GO..නාමල්..GO...GO..නාමල්..GO...GO..නාමල්..GO..!! !

Namal shines in victory over CH and FC

Two spectacular tries from Namal Rajapaksa helped the Sri Lanka Navy Sports Club pull off a hard fought 24-18 victory over CH and FC in their Caltex Inter-Club 'A' Division League Rugby Tournament match worked off at Maitland Crescent yesterday. The winners who were trailing 8-13 at half time rallied round well in the second half and collected their points from three tries, two penalties and one drop goal. CH and FC responded with one goal, one try and two penalties.
Dynamic third row forward Namal Rajapaksa led the way as he scored two important tries and also initiated the third try which was scored by wing three-quarter Niranjan Wickremaratne.
The other major contribution for Navy SC came from the reliable boot of Dav Anand who struck form at the correct time with two fantastic penalties from difficult angles and a neat drop goal to complete a memorable outing.
Navy SC were under pressure at the beginning after CH and FC had launched a fierce assault through their heavy set of forwards. In fact the home side did all the scoring in the first half that put them in a commanding position.
But in a dramatic turn of events Navy SC powered their way through their fitness and stamina which gave them the advantage during the latter stages of the game. But more importantly they held their nerve and committed the least number of mistakes that turned out to be a decisive factor in the final outcome. CD
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
නාවික හමුදාවට 24-18ක ජයක්


විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ නාවික හමුදා පිලේ නාමල් රාජපක්ෂ උත්සාහක දිනුම් 2ක් වාර්තා කිරීමේ හේතුවෙන් සී.එච්. පිල සමග මෙට්ලන්ඩ් පෙදෙසේ පැවැති කැල්ටෙක්ස් ලීග් තරගාවලියේ මූලික තරගවටයේ රගර් තරගයකින් ලකුණු 24-18ක ජයක් අත් කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.
තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 8-13ක් ලෙස පසුපසින් සිටි නාවික හමුදාව දෙවැනි භාගයේදී ආක්‍රමණශීලි ලෙස ක්‍රීඩා කරමින් තරගයේ ජය අත් කර ගත්තේය.
නාවික හමුදාව ලැබූ ලකුණු 24ට උත්සාහක දිනුම් 3ක්, දඩුවම් පහර 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් ඇතුළත් විය. නාමල් රාජපක්ෂ ලැබූ උත්සාහක දිනුම් 2ට අමතරව නිරංජන් වික්‍රමරත්නද උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.
සී.එච්. පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර 2කින් ලකුණු 18 සම්පූර්ණ කර ගත්තේය.
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    :):lol::baffled::baffled::baffled:
    ලංකා "රගර්" දැන් තියෙන්නේ PEAK එකේ
    මල්ලියි-මමයි ගහන නිසා TEAM එකේ
    ගහන ගහන මැච් දිනනව NAVY එකේ
    දැම්මොත් "ටැකල්" අපි දෙන්නට GAME එකේ
    සිකුරිටි අයියලා ඉන්නවා ALERT එකේ
    දෙන්නෙ අපේ මැච් විතරයි TV එකේ
    කවුරු මොනව කිව්වත් මේ SEASON එකේ
    ජරාව දී "රෙපාට" අපි SHAPE එකේ
    උස්‌සනවා "ලොකු කප් එක" චූන් එකේ
    :rofl::rofl:

    ලොල්!:lol: :lol:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Namal nan iskole yana kale patta number 8. anik denna nan echcharama porawal newe man hithanne :D
     

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    :):lol::baffled::baffled::baffled:
    ලංකා "රගර්" දැන් තියෙන්නේ PEAK එකේ
    මල්ලියි-මමයි ගහන නිසා TEAM එකේ
    ගහන ගහන මැච් දිනනව NAVY එකේ
    දැම්මොත් "ටැකල්" අපි දෙන්නට GAME එකේ
    සිකුරිටි අයියලා ඉන්නවා ALERT එකේ
    දෙන්නෙ අපේ මැච් විතරයි TV එකේ
    කවුරු මොනව කිව්වත් මේ SEASON එකේ
    ජරාව දී "රෙපාට" අපි SHAPE එකේ
    උස්‌සනවා "ලොකු කප් එක" චූන් එකේ
    :rofl::rofl:

    me thiyenne
     

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    Namalaya college yana kale indan player machan..
    anik un denna nam echchara wedak nehe..
    hebey den physical athin issarahin inne yoshitha..
    namalge fitness awul wage den...
    hebey technic and tactics namal ge yoshithata wada issarahin thiyenawa...

    Navy team eka matches dinanne un denna hinda withrakma neme..
    namal school gahapu honda playersla aran thiyenawa machan team ekata
    anika unata den honda facilities denawa...ithin ehema unama matches dinanna puluwan..