කරලා පෙන්නන දෙයක් නෑ කෙරිලා ඉවරයි
https://www.facebook.com/WadhdhaPage/videos/675262979331742/
මුන්ගේ වාහන වලට ගල් ගහන දවස වැඩි අතක නෙමයි
//.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න..//
ඒ උබලා වෙන්න ඇති අපි නම් යන්නේ ප්‍රයිවට් එතකොට ඕකුන් අපේ කකුලුත් ලෙවකනවා
අනේ පලයන් බන් යන්න ආණ්ඩුවෙන් දෙන නිල නිවස ටික නැත්නම් උබලට පාරේ තමයි බුදියන වෙන්නේ පුළුවන් නම් ඔය ස්ට්‍රයික් එක සතියේ දවස් 5ක් අදාල පෙන්නපන්
Allah is goood

සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න SAITM විතරක් රජයට ගත්තම ඇතිද?

GMOA පාදෙණිය ඇතුළු කුහක දොසරලා ටික SITAM එක පිටින් දාල වැඩ වර්ජනය කරන්නේ බජට් එකෙන් කාර් පර්මිට් එකට කෙලිය නිසා නේද ?
උබලට වියදම් කරපු අපේ සල්ලි වලින් කිරි හරක් ටිකක් හැදුවනම් ලංකාවෙන් බාගයකට නොමිලේ කිරි දෙන්න තිබුනා
උබලට ලෙඩ්ඩු දුවන්න ගහන දවස වැඩි අතක නෙමයි
ජන සතු කරන්න රජයට පවරාගෙන

හිවල් කතා කිය කිය ඌරෙක් වගේ තප්පුලන්න එපා බං, උඹ කියන හැම වචෙනෙන්ම උඹ මුකුත් නොදන්න ගොන්ත ගොබිලෙක් කියලා පේනවා,,කියන්නනං වාලේ වචන එලියට දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කතා කරපං ,කොහෙද බං දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන කොට කකුල් ලෙව කන්නේ,මොකද උන් ලෙඩ්ඩුන්ට වැඳලා ගෙන්න ගන්නවද? නිකං බූරු කතාකියන්න එපා බං, උඹට ආණ්ඩුවෙ නිල නිවාස ගැන මං කියන්නෙ නැහැ.,මොකද උඹ ඒ ගැන දන්න බම්බුවක් නැහැ ...

පොන්නය මමද උඹ ද දැන් කිව්වෙ ආණ්ඩුවෙන් පිළිගන්න එක තමයි ප්‍රමිතිය කියල???SLMC එකෙන් පිළිගන්නෙ UK වල එකම එක විශ්ව විද්‍යාලයයි.. එතකොට අනික්වය ප්‍රමිතිය නැද්ද??
නේපාලෙ චීනෙ කඩ කෑලි නම් පිළිගන්නව (කුට්ටි හම්බෙලා නෙවෙයි හොඳේ)
රෝහල් වල පරිපාලනය කරන්නෙ දොස්තරල වුණාට ඒ දොස්තරල පාලනය කරන්නෙ අමාත්‍යංශ ඇමති හා නිළධාරීන්..
දියුණු රටවල නර්ස් ලත් රෝහල් පරිපාලනය කරනව... වෛද්‍ය අංශයට සම්බන්ධ නැති අයත් පරිපාලනය කරනව.. මෙහේ කරන්න ආවොත් එයි රෙද්ද උස්සන්... සම සෞඛ්‍ය අයට අවුරුදු 4 උපාධි දෙන්න එපා කියල මැරෙන්න හැදුවෙත් ඕකනෙ
ත්‍රිපෝෂ දෙන්න ඔන කියල දොස්තර ලිවුවට ඒව ඇති කරේ ආණ්ඩු වලින්.. සල්ලි දෙන්නෙ රටේ මිනිස්සු. දොස්තරගේ රාජකාරිය ලියන එක.
අනික ලංකාව ට වඩා රෑන්ක් වැඩියි කියුබාවෙ... එහේ දොස්තරලට පඩි ලංකාවෙ සල්ලි වලින් 10000 වගේ(ලංකාවෙ 100,000... පහසුක්ම අඩුයි මෙහෙට වඩා දොස්තරලට කාර් නෑ පර්මිට් නෑ...
කියුබාවෙ ළමා මරණ 4/1000. ලංකාවෙ 8
තියුබාවෙ මාතෘ මරණ 3/1000... ලංකාවෙ 6/1000
https://www.unicef.org/infobycountry/sri_lanka_statistics.html
https://www.unicef.org/infobycountry/cuba_statistics.html
ආණ්ඩු අනික් අංශ වලින් වියදම් කරනවා ප්‍රතිපල නෑ??? අනේ හුකේ තමා
අධ්‍යාපන අංශෙ ප්‍රතිළුල නැද්ද? ආරක්ෂක අංශෙ නැද්ද? සංචාරක නැද්ද?
උඹ කියන විදියට දොස්තරල විතරක්ම ගේම ගැහුවනම් ආණ්ඩු ඕන නෑ නර්ස් ල ඕන නෑ බදු ගෙවන මිනිස්සු ඕන නැ... දොස්තරල ඇති.
පිම්පිය උඹ බං මහින්දට කඩේ යන.. මං කිව්වද රනිල් මගේ අගමැති කියල???
අපි කුහක නෑ පොන්නයො.. දොස්තරලත් වැඩ කරනව.. නර්ස් ලත් වැඩ කරනව.. සනීපාරක්ෂක කම්කරුවත් වැඩ. මිනිස්සු බදු ගෙවනව.. ආණ්ඩු වලින් සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා...වැඩිය ඕන නැ දොස්තරල ලියල දෙන බෙහෙත ආණ්ඩුවෙ Pharmacist හරියට බලල දුන්නෙ නැතන්ම ළමයයි අම්මය දෙන්නම වලේ
ඒ තියෙද්දි දොස්තරල විතරමයි මහන්සි වෙලා රෑන්ක් ගහනව කියන උඹ තමා පොන්න කුහකය

