GMOA මැල්කම් පියතුමනි අපේ උපහාරය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මැල්කම් රංජිත් පියතුමාට තැන්ක්ස් කරන්න
    වැද්දෝ ටික ගුටිනොකා බේරගත්තට

    ගහන්න ප්ලෑන් කරලද තිබ්බෙ ආණ්ඩුවෙන්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ගහන්න ප්ලෑන් කරලද තිබ්බෙ ආණ්ඩුවෙන්.

    දොස්තර සංගමයත් අන්තරයත් මේ කරන්නේ සෙල්ලමක් නොවන ලෙල්ලමක් විය හැකි එකකි. අනෙක් අතට මේ සෙල්ලමෙන් ප්‍රතිවාදී කන්ඩායමේ “පෙර වැරදි“ සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටින බවද පාදෙණිය දොස්තර මහත්තයාත්, අන්තරේ නාකියා ලහිරු වීරසේකරත් (අවුරුදු 32 ක් වූ දෙදරු පියෙකු සාපේක්ෂව නාකියෙකු මිස සිසු නායකයෙකු විය නොහැකි ය.) හොඳින් මතක තබා ගත යුතු ය.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113

    ගහන්න ප්ලෑන් කරලද තිබ්බෙ ආණ්ඩුවෙන්.

    ආණ්ඩුවෙන් කොහොමදච්කියල දන්නේ නෑ
    නමුත් සාමාන්‍ය මිනිස්සුනම් ගහන්න තමයි හිටියේ
    ආණ්ඩුවත් එතකොට ඒ පිටින් දල හොද දීමනාවක් දෙන්න පුළුවන්නේ ,
    දොස්තරලා ගොඩක් මේ පර ඕකට විරුද්ද උනා.
    එත් පදෙනියට ඕක කරන්නම ඕන උනා එකයි ලොකු ටෝක් දීල වර්ජනය කරනවා කිව්වේ එත් පස්සේ තේරුණා මේ පර මිනිස්සුන්ගෙන් කන්න වනවා කියල සහ දොස්තරලා ගොඩක් මේ පාර වර්ජනෙට සහයෝගය දක්වන්නේ නෑ කියල. ඒ පර මුකුත් කරගන්න බැරිව ඉන්නකොට තමයි මැල්කම් පියතුමා ඩෙංගු කෙස් එක කියල ඉල්ලීමක් කලේ. ඒ පර මුන්ටික බලෙන්ම උන්වහන්සේගෙන් අපොයිමන්ට් එකක් අරගෙන ගිහිල්ල බොරු සාකච්චාවක් කියල මේ පාර ශේප් කරගත්තේ

    මුන්ට දැන් මහින්දත් එච්චර සපෝර්ට් කරන්නේ නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    පාදෙනියගෙ පේශන්ට්ලා මේකේ සැහෙන්න ඉන්නවා බන්. උන්ට අනුකම්පාකරපන්. කාගේහරි දරුවොනේ.

    උන්ට පාදෙණිය පිනටද බෙහෙත් කරන්නේ වැදගෙන ඉන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ආණ්ඩුවෙන් කොහොමදච්කියල දන්නේ නෑ
    නමුත් සාමාන්‍ය මිනිස්සුනම් ගහන්න තමයි හිටියේ
    ආණ්ඩුවත් එතකොට ඒ පිටින් දල හොද දීමනාවක් දෙන්න පුළුවන්නේ ,
    දොස්තරලා ගොඩක් මේ පර ඕකට විරුද්ද උනා.
    එත් පදෙනියට ඕක කරන්නම ඕන උනා එකයි ලොකු ටෝක් දීල වර්ජනය කරනවා කිව්වේ එත් පස්සේ තේරුණා මේ පර මිනිස්සුන්ගෙන් කන්න වනවා කියල සහ දොස්තරලා ගොඩක් මේ පාර වර්ජනෙට සහයෝගය දක්වන්නේ නෑ කියල. ඒ පර මුකුත් කරගන්න බැරිව ඉන්නකොට තමයි මැල්කම් පියතුමා ඩෙංගු කෙස් එක කියල ඉල්ලීමක් කලේ. ඒ පර මුන්ටික බලෙන්ම උන්වහන්සේගෙන් අපොයිමන්ට් එකක් අරගෙන ගිහිල්ල බොරු සාකච්චාවක් කියල මේ පාර ශේප් කරගත්තේ

