රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය GMOA හෙවත් "ගොමා" හි නායක ජොස්තරලා මූලික අංක ගණිතය පවා නොදන්නා බව හෝ ගිණිය මැනිය නොහැකි තරමේ කුහක කමින් පෙළෙන බව හෝ රට වැසියන්ට තේරී තිබේ. ඒ මන්ද යත් මාලිමා ආණ්ඩුවේ මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇඟට දැනෙන ප්‍රමාණයකින් වැඩි කිරීමේ දී රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වීම අවමය 70% කට වඩා ඉහල අගයකින් මූලික වැටුප වැඩි කර තිබිය දී කොහේවත් නැති අංක ගණිත තර්කයක් අල්ලාගෙන වර්ජන තර්ජනය ගෙන ඒම නිසා ය.
කාගේත් දැන ගැනීම පිණිස සහ අවබෝධයේ පහසුව පිණිස රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවීම සහ ඔවුන්ට ලැබෙන සහන මෙසේ ය.
මූලික වැටුප වැඩි වීම - රු. 94,150/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 39,860/-යි
(ප්‍රතිශතයක් ලෙස 73.4% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ B කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 56,960/-
මූලික වැටුප වැඩි වීම - රු. 98,950/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 41,990/-යි.
(ප්‍රතිශතයක් ලෙස 73.7% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ C කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 58,305/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,01,370/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 43,065/-යි .
(ප්‍රතිශතයක් ලෙස 73.9% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ D කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 63,685/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,11,050/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 47,365/-යි.
(ප්‍රතිශතයක් ලෙස 74.3% ක වැඩිවීමකි)
2 වන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු. 69,635/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,21,770/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.52,135/-යි
(ප්‍රතිශතයක් ලෙස 74.9% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ A කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.71,805/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,25,870/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.54,065/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.3% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ B කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.80,485/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,41,270/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 60,785/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.5% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ C කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.86,995/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,52,970/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.65,975/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.8% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ D කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.93,505/- යි
මූලික වැටුප වැඩි වීම - රු. 1,64,670/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.71,165/- යි.
(ප්‍රතිශතයක් ලෙස 76.1% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.1,04,355/- යි
මූලික වැටුප වැඩි වීම - රු. 1,84,170/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.79,815/- යි.
(ප්‍රතිශතයක් ලෙස 76.5% ක වැඩිවීමකි)
මෙම වැටුප් වැඩි වීම ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ වන අතර එය වාර 3 කින් මාස 20 කින් සම්පූර්න වේ.
දැන් පැයකට රු. 687/- යි එය රු.765/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 796/- යි එය රු.925/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 1,101/- යි එය රු.1,307/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 1,302/- යි එය රු.1,540/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 2,714/- යි එය රු. 3,138/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 2,915/- යි එය රු. 3,379/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 3,590/- යි එය රු. 4,189/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 4,400/- යි එය රු. 5,200/- ලෙස වැඩි වේ
අතිරේක සේවා කාලයට ගෙවන වැටුප් වැඩිවීම සහ පීඑච් එලවන්ස් එකේ වැඩි වීම ලබන අප්‍රේල් සිටම අඛන්ඩව සිදුකෙරේ.
උදාහරණයක් ලෙස රු.1335/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 2400/- ක් ලෙස වැඩිවේ
උදාහරණයක් ලෙස රු.1630/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 2940/- ක් ලෙස වැඩිවේ
උදාහරණයක් ලෙස රු.2170/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 3900/- ක් ලෙස වැඩිවේ
රුපියල් ලක්ෂයේ සිට රු. ලක්ෂ එක හමාර දක්වා බද්දෙන් සම්පූර්ණයෙන් (100%කින්) නිදහස් වේ. (කලින් ඒ මුදලට ද රු.25000/- සිට 30,000/- දක්වා බදු ගෙවමින් සිටියේ ය)
රුපියල් ලක්ෂ එක හමාරේ සිට ලක්ෂ දෙක දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 72% ක බදු සහනයක් ලැබේ.
රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ දෙක හමාර දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 62% ක බදු සහනයක් ලැබේ.
රුපියල් ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ තුන දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 47% ක බදු සහනයක් ලැබේ.
