GMOA -එහෙමද ආස ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    මේ මහත්තයො දන්නේ නැති දේවල් ගැන නොකියා කටයි පුකයි කන්ට්‍රෝල් කරගන්නවද.ඔබතුමා දන්නවද ලංකාවෙ සෑම විදායක නිලයක නිලධාරීන් ට රාජකාරි වහනයක් හිමිවිය යුතුයි කියලා...අනිත් විදායක නිලධාරීන් ට රාජකාරි වහනයක් එක්ක පර්මිට් එකත් හ්ම්බෙනව දොස්තරලා ත් විදායක නිලධාරීන් තමා හැබැයි එයාල ට රජකාරි වහනයක් නෑ ඒකයි එයලලට පර්මිට් අනිවාර්ය වෙන්ඩ ඕනේ on call night shift emergency operation එහෙම කරන්ඩ ඔබතුමා ගේ වහනේ(බොහෝ විට නැතුව ඇති) දෙනවද ඒමිනිස්සුන්ට....මේක ඔයා දාල තියෙන කමෙන්ට් වලින් පේන්ව ඔයගේ සමාජ ත්ත්වේ සහ මනසික මට්ටම....එතකොට අර බලු දේසපාලුවන්ට rs1750 විතරක් ගෙවලා land cruiser v8 permit ekata denne....wa mko koti 4.50 k worth wahane 80 lkhs walata denne ewa moko....ආඅහ් ඒව අවුලක් නෑ මට ජොබ් එක අරන් දුන්නෙත් දේසපාලුවෙක් නේ නේද මචං....

    අනේ උබට විතරයි ඇත්ත සින් එක මීටර් උනේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    ලක්ෂදහයක්? බුදු අම්මෝ? එක ලේඩා ගෙන් 1000 ගානේ ගත්තත් ලෙඩ්ඩු 1000 ක් මාසෙට බලන්න ඕනෙනේ.

    Palayan ban baba hukun boru danne nethiwa. Maseta 1000 balanawa kiyanne dawasata 30 balanna one.

    6AM-8AM wenakan leddu balala 4.30pm-10/11 wenakan leddu balana docs la innawa Kalutara.

    Consultant kenek dawasata 100 withara leddu balanawa. Ithin ganan hadala balapan 1 million gemakda kiyala

    Oya develop ratawal wala giyama mehe balanawa wage udin pallen leddu balala beheth denna ba. Ehe neethiya katath ekai. Ehe ledduntath aithiwasikam thienawa.
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    දාර පොන්නයො... විශ්ව විද්‍යාල 18000ක් ආණ්ඩුවෙන් පිළිගන්නව. ඒක ප්‍රමිතිය නම් බං ඇයි SLMC එකනේ විශ්වවිද්‍යාල 30ක වගේ විතරක් වෛද්‍ය උපාධි පිළිගන්නෙ? :rofl::rofl:

    නර්ස් ල පාලනය කරන කතාවක් මම කිව්වෙ නෑ පොන්නයො.. අනික ලියල දුන්න පලියට පාලනයක් වෙන්නෙ නෑ..

    ආණ්ඩුව මැදිහත් වෙලා නෙවෙයි දැන් දොස්තරල එයාගෙ සල්ලි වලින් ත්‍රිපෝෂ දෙන්නෙ එහෙම දීල තමා රෑන්ක් නග්ගවන්නෙ...ඉස්පිරිතාල හදන්නෙ ආණ්ඩුවලින් නෙවේ දොස්තරල සල්ලි දීල.. රෑන්ක් නග්ගන්නෙ තනියම දොස්තරල ලු... පලයං පොන්නයා උඹට තියෙන්නෙ මම විතරයි පොර කියන මානසිකත්වයක් :yes::yes::yes:

    උඹේ පරණ ත්‍රෙඩ් දැක්කාම පේනව උඹ කඩේ යන්නෙ මහින්දට කියල :rofl::rofl::rofl:

    අපි නම් එක එකාට කඩේ යන්නෙ නෑ සයිටම් ආණ්ඩුවට ගන්න කියලයි අපිත් කියන්නෙ

    උඹ වගේ වඳ පොන්නයන්ට ආයෙ උත්තර බඳින්නෙ නෑ... උඹ විතරයි පොර කියල අතේ ගහපං

    ඕකා මේ බිම් තැන්නේ බෙරවයෙක් .. උ මොනවත් දන්නේ නෑ .. අනුකම්පා කරපන් උට :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාර පොන්නයො... විශ්ව විද්‍යාල 18000ක් ආණ්ඩුවෙන් පිළිගන්නව. ඒක ප්‍රමිතිය නම් බං ඇයි SLMC එකනේ විශ්වවිද්‍යාල 30ක වගේ විතරක් වෛද්‍ය උපාධි පිළිගන්නෙ? :rofl::rofl:

    නර්ස් ල පාලනය කරන කතාවක් මම කිව්වෙ නෑ පොන්නයො.. අනික ලියල දුන්න පලියට පාලනයක් වෙන්නෙ නෑ..

    ආණ්ඩුව මැදිහත් වෙලා නෙවෙයි දැන් දොස්තරල එයාගෙ සල්ලි වලින් ත්‍රිපෝෂ දෙන්නෙ එහෙම දීල තමා රෑන්ක් නග්ගවන්නෙ...ඉස්පිරිතාල හදන්නෙ ආණ්ඩුවලින් නෙවේ දොස්තරල සල්ලි දීල.. රෑන්ක් නග්ගන්නෙ තනියම දොස්තරල ලු... පලයං පොන්නයා උඹට තියෙන්නෙ මම විතරයි පොර කියන මානසිකත්වයක් :yes::yes::yes:

    උඹේ පරණ ත්‍රෙඩ් දැක්කාම පේනව උඹ කඩේ යන්නෙ මහින්දට කියල :rofl::rofl::rofl:

    අපි නම් එක එකාට කඩේ යන්නෙ නෑ සයිටම් ආණ්ඩුවට ගන්න කියලයි අපිත් කියන්නෙ

    උඹ වගේ වඳ පොන්නයන්ට ආයෙ උත්තර බඳින්නෙ නෑ... උඹ විතරයි පොර කියල අතේ ගහපං

    ලොල් රිදිල හොදටම මොකො මේ දොස්තර කියුවම ඇලජික් වගේද:lol::lol::lol:

    පොල් බූරුවො SLMC එකත් ස්තාපනය කරල තියෙන්නෙ ආන්ඩුවෙ පනත් මගින් තමා.. උබ හෙන මොඩයෙක්...එක කරන්ඩ ඔනෙ දේ පනත්ගත කරල තියෙන්නෙත් ආණ්ඩුවෙන් නැතුව ඒක පුද්ගලික කඩයක් නෙමේ...ඔක තේරුම් ගන්ඩත් මොලේ නැත්තන් මොනවද කතා කරන්නෙ..:confused::confused:

    රොහලක තනිකරම පරිපාලන මෙහෙයවන්නෙ දොස්තරල නැතුව නර්ස්ල නෙමේ,, ඒකත් නිති ගත කරල තියෙන්නෙ..:yes:

    ත්‍රිපොශ දෙන්ඩ ඔනෙ කියලත් ලියල දෙන්නෙ දොස්තරල බන් ,:lol:නර්ස්වත් ඇමතිවත් නෙමේ ..පට්ටි ගොනෙක් උබ..

    ආන්ඩුවෙන් රොහල් සදහා සල්ලි වෙන් කරන්ඩ ඔනෙ තමයි .ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නෙ..නැත්තන් මොන මගුලකටද..තර්කෙ වෙන්නෙ මේක ..ආන්ඩුවෙන් අනිත් අශ සදහාත් වියදම් කරනව ඒවගෙ ප්‍රතිපල නැ.. ඒත් රොහල් වලින් ප්‍රතිපල ඇවිත් අන්න වෙනස ඒකට කුහක වෙන්ඩ එපා ගරු කරපන්.. උන් වැඩ කාරයො

    මොන පිස්සුද සයිටම් ආන්ඩුවට ගන්ඩ නම් කියන්නෙ මොවද කුරු කුරු ගන්නෙ ..දොස්තරලට බැන බැන..කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ පම්පි වැඩ එපා උබලගෙ වද අගමැති වගේ :confused::confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතු බුදුවෙන බෝධිසත්ව දොස්තරලා අපේ රටේ ඉන්නේ

    හැබයි රටේ අගමැති රනිල නම් මහ බැකුව සුද්ද කරපු පල් හොරෙක්..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වාසගම තමයි පාදෙණිය..:P

