GMOA මැල්කම් පියතුමනි අපේ උපහාරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    GMOA මැල්කම් පියතුමනි අපේ උපහාරය

    ජනතා විරෝධය මත වැඩ වර්ජනයක් කැදවා රෝගීන්ගෙන් ගුටිකමට නියමිතව
    කැදවූ වැඩ වර්ජනය අහෝසි කර ගැනීමට නොහැකිව ගලේ පහරු බළලුන්ගේ තත්වයට පත්වූ GMOA වැද්දන්ගේ ජාම බේරාදුන් මැල්කම් රංජිත් පියතුමනි
    ඔබතුමාට අපේ උපහාරය
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    අපි දැන් මොකෝ කරන්න ඕනේ??
    ඉක්මනට කියහන් බලන්න

    මැල්කම් රංජිත් පියතුමාට තැන්ක්ස් කරන්න
    වැද්දෝ ටික ගුටිනොකා බේරගත්තට
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    GMOA eke strike karana eka pena ayata SAITM hora weddungen wenna yana haniya penne na sahodarawaruni.Aho kedayaki, iraki, thithaki
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    hari contact detail ewapan
    iwarane wade
    echcharada???

    කෝල් කරන්න එපා උබලා වගේ එවුන්ගේ කෝල් වලට එතුමා අන්ස්වර් කරන එකක් නෑ. මෙතනම ඉස්තුතිය පුදකරන්න
    තව වැඩ ගොඩක් තියෙනව කිව්වොත් කරන්න පුලුවන්ද ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    කෝල් කරන්න එපා උබලා වගේ එවුන්ගේ කෝල් වලට එතුමා අන්ස්වර් කරන එකක් නෑ. මෙතනම ඉස්තුතිය පුදකරන්න
    තව වැඩ ගොඩක් තියෙනව කිව්වොත් කරන්න පුලුවන්ද ?

    උබ ඒක හිතට ගත්තද බන්
    නිකන් කිවේ උබ කියන වැඩ කරන්න උබ මොකාද :lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    උබ ඒක හිතට ගත්තද බන්
    නිකන් කිවේ උබ කියන වැඩ කරන්න උබ මොකාද :lol::lol::lol:

    අහ් ඒකට අවුලක් නෑ මචං
    මචං පුලුවන්නම් පාදෙණියට කියල පෝයට බණක් ක්යෝගන්න බැරිද ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අහ් ඒකට අවුලක් නෑ මචං
    මචං පුලුවන්නම් පාදෙණියට කියල පෝයට බණක් ක්යෝගන්න බැරිද ?

    පොරගේ ක්ලිනික් එකට පලයන් ළමයෙක් අරන්
    පොරගේ බණයි
    පොර කොහොම කෙනේද කියලයි තේරෙයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    GMOA එකේ වැරැද්ද පේන උන්ට සයිටම් ප්‍රමිතිය ගැනත් ටිකක් හිතල බලන්න කියපන්කෝ.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    පොරගේ ක්ලිනික් එකට පලයන් ළමයෙක් අරන්
    පොරගේ බණයි
    පොර කොහොම කෙනේද කියලයි තේරෙයි

    හා මම එහෙම කරන්නම්
    වැද්දෙක් ගෙන් බණ ටිකක් අහන්න කාලෙක ආසාවක් තිබුණා
    සල්ලිත් ගනියි නේද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    මෙන්න අපේ දොස්තර මහත්තුරු


    GMOA මැල්කම් පියතුමනි... 07-05-2017 08:48 AM pilee gandhai huththo!!! puka hodan waren wesige putha

    GMOA මැල්කම් පියතුමනි... 07-04-2017 11:27 PM ane bola.ube purwa lamawiya sanwardane wela ne
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙන්න අපේ දොස්තර මහත්තුරු


    GMOA මැල්කම් පියතුමනි... 07-05-2017 08:48 AM pilee gandhai huththo!!! puka hodan waren wesige putha

    GMOA මැල්කම් පියතුමනි... 07-04-2017 11:27 PM ane bola.ube purwa lamawiya sanwardane wela ne
    මේ කමෙන්ට් එකනම් පාදෙනියගේ.. ශුවර්..
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    GMOA එකේ වැරැද්ද පේන උන්ට සයිටම් ප්‍රමිතිය ගැනත් ටිකක් හිතල බලන්න කියපන්කෝ.....

    SAITAM eke pramithiya hadala pawathwagena yanna dostharu ida denne na ban.

    Nethnam SAITAM eka Nevil gen ain karala 51% rajayata thiyagena stock market eke list karala board ekakin palanaya karanna anduwa kemathi, dostharunta one oka wahala danna witharai ara sama sawukiya ekata keruwa wage. Thawa SAITAM ekata min. entry requirement C2 S1 karanna anduwa kemathi, Final exam eka SLMC eken thiyanna anduwa kemathi. Oya wage hoda proposals godak thienawa.

    Dostharu kiyanne oka wahanna kiyala witharai.
     
    Last edited:
    • Like
    Reactions: rangana26

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    Padeniyath elakiri eanawada? :lol:
    වෙන වැඩක් නැති එකේ ස්ට්‍රයික් දවසේ අද එන්න හිටියේ එලකිරි. මැල්කම් කැවා වැඩේ. නැත්තම් පාදෙනිය අද හිටන් බේත් දෙන්න හිටියේ එලකිරියේ, ලමයින්ට.
     

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    කුහක බව්ද්දයෝ.. කතෝලික ආගමෙන් මැදිහත් වෙලා මේක නවත්තපු නිසා උන්ට එක මදිකමක්. ස්තුති කරන්න කට නමෙන්නෙ නැ