මචන් එතකොට තනිකර ජපන් made එන්නේ නැද්ද දැන්

You must spread some Reputation around before giving it to Ysa Karu again.![]()



Macho oyanam deiyek neme dewala lookayak.

බලහල්ලකො මුන්දෙන්නගෙ ලව් එක ඒකාලෙ තිබිල තියෙන 

මුන්නේශ්වරම් ද ?බලහල්ලකො මුන්දෙන්නගෙ ලව් එක ඒකාලෙ තිබිල තියෙන
![]()

තුනක් විතර තියෙනවා නන් ගනින් හොඳ tw එකක්....![]()

man mahath ne ban. usai mata tw eka set wena ekak ne.![]()
උඹේ උස කීයද...

කෙට්ටු උනුත් පදිනවා tw.උඹේ උස කීයද...
![]()

5.10/11 bara 55. mokada eka wage thiyei tw padiddi. anika mage R thiketa set wena ekak ne. GN eka a athin supiri. economy nisa![]()
මං හිතුව හය හමාරක් වත් ඇති කියලා...
මගේ හොඳ ෆිට් එකත් 5.10යි උටත් කිසිම සීන් එකක් නෑ... උඹ පැදලම තමයි බලන්ඩ වෙන්නේ... මේකේ තෙල් 35ක් විතර කරනවා... බීට් කෑන් එකකුත් ගහ ගත්තම කෙල්ලොත් බලනවා...
5.11 උසක්ද...මං හිතුව හය හමාරක් වත් ඇති කියලා...
මගේ හොඳ ෆිට් එකත් 5.10යි උටත් කිසිම සීන් එකක් නෑ... උඹ පැදලම තමයි බලන්ඩ වෙන්නේ... මේකේ තෙල් 35ක් විතර කරනවා... බීට් කෑන් එකකුත් ගහ ගත්තම කෙල්ලොත් බලනවා...
![]()

man asa ne ban oya seen ekata. 

බීට් කෑන්man asa ne ban oya seen ekata.
kello beluwata wedak ne amaruwe wetila inne![]()


එහෙනන් ඔරිජිනල් එකක් තමයි... එකක් පැදලම බලහං පට්ට අතල්... ජපන් නිසා ලෙඩ එන්නෙත් නෑ වැඩියේ... හොඳට හොයලා ගන්ට ඕනේ.මගේ එකේ ලෙඩ ආවා...
එහෙනන් ඔරිජිනල් එකක් තමයි... එකක් පැදලම බලහං පට්ට අතල්... ජපන් නිසා ලෙඩ එන්නෙත් නෑ වැඩියේ... හොඳට හොයලා ගන්ට ඕනේ.මගේ එකේ ලෙඩ ආවා...
![]()
wistharai hoyanne me 
japan neweine ban H eka china kiyalane kiyanne. ube moko une? ganna hithalawath ne thawa. ekak hoyanna padinna ona mulin.wistharai hoyanne me
![]()
tw එහෙම ලෙඩ එන බයික් එකක් නෙමේ..මං කිව්වේ tw එක ගැන.රෙක්ටිය අවුල් ගියා...tw එහෙම ලෙඩ එන බයික් එකක් නෙමේ..


ah. mage yaluwek gawa thibba eth padinna labun ne tw eka. balamu kellata PM ekak demma. masa 2-3 athulata mokak hari bassannama oni.![]()

එල එල...![]()
basshan bassahan ita passe apitath visthara kiyahan
මු බයික් එක අරන් දන විකුණලත් ඇතිනේ බන්