    ආණ්ඩුවෙන් පිළිගන්න එකනම් ප්‍රමිතිය.. දැන් ඔය සයිටම් එක‍ෙ Nizhny Novgorod Medical Institute එකත් ආණ්ඩුව පිළිගන්නෙ :rofl::rofl::rofl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ලොල් රිදිල හොදටම මොකො මේ දොස්තර කියුවම ඇලජික් වගේද:lol::lol::lol:

    පොල් බූරුවො SLMC එකත් ස්තාපනය කරල තියෙන්නෙ ආන්ඩුවෙ පනත් මගින් තමා.. උබ හෙන මොඩයෙක්...එක කරන්ඩ ඔනෙ දේ පනත්ගත කරල තියෙන්නෙත් ආණ්ඩුවෙන් නැතුව ඒක පුද්ගලික කඩයක් නෙමේ...ඔක තේරුම් ගන්ඩත් මොලේ නැත්තන් මොනවද කතා කරන්නෙ..:confused::confused:

    රොහලක තනිකරම පරිපාලන මෙහෙයවන්නෙ දොස්තරල නැතුව නර්ස්ල නෙමේ,, ඒකත් නිති ගත කරල තියෙන්නෙ..:yes:

    ත්‍රිපොශ දෙන්ඩ ඔනෙ කියලත් ලියල දෙන්නෙ දොස්තරල බන් ,:lol:නර්ස්වත් ඇමතිවත් නෙමේ ..පට්ටි ගොනෙක් උබ..

    ආන්ඩුවෙන් රොහල් සදහා සල්ලි වෙන් කරන්ඩ ඔනෙ තමයි .ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නෙ..නැත්තන් මොන මගුලකටද..තර්කෙ වෙන්නෙ මේක ..ආන්ඩුවෙන් අනිත් අශ සදහාත් වියදම් කරනව ඒවගෙ ප්‍රතිපල නැ.. ඒත් රොහල් වලින් ප්‍රතිපල ඇවිත් අන්න වෙනස ඒකට කුහක වෙන්ඩ එපා ගරු කරපන්.. උන් වැඩ කාරයො

    මොන පිස්සුද සයිටම් ආන්ඩුවට ගන්ඩ නම් කියන්නෙ මොවද කුරු කුරු ගන්නෙ ..දොස්තරලට බැන බැන..කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ පම්පි වැඩ එපා උබලගෙ වද අගමැති වගේ :confused::confused:

    හරි මේක කියපන්කො... දොස්තරගේ තාත්තගේ සල්ලි වලින්ද ත්‍රිපොශ දෙන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මේක කියපන්කො... දොස්තරගේ තාත්තගේ සල්ලි වලින්ද ත්‍රිපොශ දෙන්නේ ?

    ඔව් ...දොස්තරලගෙ තාත්තගෙ සල්ලි වලින්..උබේ මගෙ තත්තලගෙ සල්ලි වලින් තමා ත්‍රිපොශ දෙන්නෙ..නැතුව පාලකයො ගෙදරින් ගෙනත් දෙන්නෙ නැ:no::no:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔව් ...දොස්තරලගෙ තාත්තගෙ සල්ලි වලින්..උබේ මගෙ තත්තලගෙ සල්ලි වලින් තමා ත්‍රිපොශ දෙන්නෙ..නැතුව පාලකයො ගෙදරින් ගෙනත් දෙන්නෙ නැ:no::no:

    එකනේ උබ නිකන් කියන්නේ උගේ අතින් පන් යනකොට වගේනේ.. අපිට නම් ඕව ඕන නෑ:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෞද්ගලික උනාම මොකද බන් තියෙන ප්‍රශ්නේ නියමිත ප්‍රමිතියට තියේනම්? සල්ලි දීල ඉගෙන ගන්න එපා කියල කොහෙවත් තියෙනවද?

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් දෙන එකට නෙමෙයි නේ...ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න නිදහස තියෙනවා කියන එකනේ...ඉතින් සල්ලි තියෙන එකා සල්ලි දීල ඉගෙන ගනියි ඌට ඕනේ තැනෙන්..අනිත් උන් රජයේ ඒවාට යයි..