වර්ජන තර්ජනය ගෙන ආවේ GMOA වෘත්තීය සමිතිය පමණි. GMOA ඉතිහාසයේ කළ කී ජනතාද්‍රෝහී කල්කිරියාවන් ජනතාවට අමතක නැත. කොටින්ම කිවහොත් මේ රට බංකොලොත් වීමට ආසන්නවම බල පෑ 'කාබනික පොහොර පමණයි' නම් ගෝටාගේ ගොබ්බ තීන්දුවට උඩ ගෙඩි දුන් ඉදිරි පෙළ කස කාරයෝ වූයේ මේ GMOA නායකයෝ බව කෙසේ අමතක කරන්නද?
කෙසේ වෙතත් අද සවස් වන විට ගොමා නායකයෝ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු හෙට සිට ආරම්භ කිරීමට නියම කරගෙන තිබූ වර්ජනය ඉවත් කරගෙන තිබේ.
වර්ජන තර්ජනය ඔවුන් විසින්ම ඉවත් කරගැනීම ඔවුන්ගේ සැරීර සෞඛ්‍යයට ගුණ දායක ය. යාන්තම් බංකොලොත් භාවයෙන් ගොඩ යමින් තිබෙන රටක, කිසිදු ඉල්ලීමකින් තොරව ආණ්ඩුව මේ තරම් සහන ලබා දී තිබිය දී ත් රෝගීන් බිල්ලට දෙමින් වර්ජන කරන්නට ගියහොත් වෛද්‍යවරුන් කියා ජනතාව නොබලා ඊට සරිලන ආකාරයේ ප්‍රතිචාර දැක්වීම වැළැක්වීම නම් සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැකි වීමට ඉඩ තිබිණ.
කාගේත් දැන ගැනීම පිණිස සහ අවබෝධයේ පහසුව පිණිස රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවීම සහ ඔවුන්ට ලැබෙන සහන මෙසේ ය.
මූලික වැටුප් වැඩි වීම..
මූලික ශ්‍රේණියේ A කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු.54,290/-මූලික වැටුප වැඩි වීම - රු. 94,150/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 39,860/-යි
(ප්‍රතිශතයක් ලෙස 73.4% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ B කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 56,960/-
මූලික වැටුප වැඩි වීම - රු. 98,950/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 41,990/-යි.
(ප්‍රතිශතයක් ලෙස 73.7% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ C කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 58,305/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,01,370/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 43,065/-යි .
(ප්‍රතිශතයක් ලෙස 73.9% ක වැඩිවීමකි)
මූලික ශ්‍රේණියේ D කාණ්ඩයේ වෛද්‍යවරයෙකුගේ දැන් මූලික වැටුප -රු. 63,685/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,11,050/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 47,365/-යි.
(ප්‍රතිශතයක් ලෙස 74.3% ක වැඩිවීමකි)
2 වන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු. 69,635/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,21,770/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.52,135/-යි
(ප්‍රතිශතයක් ලෙස 74.9% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ A කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.71,805/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,25,870/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.54,065/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.3% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ B කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.80,485/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,41,270/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු. 60,785/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.5% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ C කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.86,995/-
මූලික වැටුප වැඩි වීම - රු. 1,52,970/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.65,975/- යි.
(ප්‍රතිශතයක් ලෙස 75.8% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ D කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.93,505/- යි
මූලික වැටුප වැඩි වීම - රු. 1,64,670/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.71,165/- යි.
(ප්‍රතිශතයක් ලෙස 76.1% ක වැඩිවීමකි)
1 වන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම කාණ්ඩයේ වෛද්‍යවරයෙකුට දැන් මූලික වැටුප - රු.1,04,355/- යි
මූලික වැටුප වැඩි වීම - රු. 1,84,170/ - දක්වා වැඩි වේ. වැඩිවීම -රු.79,815/- යි.
(ප්‍රතිශතයක් ලෙස 76.5% ක වැඩිවීමකි)
මෙම වැටුප් වැඩි වීම ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ වන අතර එය වාර 3 කින් මාස 20 කින් සම්පූර්න වේ.
අතිරේක සේවා කාලයට වැඩි වීම..
මීට අමතරව වෛද්‍යවරයෙකුගේ අතිරේක සේවා කාලයට, දැන් පැයකට ලැබෙන මුදල සහ වැඩිවීමෙන් පසු පැයකට ලැබෙන මුදල මෙසේය (ඒ ඒ ශ්‍රේණි අනුව)දැන් පැයකට රු. 687/- යි එය රු.765/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 796/- යි එය රු.925/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 1,101/- යි එය රු.1,307/- ලෙස වැඩි වේ
දැන් පැයකට රු. 1,302/- යි එය රු.1,540/- ලෙස වැඩි වේ
පීඑච් එලවන්ස් එක වැඩි වීම..
