවත් ද. ඔබ ඔවුන් ලබාන සායනික පුහුණුව දැක තිබේද.අනුරපුර රෝහලේ අඩුපාඩුවක් ව තිබෙන එකදු අංශයක් වත් තිබේ නනම් කියන්න.( කළුබෝවිල රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයක් නැත)

    නෑ මම ඒවා දන්නෙ නෑ. රජරටට ලෙකාලා යන්නෙ නැතිව ලොකු ප්රශ්නයක් තිබ්චච බව නන් දන්නවා...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :rofl::rofl::rofl::rofl:

    දොස්තරලා දන්නවා වයඹ, සබරගමුව වගේ ඒවා හැදුවත් ලෙකාලා යන්නෙ නෑ කියල.. අනික උන් දන්නවා මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් අනිවා පැල වෙනවා කියල. ඒ විතරක් නෙමේ. උන් දන්නවා මොන පීඨයට මුල් ගල තිබ්බත් කෝටා එක පාලනය කරන්න උන්ට පුලුවන් කියල. ප්රයිවට් ඒවා ආවොත් ඒ සෙල්ලන් බෑ...

    පැල කරන්නේ ඉතින් දොස්තර ලා නෙවෙයිනෙ. දේශපාලනඥයො. දියමන්ති හිගය වගේ දොස්තරලා ත් හිඟ නම් කරන්න ඕනේ තව තවත් intakes වැඩිකරගන්න එකනේ චැනල් දොස්තරලා ට කෙල වෙලා යන්න.
    GMOA එකට හසුරුවන්න පුළුවන් සංගමයේ ඉන්න අයනේ. නැති අයට GMOA එක අදාල නැ නේ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනේ පුතී.. ‍මොන විශ්ව විදයාලය වත් කොලිටි එකක් වැඩි කරන්න දගලන්නෙ නෑ. Oxford Harvard වගේ විශ්ව විදයාල වැඩි ලකුණු තියෙන ළමයින්ව බලාපොරොත්තු වෙන්න ඒ ළමයින්ව දොස්තරලා කරන්න නෙමේ. වෛද්‍ය පරීක්ශකයන්, ‍විද්‍යාඥයන් කරන්න. දොස්තරලා වෙන්න යන ළමයිට යනන වෙනම විදයාල තියෙනවා.

    ඔප්පු කරන්න. ඔබ එම ආයතන වල සේවය කලද නැතිනම් එහි අද්‍යාපනය ලබුවෙක්ද.කොහොමද එංගලන්තයේ medical stream එක ගැන දැනුවත් වෙන්නේ මෙච්චර.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැල කරන්නේ ඉතින් දොස්තර ලා නෙවෙයිනෙ. දේශපාලනඥයො. දියමන්ති හිගය වගේ දොස්තරලා ත් හිඟ නම් කරන්න ඕනේ තව තවත් intakes වැඩිකරගන්න එකනේ චැනල් දොස්තරලා ට කෙල වෙලා යන්න.
    GMOA එකට හසුරුවන්න පුළුවන් සංගමයේ ඉන්න අයනේ. නැති අයට GMOA එක අදාල නැ නේ.

    ඔහොම තමා ප්රශනෙන් පැනලා යන්නෙ. ආන්ඩුවට කියන තරන් කැපෑසිටි නෑ වෛදය පීථ හදා හදා යන්න. GMOA කරන්නෙ ඒකෙන් ප්රයෝජන අරන් ආන්ඩුවටම බනින එක. intakes වැඩි කරන්න ප්රයිවට් සෙක්ටර් එක උදව් කරගන්න කියන්නෙ ඒකයි. එහෙම කරලා දෙකටම බලපාන විදියට නියාමන ආයතනයක් දැම්මම කොලිටි එක ගැන එන ප්රශන ඔක්කොම නැති වෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔප්පු කරන්න. ඔබ එම ආයතන වල සේවය කලද නැතිනම් එහි අද්‍යාපනය ලබුවෙක්ද.කොහොමද එංගලන්තයේ medical stream එක ගැන දැනුවත් වෙන්නේ මෙච්චර.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලෝකෙ ගැන දැනුවත් වෙන්න පොත පත කියවහන්. අන්තර්ජාලය පාවිච්චි කරහන්. එහෙම කලාම ඔය වගේ ගොන් ප්රශ්න අහන්න වෙන එකක් නෑ...
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :rofl::rofl::rofl::rofl:

    දොස්තරලා දන්නවා වයඹ, සබරගමුව වගේ ඒවා හැදුවත් ලෙකාලා යන්නෙ නෑ කියල.. අනික උන් දන්නවා මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් අනිවා පැල වෙනවා කියල. ඒ විතරක් නෙමේ. උන් දන්නවා මොන පීඨයට මුල් ගල තිබ්බත් කෝටා එක පාලනය කරන්න උන්ට පුලුවන් කියල. ප්රයිවට් ඒවා ආවොත් ඒ සෙල්ලන් බෑ... [/QUOT

    හොද උත්තරයක් මතක් උනත් කියන්න හිත නොදෙන්නේ පුද්ගලිකව අද්යාපනය ලබන සහෝදරයෝ මේක තමන්ට අදාල කරගෙන වරදවා වැටහ ගනී කියල.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලෝකෙ ගැන දැනුවත් වෙන්න පොත පත කියවහන්. අන්තර්ජාලය පාවිච්චි කරහන්. එහෙම කලාම ඔය වගේ ගොන් ප්රශ්න අහන්න වෙන එකක් නෑ...