    මම නම් රජයේ තව වෛද්‍ය විද්‍යාල හදනවට විරුද්ද නැහැ...ඒවත් ඕනේ...පුද්ගලික ඒවත් ඕනේ...:yes::yes:

    දාන්න විදිහට නම් නිදහස් අධ්‍යාපනය කියන්නේ සමාජ ආර්ථික සාධක වලින් කප්පාදු වීමෙන් තොරව හැමටම එක ලෙස ඉගෙනීමට ඇති අයිතිය මං හිතන්නේ
    සල්ලි තියන එකා ඉගෙන ගන්නත් නැති එකා ගෙදර ඉන්නත් නෙමෙයි
    සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න
    SAITM රජයට ගන්න ඕන
    මොකද සල්ලි තිබ්බ කියලා රජයේ ඒවගෙන් කපල දන්නේ නෑ
    නමුත් සයිටම් ඒකෙන සල්ලි නැත්තම් කපල දානවා

    නිදහස් අද්‍යාපනය කියන්නේ එකද?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    The Court of Appeal has issued summons to the President of the Government Medical Officers’ Association (GMOA), Dr. Anuruddha Padeniya, to appear before the court on May 22.

    He has been summoned by the court over a petition filed charging the GMOA President with contempt of court.

    Source :- AdaDerana
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන්න විදිහට නම් නිදහස් අධ්‍යාපනය කියන්නේ සමාජ ආර්ථික සාධක වලින් කප්පාදු වීමෙන් තොරව හැමටම එක ලෙස ඉගෙනීමට ඇති අයිතිය මං හිතන්නේ
    සල්ලි තියන එකා ඉගෙන ගන්නත් නැති එකා ගෙදර ඉන්නත් නෙමෙයි
    සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න
    SAITM රජයට ගන්න ඕන
    මොකද සල්ලි තිබ්බ කියලා රජයේ ඒවගෙන් කපල දන්නේ නෑ
    නමුත් සයිටම් ඒකෙන සල්ලි නැත්තම් කපල දානවා

    නිදහස් අද්‍යාපනය කියන්නේ එකද?

    :yes::yes::yes::yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලොල් රිදිල හොදටම මොකො මේ දොස්තර කියුවම ඇලජික් වගේද:lol::lol::lol:

    පොල් බූරුවො SLMC එකත් ස්තාපනය කරල තියෙන්නෙ ආන්ඩුවෙ පනත් මගින් තමා.. උබ හෙන මොඩයෙක්...එක කරන්ඩ ඔනෙ දේ පනත්ගත කරල තියෙන්නෙත් ආණ්ඩුවෙන් නැතුව ඒක පුද්ගලික කඩයක් නෙමේ...ඔක තේරුම් ගන්ඩත් මොලේ නැත්තන් මොනවද කතා කරන්නෙ..:confused::confused:

    රොහලක තනිකරම පරිපාලන මෙහෙයවන්නෙ දොස්තරල නැතුව නර්ස්ල නෙමේ,, ඒකත් නිති ගත කරල තියෙන්නෙ..:yes:

    ත්‍රිපොශ දෙන්ඩ ඔනෙ කියලත් ලියල දෙන්නෙ දොස්තරල බන් ,:lol:නර්ස්වත් ඇමතිවත් නෙමේ ..පට්ටි ගොනෙක් උබ..

    ආන්ඩුවෙන් රොහල් සදහා සල්ලි වෙන් කරන්ඩ ඔනෙ තමයි .ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නෙ..නැත්තන් මොන මගුලකටද..තර්කෙ වෙන්නෙ මේක ..ආන්ඩුවෙන් අනිත් අශ සදහාත් වියදම් කරනව ඒවගෙ ප්‍රතිපල නැ.. ඒත් රොහල් වලින් ප්‍රතිපල ඇවිත් අන්න වෙනස ඒකට කුහක වෙන්ඩ එපා ගරු කරපන්.. උන් වැඩ කාරයො

    මොන පිස්සුද සයිටම් ආන්ඩුවට ගන්ඩ නම් කියන්නෙ මොවද කුරු කුරු ගන්නෙ ..දොස්තරලට බැන බැන..කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ පම්පි වැඩ එපා උබලගෙ වද අගමැති වගේ :confused::confused:

    පොන්නය මමද උඹ ද දැන් කිව්වෙ ආණ්ඩුවෙන් පිළිගන්න එක තමයි ප්‍රමිතිය කියල??? :rofl::rofl: SLMC එකෙන් පිළිගන්නෙ UK වල එකම එක විශ්ව විද්‍යාලයයි.. එතකොට අනික්වය ප්‍රමිතිය නැද්ද?? :rofl::rofl::rofl: නේපාලෙ චීනෙ කඩ කෑලි නම් පිළිගන්නව (කුට්ටි හම්බෙලා නෙවෙයි හොඳේ)

