මේ පොන්නය එක්ක කතා කරල වැඩක් නෑ..
හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන පොන්නයෙක්...
උබල තමා බන් හීන මානෙන් පෙලෙන්නෙ..කුහක කමේ නලියනව පව් අප්ප

මේ පොන්නය එක්ක කතා කරල වැඩක් නෑ..
හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන පොන්නයෙක්...

මුන්ගෙයි හරක්ගෙයි දැන් ලොකු වෙනසක් නෑ

Me rate thama Mole thiyena minissu innawa Sihi buddiyen wada karana
එහෙනම් දැන් ලේසියිනෙ..හරක් ටිකක් ගෙනත් ඉස්පිරිතාලවලට දාන්නකො දොස්තරලා අයින් කරලා..වර්ජන් මොකවත් නෑ. .අනේ මන්දන්නෑ උඹලා ඔහේ කියවනවා![]()



උබල තමා බන් හීන මානෙන් පෙලෙන්නෙ..කුහක කමේ නලියනව පව් අප්ප![]()

ඔව් හුත්තො ඔව්.. අපි දොස්තරල වගේ ජීවිත තාලෙටම ලක්ෂෙ පඩි නෙ ගන්නෙ... 5000 වැඩි කරගන්නත් ස්ට්‍රයික් කරන්න ඕනනෙ... Bio හෙන අමාරු නිසනෙ Combined Maths කළේ... පැය 24ම On call ඉන්න ඕනනෙ... මාරු වීම් හම්බනෙකොට කියන කියන තැන් වලට යන්න ඕනනෙ
ඉතින් කුහක නොවී කොහොමද![]()


කොහෙ හරි ඉන්න මෙලොකෙ වැඩක් නැති unp සුනකයෙක් ඒක නම් හොදට පේනව...පොනිලගෙ පස්ස ලොවාගෙන හිටපන්... දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.






කමිටු සාමාජිකයන්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද)
මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)
බොරු කියන්න එපා!!!!!!!
දුප්පත් මිනිස්සු SPC සීන් දන්නෙත් නෑ සමහරු. දන්න අය බය යි දොස්තර මහත්තය හොඳ එක ලිව්ව කියල හිතල
http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
Consultants la strike kale na neda?
TV eke news walata kiwa standard eka araksha karana private education ekata wirudda na kiyala. Anna mole thiena minissu![]()
වැඩිකල් යන්න කලින් පාදෙණියකාරයා ඇතුළු පිරිස ගුටි කනවා බන්....චු යන්න ගහන්න ඕන ඕකුන්ට....
පාදෙණිය May 5, 2017 මහා වැඩ වර්ජනයක් කැඳවයි
![]()