නිවාඩු දවසේ වැඩ කිරීමේ දීමනාව (පීඑච් එලවන්ස්) දැන් ලැබෙන සහ වැඩි වීම මෙසේය (ඒ ඒ ශ්‍රේණි අනුව)දැන් දිනකට රු. 2,714/- යි එය රු. 3,138/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 2,915/- යි එය රු. 3,379/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 3,590/- යි එය රු. 4,189/- ලෙස වැඩි වේ
දැන් දිනකට රු. 4,400/- යි එය රු. 5,200/- ලෙස වැඩි වේ
අතිරේක සේවා කාලයට ගෙවන වැටුප් වැඩිවීම සහ පීඑච් එලවන්ස් එකේ වැඩි වීම ලබන අප්‍රේල් සිටම අඛන්ඩව සිදුකෙරේ.
වාර්ෂික වැටුප් වර්ධකය වැඩිවීම..
මීට අමතරව වාර්ෂික වැටුප් වර්ධකය 80% කින් වැඩි වේ. (කාණ්ඩ 3 කි)උදාහරණයක් ලෙස රු.1335/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 2400/- ක් ලෙස වැඩිවේ
උදාහරණයක් ලෙස රු.1630/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 2940/- ක් ලෙස වැඩිවේ
උදාහරණයක් ලෙස රු.2170/- ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලැබූ වෛද්‍යවරයෙකුට රු. 3900/- ක් ලෙස වැඩිවේ
බදු සහන..
වෛද්‍යවරුන්ට ලබා දුන් උපයන විට ගෙවූ බදු සහනය මෙසේය.රුපියල් ලක්ෂයේ සිට රු. ලක්ෂ එක හමාර දක්වා බද්දෙන් සම්පූර්ණයෙන් (100%කින්) නිදහස් වේ. (කලින් ඒ මුදලට ද රු.25000/- සිට 30,000/- දක්වා බදු ගෙවමින් සිටියේ ය)
රුපියල් ලක්ෂ එක හමාරේ සිට ලක්ෂ දෙක දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 72% ක බදු සහනයක් ලැබේ.
රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ දෙක හමාර දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 62% ක බදු සහනයක් ලැබේ.
රුපියල් ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ තුන දක්වා වැටුප් ලබන වෛද්‍යවරයෙකුට 47% ක බදු සහනයක් ලැබේ.
ගොන් බිජ්ජන්ට නොතේරීම..
මේ වැටුප් වැඩි වීම් සහ සහන ලබා දීම් කිසිදු වෛද්‍ය වෘත්තීය සමිතියක් ඉල්ලා හෝ අරගල කිරීමකින් තොරව මාස 3 ක ජනතා ආණ්ඩුව විසින් ලබා දුන් සහන බව සැලකිය යුතුය. එලෙස තිබිය දී පෙර වැටුප් වලට එල්ලා තිබූ දීමනාවන්ගේ ප්‍රතිශතයක් ලෙස අඩුවීම අල්ලාගෙන ගොමා නායකයෝ තර්ක ගෙන ආහ. මුලික වැටුප් 70% කට වඩා වැඩි ගණනකින් වැඩි වී තිබිය දී එල්ලා ඇති දීමනාවන්ගේ ප්‍රතිශතය කිසියම් ප්‍රමාණයකින් හෝ අඩුවිය යුතු බව මේ ගොන් බිජ්ජන්ට නොතේරීම පුදුමයකි.වර්ජන තර්ජනය ගෙන ආවේ GMOA වෘත්තීය සමිතිය පමණි. GMOA ඉතිහාසයේ කළ කී ජනතාද්‍රෝහී කල්කිරියාවන් ජනතාවට අමතක නැත. කොටින්ම කිවහොත් මේ රට බංකොලොත් වීමට ආසන්නවම බල පෑ 'කාබනික පොහොර පමණයි' නම් ගෝටාගේ ගොබ්බ තීන්දුවට උඩ ගෙඩි දුන් ඉදිරි පෙළ කස කාරයෝ වූයේ මේ GMOA නායකයෝ බව කෙසේ අමතක කරන්නද?