    රෝහල් වල පරිපාලනය කරන්නෙ දොස්තරල වුණාට ඒ දොස්තරල පාලනය කරන්නෙ අමාත්‍යංශ ඇමති හා නිළධාරීන්..
    දියුණු රටවල නර්ස් ලත් රෝහල් පරිපාලනය කරනව... වෛද්‍ය අංශයට සම්බන්ධ නැති අයත් පරිපාලනය කරනව.. මෙහේ කරන්න ආවොත් එයි රෙද්ද උස්සන්... සම සෞඛ්‍ය අයට අවුරුදු 4 උපාධි දෙන්න එපා කියල මැරෙන්න හැදුවෙත් ඕකනෙ :rofl::rofl::rofl:

    ත්‍රිපෝෂ දෙන්න ඔන කියල දොස්තර ලිවුවට ඒව ඇති කරේ ආණ්ඩු වලින්.. සල්ලි දෙන්නෙ රටේ මිනිස්සු. දොස්තරගේ රාජකාරිය ලියන එක.

    අනික ලංකාව ට වඩා රෑන්ක් වැඩියි කියුබාවෙ... එහේ දොස්තරලට පඩි ලංකාවෙ සල්ලි වලින් 10000 වගේ(ලංකාවෙ 100,000... පහසුක්ම අඩුයි මෙහෙට වඩා දොස්තරලට කාර් නෑ පර්මිට් නෑ...

    කියුබාවෙ ළමා මරණ 4/1000. ලංකාවෙ 8
    තියුබාවෙ මාතෘ මරණ 3/1000... ලංකාවෙ 6/1000
    https://www.unicef.org/infobycountry/sri_lanka_statistics.html
    https://www.unicef.org/infobycountry/cuba_statistics.html

    ආණ්ඩු අනික් අංශ වලින් වියදම් කරනවා ප්‍රතිපල නෑ??? අනේ හුකේ තමා
    අධ්‍යාපන අංශෙ ප්‍රතිළුල නැද්ද? ආරක්ෂක අංශෙ නැද්ද? සංචාරක නැද්ද?

    උඹ කියන විදියට දොස්තරල විතරක්ම ගේම ගැහුවනම් ආණ්ඩු ඕන නෑ නර්ස් ල ඕන නෑ බදු ගෙවන මිනිස්සු ඕන නැ... දොස්තරල ඇති.

    පිම්පිය උඹ බං මහින්දට කඩේ යන.. මං කිව්වද රනිල් මගේ අගමැති කියල???

    අපි කුහක නෑ පොන්නයො.. දොස්තරලත් වැඩ කරනව.. නර්ස් ලත් වැඩ කරනව.. සනීපාරක්ෂක කම්කරුවත් වැඩ. මිනිස්සු බදු ගෙවනව.. ආණ්ඩු වලින් සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා...වැඩිය ඕන නැ දොස්තරල ලියල දෙන බෙහෙත ආණ්ඩුවෙ Pharmacist හරියට බලල දුන්නෙ නැතන්ම ළමයයි අම්මය දෙන්නම වලේ

    ඒ තියෙද්දි දොස්තරල විතරමයි මහන්සි වෙලා රෑන්ක් ගහනව කියන උඹ තමා පොන්න කුහකය
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    දාන්න විදිහට නම් නිදහස් අධ්‍යාපනය කියන්නේ සමාජ ආර්ථික සාධක වලින් කප්පාදු වීමෙන් තොරව හැමටම එක ලෙස ඉගෙනීමට ඇති අයිතිය මං හිතන්නේ
    සල්ලි තියන එකා ඉගෙන ගන්නත් නැති එකා ගෙදර ඉන්නත් නෙමෙයි
    සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න
    SAITM රජයට ගන්න ඕන
    මොකද සල්ලි තිබ්බ කියලා රජයේ ඒවගෙන් කපල දන්නේ නෑ
    නමුත් සයිටම් ඒකෙන සල්ලි නැත්තම් කපල දානවා

    නිදහස් අද්‍යාපනය කියන්නේ එකද?

    සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න SAITM විතරක් රජයට ගත්තම ඇතිද?