ප්‍රමිතිය තියෙනවද බලන්ඩ යන්ඩ අණ්ඩුවෙන් ප්‍රතිපාදන සලසනව නම් ගිහින් චෙක් කරල බලයි...කියවන්ඩ දෙයක් නැ ඒව ගැන කුට්ටි ගැන නම් මා දන්නෙ නැත..උබ දන්නව නම් පැමිනිලි කරපන්,කට තිබ්බට කියවන්ඩ එපා බන්..
අමාත්යශයෙ ඉන්නෙත් වැඩි හරියක් දොස්ට්තරල තමයි බන්, මොනවද මේ ගොන් කතා දැන් ඉන්න ඇමතිත් දොස්තර කෙනෙක්නෙ පව් ඔයා..
වෙන රට වල කරන හැම දේම අපි කරන්නෙ නැනෙ... උදා හරනෙකට ව්න රට්වල අගමැති රටේ මහ බැකුව කොල්ල කනවද නැනෙ... ඒකට අපේ පරය ඔය හොර කැවේ අගේට..
ලකවෙ රොහල් පරිපාලනය කරන්ඩ නිත්යානුකූල් විසවස්තානුකූල බලේ තියෙන්නෙ දොස්තරලට කියවන්ඩ එපා ඔයා...පව් ඔයා..
ඔන්න උදාහරනෙ ගත්ත.. කියුබව කියන්නෙ කොමියුනිස්ට් රටක් බන් ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් නැ..මොන්ගල්ද උබට..හරි හමන් උදාහරනයක් ගනින්..අසල්වැසි රට ගනින් තේරෙයි අපේ දොස්තරලගෙ කොලිටිය...
ආන්ඩුවලින් සුබසාධන වියදම් දරන ඔනෙ ඒකට තමා අපි බදු ගෙවනෙ නැතුව අපේ බදු හොරකම් කරන්ඩ නෙමේ.
මම කියුවෙ ලොකෙට සාපේක්ශව ප්‍රතිපල නැ කියල...රැන්ක් වල තියෙන්නෙ සෞඛ්‍ය විතරයි වෙන කිසිම අශයක් නැ.
අනිත් අශ වල වර්දනයක් නැත්තන් ඒකෙ තේරුම දොස්තරල වැදගත් දෙයක් ..සේවයක් රට වෙනුවෙන් කරල තියෙනව කියන දේ ...ඒක පිලිගන්ඩ, කුහක කමේ නලියන්ඩ එපා..
ඔය හෙන කුහක කමකින් ජීවත් වෙන්නෙ..කුහක කම එන්නෙ දේශපාලන බාවිතයෙන් වද පොන්සියට කඩේ යන සෙට් එකේ ගති ලක්ශන උබෙන් පෙන්නුම් කරනව..රෙදි නැතුව ඔහේ කියවනව..දොස්තරල රට වෙනුවෙන් වැඩි සේවයක් කරල තියෙනව ආයෙ ඒක නැ කියන්ඩ බැ කාටවත්..ස්ටයික් එකෙන් උබලගෙ පොන්සියට රිදුනට අපිට කරන්ඩ දෙයක් නැ සයිටම් තහනම් කරානම් කාටවත් ස්ටයික් කරන්ඩ දෙයක් නැ
මහින්දගෙන් මේකට වැඩක් නැ..මහින්ද නෙමේ රට පාලනේ කරන්නෙ

පුද්ගලික රෝහල් ටිකත් ඒ ගමන්ම ජනසතු කරමුද?
එතකොට දුප්පත් අයට බේත් ගන්න යන්න අවස්ථාව තව වැඩියි නෙ

