GMOA -එහෙමද ආස ...

Apr 26, 2017
871
103
0
Earth
ඇත්ත කතාව මචන් :yes::yes:

එකක් කෙනෙහිලිකම් කියන්නේ සමහර රට ගිහින් එන උන්ගේ දැනුම දැක්ක නම් උබ ඔහොම කියන්නේ නැ

ඔව් ඒක නම් ඇත්ත. මොකද පිලිපීන් ගියපු MD පාස් වෙලා ආපු අපේ ඉස්කෝලෙ කොල්ලෙක් ගෙන් මම උදව්වක් ඉල්ලුව. මිනිහා මම බොන බේතෙ ඖෂධ නාමය කියන්න කිව්ව. මම නෙට් එකේ බලල කිවුව. මූ කියනව ඒක නම් ඖෂධ නාමය නෙවේ වෙළඳ නාමය වෙන්න ඇති කියල
ඕක ප්‍රසිද්ධ බේතක්. වචන දෙකක පට්ට විද්‍යාත්මක ස්ටයිල් නමක්. 8 වසරෙ එකෙක්ට වුණත් කේරනෙව ඒක බ්‍රෑන්ඩ් නේම් නෙවේ කියල :baffled::baffled::baffled:

ඕකට කරන්න ඕන පිලීපීන් නේපාල් වගේ චාටර් රටවල් පිළිනොගෙන හොඳ පිටරට වෛද්‍ය විද්‍යාල පිළිගන්න එක. ඒවයෙන් ඔය වගේ අයට pass out වෙන්න බෑනෙ :yes:
 

Happy123

Member
Mar 23, 2017
125
18
0
Boru gahanna epa ban USA wala average anual salaray 200,000$ http://www.payscale.com/research/US/People_with_Jobs_as_Physicians_/_Doctors/Salary

Docs la 28% tax gewanawa
http://www.bestmedicaldegrees.com/salary-of-doctors/

Ethakota 140,000$ wage salary 1

Lankawe nan MBBS gaththama jeewitha kaletama wena exam na. Oya develop countries wala awurudu 2-3 serayak exam karanna ona. Exam fail wunoth permit eka cancel.

Mehe wage ona tharan wela weda karanna ba. Dawasata niyamitha peya gana witharai.

Meheta wada docs lata neethi godak wedi.

මම නිවැරදි කිරීමක් කරන්නම්. ඩොක් ලගේ ඇමෙරිකානු පඩි ගැන ඔබට කිසි අවබෝදයක් නැත. තව ටිකක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න.
දියුණු රටවල mbbs එකෙන් පසු තව විබාග පවතී යයිද ඒවා අසමත් වූවොත් රැකියාව අහිමි වන බවද ප්‍රසිද්ද බොරුවකි. මොන විබාගයක් වත් නැත. ඇත්තේ තමන්ගේ උසස් නිලදාරී දොස්තරගෙන් ලබා ගන්නා නිර්දේශ වැනි ක්‍රමයකි.
එම රටවල දොස්තරලා ලංකාවේ මෙන් එක දිගට පැය 24 අදින්නේ නැත. උන් උපරිම පැය 8 ක් කර ති. ඊට වඩා කලොත් පයකට රුපියල් 12000 පමණ වන අතිකාල අනිවාර්යෙන් ගෙවයි. මේ එංගලන්තයේ තොරතුරුයි. සරලව කිවොත් ඇමරිකාවේ හෝ එංගලන්ත්ර් වැඩියෙන්ම පඩි ලබන ජොබ්ස් මොනවාද කියා සර්ච් කරන්න. ඔබට පිළිතුරු ලැබේවී.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp පොන්සියො රැල මරු ව්කල්ලෙන් කියව්නව වගේ.. තොපි උඩ පැන්නට වැඩක් නැ..:yes: නෙවිල් ප්‍රනාන්දුගෙ *ක ලෙව කෑවට වැඩක් නැ..සයිටම් වහන්ඩම වෙනව..ප්‍රධාන ප්‍රස්නෙ ගැන කතා නොකර පුද්ගලික කාරනා කියවල වැඩක් නැ...:no::no:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    මම නිවැරදි කිරීමක් කරන්නම්. ඩොක් ලගේ ඇමෙරිකානු පඩි ගැන ඔබට කිසි අවබෝදයක් නැත.

    Umbala witharai okkoma danne umba kiyana deyata proof dapan ban.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    එම රටවල දොස්තරලා ලංකාවේ මෙන් එක දිගට පැය 24 අදින්නේ නැත. උන් උපරිම පැය 8 ක් කර ති. ඊට වඩා කලොත් පයකට රුපියල් 12000 පමණ වන අතිකාල අනිවාර්යෙන් ගෙවයි.