    ස්තුති. ඔබ එහෙම අන්තර්ජාලයේ පොත පත් වල පිටපතක් අපිටත් බලාගන්න පුළුවන් ද
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113

    gmoa එකට අනුව ප්‍රමිතිය ඇතුව පෞදගලික වෛද්‍යවිද්‍යාලයක් හැදුවොත් ලංකාවෙ ඔවුන් ඒක පිලි ගන්න ඕන නේද. නමුත් මෙහෙම පටන් ගන්න ආයතනත් වහන්න වෙනවනම් කවුද මේ වගේ risky sector එකක ආයෝජනය කරන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    gmoa එකට අනුව ප්‍රමිතිය ඇතුව පෞදගලික වෛද්‍යවිද්‍යාලයක් හැදුවොත් ලංකාවෙ ඔවුන් ඒක පිලි ගන්න ඕන නේද. නමුත් මෙහෙම පටන් ගන්න ආයතනත් වහන්න වෙනවනම් කවුද මේ වගේ risky sector එකක ආයෝජනය කරන්නේ.

    මොනවා කරත් මේ ආණ්ඩුවත් ඊලඟට එන ආණ්ඩුවත් සයිටම් වගෙ තව 5 ක් හදනවා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අනේ පුතී.. ‍මොන විශ්ව විදයාලය වත් කොලිටි එකක් වැඩි කරන්න දගලන්නෙ නෑ. Oxford Harvard වගේ විශ්ව විදයාල වැඩි ලකුණු තියෙන ළමයින්ව බලාපොරොත්තු වෙන්න ඒ ළමයින්ව දොස්තරලා කරන්න නෙමේ. වෛද්‍ය පරීක්ශකයන්, ‍විද්‍යාඥයන් කරන්න. දොස්තරලා වෙන්න යන ළමයිට යනන වෙනම විදයාල තියෙනවා.

    අනේ නෑ කොලිටි වැඩිකරගන්න දඟලන්නේ ම නෑ. පටන් ගත්ත level එකේ තමයි හැමදාම ඉන්නේ. :lol:
    අපේ නම් එහෙම එකක් තිබ්බ. 2008 දාපු එක 2017 දිත් එච්චරයි.
    එංගලන්තයේ ඇමැතිවරුන්ට කුට්ටිය දීලා වැඩ කරවා ගන්න දගලන universities කීයක් තියෙනවයි?
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔහොම තමා ප්රශනෙන් පැනලා යන්නෙ. ආන්ඩුවට කියන තරන් කැපෑසිටි නෑ වෛදය පීථ හදා හදා යන්න. GMOA කරන්නෙ ඒකෙන් ප්රයෝජන අරන් ආන්ඩුවටම බනින එක. intakes වැඩි කරන්න ප්රයිවට් සෙක්ටර් එක උදව් කරගන්න කියන්නෙ ඒකයි. එහෙම කරලා දෙකටම බලපාන විදියට නියාමන ආයතනයක් දැම්මම කොලිටි එක ගැන එන ප්රශන ඔක්කොම නැති වෙනවා...

    මුදල් නැති නම් මුල් ගල් තියන්නේ ඇයි.
    වෛද්‍ය වරු ප්‍රමාණය මදි නම් එකට විසදුම වංචාකර ආයතන වලට අනුබල දීම නොවේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්තුති. ඔබ එහෙම අන්තර්ජාලයේ පොත පත් වල පිටපතක් අපිටත් බලාගන්න පුළුවන් ද

    දැනට නන් එහෙම දෙන්න තරන් තත්වයක් නෑ. පොඩි ටිප් එකක් දෙන්න පුලුවන්... medical education in USA හරි ඒ වගේ එකක් ගහලා බලන්නකෝ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුදල් නැති නම් මුල් ගල් තියන්නේ ඇයි.
    වෛද්‍ය වරු ප්‍රමාණය මදි නම් එකට විසදුම වංචාකර ආයතන වලට අනුබල දීම නොවේ

    පුද්ගලික ආයතන වංචාකාරී ආයතනද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ නෑ කොලිටි වැඩිකරගන්න දඟලන්නේ ම නෑ. පටන් ගත්ත level එකේ තමයි හැමදාම ඉන්නේ. :lol:
    අපේ නම් එහෙම එකක් තිබ්බ. 2008 දාපු එක 2017 දිත් එච්චරයි.
    එංගලන්තයේ ඇමැතිවරුන්ට කුට්ටිය දීලා වැඩ කරවා ගන්න දගලන universities කීයක් තියෙනවයි?

    ඔය කොලිටි එක කියල අදහස් කරන්නේ ‍මොකක්ද කියහන්කෝ ඔක්කොටම ඉස්සර...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl:

    නැහැ එහෙම නැහැ. ඉතා ඉහල GPA අයගක් උවමනා වෙන්නෙ ඉතාම ‍හොද නමක් තියෙන oxford, Cambridge, Edinburgh වගේ විශ්ව විදයාල වලට. අනිත් ඒවාට ඉල්ලන්නේ සාපේක්ශ අඩු ලකුනු. මීට අමතරව ත‍ව ක්රම ගණනාවත් දීලා තියෙනවා ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න.. ඒකට අපේ රටවල්... තූ....

    බොරු නොකියා හිටපන් බන් ...ඩොකෙක් වෙන්න කලින් කොලේජ් දිග්රියක් ඕනි ....GPA 4 නැත්තම් හැලෙනවා ..මැරීගෙන වැඩ උන් GPA 4 තියාගන්න :P:P