GMOA -එහෙමද ආස ...

Apr 26, 2017
871
103
0
Earth
මේ කවුරු හරි කියනවද දොස්තර මහත්තුරු නෝනලා ඖෂධ නාමයෙන් නැතුව වෙළඳ නාමයෙන් තුණ්ඩු ලියන්නෙ ඇයි ද කියල? එහෙම කළා ම බෙහෙත් කොම්පැණි වලින් කොමිස් රට සවාරි ලැබෙනව කියන්නෙ ඇත්තද? :confused:
එතකොට අමාරුවෙන් චැනල් එක දාලා බෙහෙත් ගන්න කම්කරුවගෙන් උනත් ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවුව නම් ලාබ ම බේත අරගෙන ඒ මනුස්සයගෙ සල්ලි ඉතුරුකරගන්න පුලුවන් කම තියෙද්දි ඒ අසරණ මිනිස්සුන්ගනෙුත් මේ කෝටිපතියො එක්කහු වෙලා ගසා කනවද?

(වෙළඳ නාමෙන් ලියන්නෙ ඒ වර්ගය හොඳයි අනෙක් වා බාලයි කියල නම් කියන්න එපා ඕංතතත මොකද ලංකාවට බෙහෙත් ගේනකොට අනුමැතිය දෙන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන් ම තමා)
 
Apr 26, 2017
871
103
0
Earth
මම SAITM විරුද්ධ නෑ. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව බිහිවුණොත් ලංකාවෙ ඉන්න Medicine Professor සේරම සල්ලි නිසා ඒවට උගන්නන්න යනව. අන්න ඒකයි ප්‍රශ්නෙ. එතකොට ආණ්ඩුවෙ පීඨ වල ඉන්න ළමයින් ට උගන්න්නෙ කවුද???
දැනටමත් දුෂ්කර පළාත් වල පීඨ වල මහාචාර්ය වරු මාර හිඟයි නේද??

ඒක නිසා මම නම් කියන්නෙ SAITM සම්පූර්ණයෙන්ම රජයට පවරගෙන තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවීම නවත්තන්න ඕන. අවශ්‍ය අයට බෙලරුස් වගේ නේපාල් වගේ ගිහින් SAITM ට වඩා අඩු මුදලට වෛද්‍ය උපාධියක් අරන් එන්න පුලුවන්නෙ

හැබැයි ඉතින් ආණ්ඩු කාරයො රට ඉඳල එන වෛද්‍ය උපාධි කාරයට කෙනෙහිලිකම් කරන එක නවත්තන්න ඕන.. 900ක් පාස් වෙලා final mbbs 200ක් ෆේල් වෙන රටේ පිට්රට ඉඳල එන එකාට අසාධාරණකම් කරන එක වැරදි. මොකෝ රට් වෛද්‍යවරු බරපතල විදියට හිඟයි.

ඒත් සියලු අංශ වල ලංකාවෙ ජනතාව හොඳ මිනිස්සු නොවන කුහක අය නිසා අනාගතය ගැන අපිට නම් ෂුවර් නෑ
 
Last edited:

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Chooty putha health system eka gana danuma bohoma alpa bawai penne...!!!

Boru gahanna epa ban USA wala average anual salaray 200,000$ http://www.payscale.com/research/US/People_with_Jobs_as_Physicians_/_Doctors/Salary

Docs la 28% tax gewanawa
http://www.bestmedicaldegrees.com/salary-of-doctors/

Ethakota 140,000$ wage salary 1

Lankawe nan MBBS gaththama jeewitha kaletama wena exam na. Oya develop countries wala awurudu 2-3 serayak exam karanna ona. Exam fail wunoth permit eka cancel.

Mehe wage ona tharan wela weda karanna ba. Dawasata niyamitha peya gana witharai.

Meheta wada docs lata neethi godak wedi.
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මම SAITM විරුද්ධ නෑ. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව බිහිවුණොත් ලංකාවෙ ඉන්න Medicine Professor සේරම සල්ලි නිසා ඒවට උගන්නන්න යනව. අන්න ඒකයි ප්‍රශ්නෙ. එතකොට ආණ්ඩුවෙ පීඨ වල ඉන්න ළමයින් ට උගන්න්නෙ කවුද???
දැනටමත් දුෂ්කර පළාත් වල පීඨ වල මහාචාර්ය වරු මාර හිඟයි නේද??

Owa discuss karala wisadaganna puluwan ban strike karala duppath minihawa maran kanna one na.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
SAITM ප්‍රමිතිය සම්බන්දයෙන් ප්‍රශ්න ඇත. කල යුත්තේ එය ප්‍රමිතිගත කර නිවැරදි අයුරින් කල හැකි ක්‍රමවේදයක් සකස් කිරීම විනා පවුද්ගලික විශ්ව විද්‍යාල නැවතිය යුතුයි කියන කුහක සටන් පාට කියවීම නොවේ.