    මුන්ට දැන් මහින්දත් එච්චර සපෝර්ට් කරන්නේ නෑ

    හැබැයි ඕකම තමයි නෙවිල් ලොක්කත් කිව්වෙ එදා....
    ඒක ඒ විදියටම ඉෂ්ඨ වෙන්න ගිය හැටි....
    ඒක නෙවෙයි උඹට ඔය ඉතාමත් සත්‍ය තොරතුරු කොහෙන්ද එන්නෙ මචන්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    හැබැයි ඕකම තමයි නෙවිල් ලොක්කත් කිව්වෙ එදා....
    ඒක ඒ විදියටම ඉෂ්ඨ වෙන්න ගිය හැටි....
    ඒක නෙවෙයි උඹට ඔය ඉතාමත් සත්‍ය තොරතුරු කොහෙන්ද එන්නෙ මචන්...

    ඔව් ඔව් නෙවිල්ල ,සිරිසේනලා, රාජිතල, රනිල්ලා,මහින්දලා , අපිලා ඔක්කොම එක පැත්තේ තමයි
    තොරතුරු එන්නේ නම් ආශ්‍රය කරන මිනිස්සුන් ගෙන් තමයි
    ඔය නවින්ද සොයිසව අදුනන්නේ 2008 ඉදන්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උන්ට පාදෙණිය පිනටද බෙහෙත් කරන්නේ වැදගෙන ඉන්න
    පාදෙනිය සෞක්ය ඇමති උනාම උන්ටත් මොනවහරි දෙනවා කියලා කියන්න ඇති. අපි පදේට, පදේ අපිට කියන උන් ඉන්නවා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව් ඔව් නෙවිල්ල ,සිරිසේනලා, රාජිතල, රනිල්ලා,මහින්දලා , අපිලා ඔක්කොම එක පැත්තේ තමයි
    තොරතුරු එන්නේ නම් ආශ්‍රය කරන මිනිස්සුන් ගෙන් තමයි
    ඔය නවින්ද සොයිසව අදුනන්නේ 2008 ඉදන්

    හෝ... හෝ... අවුරුදු නවයක්...
    ඌ හොඳයිද... මචන්...
    කොහොමෙයි උඹ අඳුනන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පාදෙනිය සෞක්ය ඇමති උනාම උන්ටත් මොනවහරි දෙනවා කියලා කියන්න ඇති. අපි පදේට, පදේ අපිට කියන උන් ඉන්නවා..

    අර රාජිතය උඹලට කිව්ව වගේ...
    වැඩක් නැහැ බන් මුන් ඔක්කොම එකයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    පාදෙනිය සෞක්ය ඇමති උනාම උන්ටත් මොනවහරි දෙනවා කියලා කියන්න ඇති. අපි පදේට, පදේ අපිට කියන උන් ඉන්නවා..

    පදෙනියගේ ටර්ගට් එක සවුක්ය ඇමති කම නෙමයි මචන් උ හිටන් ඉන්නේ උට කවද හරි ලංකාවේ අගමැති වෙන්න පුළුවන් කියල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    හෝ... හෝ... අවුරුදු නවයක්...
    ඌ හොඳයිද... මචන්...
    කොහොමෙයි උඹ අඳුනන්නෙ

    ඔව් ලගදිත් හම්බවුනා උබට මොකක්ද දැනගන්න ඕන
    බතල ගන්න අවනම් බතල ගනින් බං වත්තේ හතර මායිම හොයන්නේ නැතිව
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පදෙනියගේ ටර්ගට් එක සවුක්ය ඇමති කම නෙමයි මචන් උ හිටන් ඉන්නේ උට කවද හරි ලංකාවේ අගමැති වෙන්න පුළුවන් කියල
    අලි හුකයි බලි හැත්තැවයි කිව්වලු. පාදෙනියට බේතක් අරන් දෙන්න වේ වගේ. ඔකට නම් ඇත්තටම ඔලුවේ අමාරුවක්. හිතන් ඉන්නේ ඌ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් ගානට. ටහිකෙන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    අලි හුකයි බලි හැත්තැවයි කිව්වලු. පාදෙනියට බේතක් අරන් දෙන්න වේ වගේ. ඔකට නම් ඇත්තටම ඔලුවේ අමාරුවක්. හිතන් ඉන්නේ ඌ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් ගානට. ටහිකෙන්න

    වැද්දෝ ෆෝරම් උනහම ඔහොම තමයි