98000 km ඔප්පු කරන්න පුලුවන් නන් හොදයි,
ගොඩක් වෙලාවට ඕව බයිලා
කෑලි ටික ජෙනුයින්ද බලන්න, ජපන් එකෙ වටිනාකම තියෙන්නෙ genuine parts නන් තමයි
Meter, rims, engine, CDI, rectifier, carb, lights, mirrors, brake pump & disk, mudguards, plug top, සයිලන්සර් genuine parts නන් හොදයි
Meter, rims, CDI, carb, lights, mirrors, plug top, සයිලන්සර් මෙවගෙ 'made in japan' කියල කොටල තියනව
ජපන් චැසි # NF4 & එන්ජින් # F01 වලින් පටන් ගන්නෙ
ඔන්ලයිට් මොඩෙල් එකද
ඕව තිබ්බෙ නන් ලක්සෙට වගෙ
topping condition on-light නන් වටිනව ඔය ගාන
බාහිර කන්ඩිසන් එක බලන්න
මඩ් ගාඩ් මලකඩ කාල , ක්‍රැක් වෙලාද
ඔරිජිනල් එන්ජින් පැකින් තියනවද
ෆෝක් බට කැපිල, මලකඩ ඇවිල්ලද
චැසි නම්බර් මැකිලද
ටැන්කිය දිරලද, ඇතුලෙ මලකඩද
ලොක්ස් ඔක්කොම වැඩද
පෙට්‍රොල් කරාමෙ පොසිශන් ඔක්කොම වැඩද
චැසි දිරලද, ස්විම් ආම් දිරලද
ඇන්ජින් හෙඩ් ඔයිල් සීල් වලින් ලීක් ද
එහෙන මෙහෙන් වයර් පැනල, අමුනලා ද
ඇන්ජින් තත්වෙ බලන්න ඉතින් දන්න එකෙක් එක්කන් යන්න වෙනව
අයිඩ්ල් ස්පීඩ් තියනවද
දුවල බලන්න, මිස් කරනවද ( විසෙසයෙන් අඩු RPM වල )
හොදට පිකප් ද, 80 පනින්න ඕනෙ ගේමක් නැතුව
ස්ටාට් කරනකොට ග්‍රයින්ඩින් / ඩක ඩ්ක සද්ද එනවද
ක්ලච් හබ් ගිහිල්ලද
සුදු / නිල් දුම දානවද
ඔයිල් හරි ගානට තියනවද
යනකොට පැත්තට අදිනවද
ටයර් තැන් තැන් / පැති වලින් ගෙවිලද
J number සෑහෙන පරනයි ඉතින් ~2002/2003
පොතෙ පොටො එකක් දාන්න බලන්න,
බයික්, parts එකෙත් පොටො දන්න පී එම්
----------------------------------------------------------
මේ ඔක්කොම තියන J number නන් දැන් හොයන්න අමාරු වෙයි