SAITM විරෝදී අමන කුහකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම පුවත්පත් දැන්වීම සම්බන්දයෙන් ඔබලාගේ නිදහසට කරුණ කුමක්ද යන්නයි. ඔබලාගේ SAITM විරෝධය අවංක නම් කරුණාකර පිළිතුරු දෙන්න.

et5s8k.jpg

ඕකට "නිදහසට කාරණා" කියන්න දෙයක් නෑ.

පත්තර ඇඩ් එකට ඕනෙ ඕනෙ ඒවා සල්ලි ගෙවලා දාගන්න පුළුවන්.
පත්තරේ "වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතයි" කියලා දැක්ක පලියට ඇත්ත නැත්ත හොයන්නෙ නැතුව දුවගෙන ගිහින් ජබුක් ගාලා වළට පැනපු සෙට් එකක් තමා සයිටම් කේස් එකටත් මැදිවෙලා ඉන්නෙ. :(

ඕලෙවල් ඒලෙවල් පාස් වෙලාය කියලනෙ කියන්නෙ.ලක්ෂ ගානක් විසිකරන්න කළින් හිතන්න මොළයක් තියනවනේ. :)
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ^ wena rataka checkpoint ekak dammama yana un ganata check point eken gihin enawa

    Lankawe oka dammama yanna ona thanin yanawa polawa yatin uman haran uth yai bitthi kadagana hathara watenuth ei anthimata checkpoint eka hut ekak wela ballo pooso hitan athal eke yai :rofl:
     
    • Like
    Reactions: amoeba2576

    Sir ge ange size ekata nam checkpoint walata awulak wena ekak na neda sir? Ballo puuso wage ringala yanna puluwanne... Anika dakkath Johnston fernando ge puthek kiala hithala yanna dei :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    SAITM ප්‍රමිතිය සම්බන්දයෙන් ප්‍රශ්න ඇත. කල යුත්තේ එය ප්‍රමිතිගත කර නිවැරදි අයුරින් කල හැකි ක්‍රමවේදයක් සකස් කිරීම විනා පවුද්ගලික විශ්ව විද්‍යාල නැවතිය යුතුයි කියන කුහක සටන් පාට කියවීම නොවේ.

    SAITM විරෝදී අමන කුහකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම පුවත්පත් දැන්වීම සම්බන්දයෙන් ඔබලාගේ නිදහසට කරුණ කුමක්ද යන්නයි. ඔබලාගේ SAITM විරෝධය අවංක නම් කරුණාකර පිළිතුරු දෙන්න.

    et5s8k.jpg

    මචන් උබ දන්නවද රට ගිහින් ඇවිත් කට්ටිය ලියන
    ACT 16 exam එක??
    එකේදී ලංකාවේ පිළිගත් උපාදි ආයතනයක් වෙන්න ඕන
    ඒ වගේම එතැනදී AL result බලලා තමා ලියන්න දෙන්නේ
    කේම්බ්‍රිජ් ගියත් AL නැත්තම් ලියන්න දෙන්නේ නෑ බන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    Boru gahanna epa ban USA wala average anual salaray 200,000$ http://www.payscale.com/research/US/People_with_Jobs_as_Physicians_/_Doctors/Salary

    Docs la 28% tax gewanawa
    http://www.bestmedicaldegrees.com/salary-of-doctors/

    Ethakota 140,000$ wage salary 1

    Lankawe nan MBBS gaththama jeewitha kaletama wena exam na. Oya develop countries wala awurudu 2-3 serayak exam karanna ona. Exam fail wunoth permit eka cancel.

    Mehe wage ona tharan wela weda karanna ba. Dawasata niyamitha peya gana witharai.

    Meheta wada docs lata neethi godak wedi.

    මුනුත් නිකන් අර වතුරෙන් දුවන කාර් / ඒඩ්ස් වලට බෙහෙත් හොයා ගත්ත එවුන් කියන කතා තමයි කියන්නේ මුන්ට පිටරට වලිඉන් කොටි ගණන් ගෙවනවලු එත් රටට ආදරේ නිසා යන්නේ නෑලු
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මචන් උබ දන්නවද රට ගිහින් ඇවිත් කට්ටිය ලියන
    ACT 16 exam එක??
    එකේදී ලංකාවේ පිළිගත් උපාදි ආයතනයක් වෙන්න ඕන
    ඒ වගේම එතැනදී AL result බලලා තමා ලියන්න දෙන්නේ
    කේම්බ්‍රිජ් ගියත් AL නැත්තම් ලියන්න දෙන්නේ නෑ බන්

    Cambridge SLMC එකනේ පිලිගන්නෙ නෑ බං. රුසියන් චීන නේපාල් බංග්ලාදේශ් වගේ සුපිරි ඒවා විතරයි.

    http://www.srilankamedicalcouncil.org/foreignuniversity.php
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ඔවු බන්
    මු කියන්නේ දොස්තරලා මුගේ කකුල ලෙව කෑවා කියලා :baffled::baffled:

    ඒ වචනේ වැරදියි මම පිලිගන්නවා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ කවුරු හරි කියනවද දොස්තර මහත්තුරු නෝනලා ඖෂධ නාමයෙන් නැතුව වෙළඳ නාමයෙන් තුණ්ඩු ලියන්නෙ ඇයි ද කියල? එහෙම කළා ම බෙහෙත් කොම්පැණි වලින් කොමිස් රට සවාරි ලැබෙනව කියන්නෙ ඇත්තද? :confused:

    එහෙම කරල ෆාමසියේ කෙල්ලට දෙමු බ්රෑන්ඩ් එක තෝරන අයිතිය. ඔන්න ඒ වගකීමෙන් දොස්තරල නිදහස්. බ්රෑන්ඩ් එක වැඩ කලේ නැත්නම් අපි දන්නේ නෑ හරිය. :no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ කවුරු හරි කියනවද දොස්තර මහත්තුරු නෝනලා ඖෂධ නාමයෙන් නැතුව වෙළඳ නාමයෙන් තුණ්ඩු ලියන්නෙ ඇයි ද කියල? එහෙම කළා ම බෙහෙත් කොම්පැණි වලින් කොමිස් රට සවාරි ලැබෙනව කියන්නෙ ඇත්තද? :confused:
    එතකොට අමාරුවෙන් චැනල් එක දාලා බෙහෙත් ගන්න කම්කරුවගෙන් උනත් ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවුව නම් ලාබ ම බේත අරගෙන ඒ මනුස්සයගෙ සල්ලි ඉතුරුකරගන්න පුලුවන් කම තියෙද්දි ඒ අසරණ මිනිස්සුන්ගනෙුත් මේ කෝටිපතියො එක්කහු වෙලා ගසා කනවද?

    (වෙළඳ නාමෙන් ලියන්නෙ ඒ වර්ගය හොඳයි අනෙක් වා බාලයි කියල නම් කියන්න එපා ඕංතතත මොකද ලංකාවට බෙහෙත් ගේනකොට අනුමැතිය දෙන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන් ම තමා)

    ඇත්ත මචන්
    වැරදි නම් මොකා උනත් වැරදි
    ඒත් හැම කෙනාම නෙමෙයි
    ඒත් සමහර දොස්තරලා ඉන්නවා ලියන බ්‍රෑන්ඩ් එක හොදයි නම් එකම ලියනවා එකේදී කොලිටි එක තමා බලන්නේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එහෙම කරල ෆාමසියේ කෙල්ලට දෙමු බ්රෑන්ඩ් එක තෝරන අයිතිය. ඔන්න ඒ වගකීමෙන් දොස්තරල නිදහස්. බ්රෑන්ඩ් එක වැඩ කලේ නැත්නම් අපි දන්නේ නෑ හරිය. :no::no:

    ඉතින් කොල්ලො හැම බ්‍රෑන්ඩ් එකම මේ රටට ගෙන්නන්න අනුමැතිය දෙන්නෙ රජයේ දොස්තර ල චෙක් කරල බලල නේද??? :baffled::no:
    වගකීමෙන් දොසතරල නිදහස කයෙන්නෙ බ්‍රෑන්ඩ් වැඩ නොකරොත් නඩු දාන්න පුලුවන් ද? :dull:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම SAITM විරුද්ධ නෑ. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව බිහිවුණොත් ලංකාවෙ ඉන්න Medicine Professor සේරම සල්ලි නිසා ඒවට උගන්නන්න යනව. අන්න ඒකයි ප්‍රශ්නෙ. එතකොට ආණ්ඩුවෙ පීඨ වල ඉන්න ළමයින් ට උගන්න්නෙ කවුද???
    දැනටමත් දුෂ්කර පළාත් වල පීඨ වල මහාචාර්ය වරු මාර හිඟයි නේද??

    ඒක නිසා මම නම් කියන්නෙ SAITM සම්පූර්ණයෙන්ම රජයට පවරගෙන තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවීම නවත්තන්න ඕන. අවශ්‍ය අයට බෙලරුස් වගේ නේපාල් වගේ ගිහින් SAITM ට වඩා අඩු මුදලට වෛද්‍ය උපාධියක් අරන් එන්න පුලුවන්නෙ

    හැබැයි ඉතින් ආණ්ඩු කාරයො රට ඉඳල එන වෛද්‍ය උපාධි කාරයට කෙනෙහිලිකම් කරන එක නවත්තන්න ඕන.. 900ක් පාස් වෙලා final mbbs 200ක් ෆේල් වෙන රටේ පිට්රට ඉඳල එන එකාට අසාධාරණකම් කරන එක වැරදි. මොකෝ රට් වෛද්‍යවරු බරපතල විදියට හිඟයි.

    ඒත් සියලු අංශ වල ලංකාවෙ ජනතාව හොඳ මිනිස්සු නොවන කුහක අය නිසා අනාගතය ගැන අපිට නම් ෂුවර් නෑ

    ඇත්ත කතාව මචන් :yes::yes:

    එකක් කෙනෙහිලිකම් කියන්නේ සමහර රට ගිහින් එන උන්ගේ දැනුම දැක්ක නම් උබ ඔහොම කියන්නේ නැ