    සිංගප්පුරුවේ ගියා මෙහෙ අයියා කෙනෙක්
    එහෙ internship කරන්න
    වැඩ පැය 4 කිව දවසකට
    පඩිය මෙහෙ වගේ 3 උනෙටත් වඩා වැඩිලු
    මෙහෙ HO කෙනෙක් ඉන්න ඕන පැය 24 ම
    ගෙවන පඩිය හොයල බලහල්ල ඇඩෙනවා :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    unp පොන්සියො රැල මරු ව්කල්ලෙන් කියව්නව වගේ.. තොපි උඩ පැන්නට වැඩක් නැ..:yes: නෙවිල් ප්‍රනාන්දුගෙ *ක ලෙව කෑවට වැඩක් නැ..සයිටම් වහන්ඩම වෙනව..ප්‍රධාන ප්‍රස්නෙ ගැන කතා නොකර පුද්ගලික කාරනා කියවල වැඩක් නැ...:no::no:

    උයා ආය ඇවිත් :yes::yes::yes::yes:
    අරගලයට ජය
     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මේ කවුරු හරි කියනවද දොස්තර මහත්තුරු නෝනලා ඖෂධ නාමයෙන් නැතුව වෙළඳ නාමයෙන් තුණ්ඩු ලියන්නෙ ඇයි ද කියල? එහෙම කළා ම බෙහෙත් කොම්පැණි වලින් කොමිස් රට සවාරි ලැබෙනව කියන්නෙ ඇත්තද? :confused:
    එතකොට අමාරුවෙන් චැනල් එක දාලා බෙහෙත් ගන්න කම්කරුවගෙන් උනත් ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවුව නම් ලාබ ම බේත අරගෙන ඒ මනුස්සයගෙ සල්ලි ඉතුරුකරගන්න පුලුවන් කම තියෙද්දි ඒ අසරණ මිනිස්සුන්ගනෙුත් මේ කෝටිපතියො එක්කහු වෙලා ගසා කනවද?


    (වෙළඳ නාමෙන් ලියන්නෙ ඒ වර්ගය හොඳයි අනෙක් වා බාලයි කියල නම් කියන්න එපා ඕංතතත මොකද ලංකාවට බෙහෙත් ගේනකොට අනුමැතිය දෙන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන් ම තමා)

    රජයේ වයිද්‍යා නිලදාරීන් බෙහෙත් අනුමතකරන මණ්ඩලයේ නැහැ බන්. එතන ඇමති සහ සෞක්‍ය අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල පොරක් ඉන්නවා. මම එක හොඳට දන්නවා.
    දොස්තර මොන නමින් ලිව්වත් ලෙඩා spc කියල ඉල්ලුවම හරිනේ. නැත්නම් ප්හාර්මසියේ ඉන්න කෙල්ලට ඕන බෙහෙත් ගත්තනම් හරිනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Umbala witharai okkoma danne umba kiyana deyata proof dapan ban.

    දැන් කියන්ඩ හදන්නෙ ඇමරිකාවෙ දොස්තරලට රුපියල් 15 000 පඩියක් මාසෙකට ගෙවන්නෙ කියලද???:dull::rofl:උබලට සරල බුද්ධිය නැද්ද :confused::P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙන්න මගේ සම්පූර්ණ විසඳුම.

    SAITM සම්පූර්ණයෙන් ම රජයට පවරා ගැනීම (උතුරු කොළඹ කලා වගේ). නැවත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරීමේ නීතිමය ප්‍රතාපාදන නැතිකිරීම.
    (හේතුව රජයේ පීඨ වල උගන්වන අය නැතිවී යාමේ බරපතල තර්ජනය)

    පිලිපීනය වගේ දූෂිත රටවල වෛද්‍ය උපාධි පිළිනොගෙන දියුණු රටවල පිළිගත් විශ්ව විද්‍යාල වල උපාධි පිළිගැනීම හා එයින් පාස් අවුට් වී එන එය ලිස්ට් එකේ අන්තිමට දැමීම වැනි වැඩ නොකිරීම (ලිස්ට් එක නම් අකුලල දාන්න ඕන මොකද හොඳම අයට කොළඹ වගේ සුපිරි ඒව :baffled:)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෙච්චර අවුරුදු 9 වත වෙනවා ඕව දිස්කස් කරලා බන්
    දාන්න දෙයක් කියපන්කො

    Mahinda ge kale 1 strike ekak kalada SAITAM wahanna kiyala? Mahinda KDU eketh Medical degree ya salli walata ganna kramayak hadala giye.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    සිංගප්පුරුවේ ගියා මෙහෙ අයියා කෙනෙක්
    එහෙ internship කරන්න
    වැඩ පැය 4 කිව දවසකට
    පඩිය මෙහෙ වගේ 3 උනෙටත් වඩා වැඩිලු
    මෙහෙ HO කෙනෙක් ඉන්න ඕන පැය 24 ම
    ගෙවන පඩිය හොයල බලහල්ල ඇඩෙනවා :lol::lol:

    aparade ban mun mehe dukvidinne
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නැ උබනේ බන් හැමදේම දන්නේ
    සාකච්ච මගින් විස්දගන්නේ නැතුවනේ ස්ට්‍රයික් කරන්නේ :lol::lol::lol:

    Ona modayekta ona deyak kiyanna puluwan ban kisima source ekak noda.


    Strike karanne Mahindawa genna ne ban. Mata nan Mahinda enawa nan hodai. MR awama strike na ne? Mahinda SAITAM ekath rajayata gani ne? :rofl::D
     
    Last edited:
    • Like
    Reactions: FREEZZEER

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Mahinda ge kale 1 strike ekak kalada SAITAM wahanna kiyala? Mahinda KDU eketh Medical degree ya salli walata ganna kramayak hadala giye.

    කලාද නැද්ද කියලා හොයලා බලහන් ගොන්තස් වෙන්නේ නැතුව
    අනික KDU එකේ උන් එන්නේ නැ උබලට බෙහෙත් දෙන්න
    උන් හමුදා රෝහල්වල
    අනික එකේ ෆේල් උන් නැත්තම් ජීව විද්‍යාව නොකරපු උන් ඉන්නවා නම් දාපං
    එකට තියන තරගේ ගියපු උන් තමා දන්නේ