ප්‍රමිතිය තියෙනවද බලන්ඩ යන්ඩ අණ්ඩුවෙන් ප්‍රතිපාදන සලසනව නම් ගිහින් චෙක් කරල බලයි...කියවන්ඩ දෙයක් නැ ඒව ගැන කුට්ටි ගැන නම් මා දන්නෙ නැත..උබ දන්නව නම් පැමිනිලි කරපන්,කට තිබ්බට කියවන්ඩ එපා බන්..
අමාත්යශයෙ ඉන්නෙත් වැඩි හරියක් දොස්ට්තරල තමයි බන්, මොනවද මේ ගොන් කතා දැන් ඉන්න ඇමතිත් දොස්තර කෙනෙක්නෙ පව් ඔයා..
වෙන රට වල කරන හැම දේම අපි කරන්නෙ නැනෙ... උදා හරනෙකට ව්න රට්වල අගමැති රටේ මහ බැකුව කොල්ල කනවද නැනෙ... ඒකට අපේ පරය ඔය හොර කැවේ අගේට..
ලකවෙ රොහල් පරිපාලනය කරන්ඩ නිත්යානුකූල් විසවස්තානුකූල බලේ තියෙන්නෙ දොස්තරලට කියවන්ඩ එපා ඔයා...පව් ඔයා..
ඔන්න උදාහරනෙ ගත්ත.. කියුබව කියන්නෙ කොමියුනිස්ට් රටක් බන් ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් නැ..මොන්ගල්ද උබට..හරි හමන් උදාහරනයක් ගනින්..අසල්වැසි රට ගනින් තේරෙයි අපේ දොස්තරලගෙ කොලිටිය...
ආන්ඩුවලින් සුබසාධන වියදම් දරන ඔනෙ ඒකට තමා අපි බදු ගෙවනෙ නැතුව අපේ බදු හොරකම් කරන්ඩ නෙමේ.
මම කියුවෙ ලොකෙට සාපේක්ශව ප්‍රතිපල නැ කියල...රැන්ක් වල තියෙන්නෙ සෞඛ්‍ය විතරයි වෙන කිසිම අශයක් නැ.
අනිත් අශ වල වර්දනයක් නැත්තන් ඒකෙ තේරුම දොස්තරල වැදගත් දෙයක් ..සේවයක් රට වෙනුවෙන් කරල තියෙනව කියන දේ ...ඒක පිලිගන්ඩ, කුහක කමේ නලියන්ඩ එපා..
ඔය හෙන කුහක කමකින් ජීවත් වෙන්නෙ..කුහක කම එන්නෙ දේශපාලන බාවිතයෙන් වද පොන්සියට කඩේ යන සෙට් එකේ ගති ලක්ශන උබෙන් පෙන්නුම් කරනව..රෙදි නැතුව ඔහේ කියවනව..දොස්තරල රට වෙනුවෙන් වැඩි සේවයක් කරල තියෙනව ආයෙ ඒක නැ කියන්ඩ බැ කාටවත්..ස්ටයික් එකෙන් උබලගෙ පොන්සියට රිදුනට අපිට කරන්ඩ දෙයක් නැ සයිටම් තහනම් කරානම් කාටවත් ස්ටයික් කරන්ඩ දෙයක් නැ
මහින්දගෙන් මේකට වැඩක් නැ..මහින්ද නෙමේ රට පාලනේ කරන්නෙ
හිවල් කතා කිය කිය ඌරෙක් වගේ තප්පුලන්න එපා බං, උඹ කියන හැම වචෙනෙන්ම උඹ මුකුත් නොදන්න ගොන්ත ගොබිලෙක් කියලා පේනවා,,කියන්නනං වාලේ වචන එලියට දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කතා කරපං ,කොහෙද බං දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන කොට කකුල් ලෙව කන්නේ,මොකද උන් ලෙඩ්ඩුන්ට වැඳලා ගෙන්න ගන්නවද? නිකං බූරු කතාකියන්න එපා බං, උඹට ආණ්ඩුවෙ නිල නිවාස ගැන මං කියන්නෙ නැහැ.,මොකද උඹ ඒ ගැන දන්න බම්බුවක් නැහැ ...
එහෙමද??
පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තේ ගිහින් බලපන්කො බන්
ඒ කතාව ඇත්තද කියලා
ගොඩක් ඉස්කෝලවල ළමයින්ට එන්න එපා කියලා![]()

Asarthakai ban Asarthakai .. Teachers la eida Kuhaka Doctorslata udaw karanna Me rate thama Mole thiyena minissu innawa Sihi buddiyen wada karana.Umbala wage Hama ekatama ha kiyala dekata namene na... Onnam balapan Schools walinma ahala keeyak wahuwada kiyala

paw ithinAsarthakai ban Asarthakai .. Teachers la eida Kuhaka Doctorslata udaw karanna Me rate thama Mole thiyena minissu innawa Sihi buddiyen wada karana.Umbala wage Hama ekatama ha kiyala dekata namene na... Onnam balapan Schools walinma ahala keeyak wahuwada kiyala
paw ithin
salli thiyena ewunta wiruddawa strike karana dawase salli thiyena ewunta witharai ledakata behethak ganna puluwan![]()