GoPro HERO12 Black Action Camera එකක මාර්කට් ප්‍රයිස් එක කියාද දැන්. මේවා පාවිච්චි කරන උන් ඉන්නවද ?
149,500 lkr
Camera lk
ඒක නම් දන්නෙ නැ බන්pre order only![]()
in-stock කියලා දාගෙන ඉන්නෙ උන් වෙබ් සයිට් එකෙත්...battery ලයිෆ් එක කොහොමද ? හොද වොරන්ටි එක්ක ගන්න තැනක් දන්නවද ? අයියෝ GPS අයින් කරලා නේ
නොදනි පුතා... බැටරි කැපැසිටි නම් වැඩි කරලා කියලා උන්ගෙ විඩියො එකෙ දැක්කා..ඉස්සර නම් camerahub lk තමයි authrized dealer. දැන් නම් කොහොමද දන්නේ නෑ.pre order only![]()
Gopro එක වැඩක් නැත්නං මට දෙන්නකෝ සාදාරන (අඩු ) මුදලකට. මට කැලේ, ගස් කොලන්, සත්තු ගැන වීඩියෝ ටිකක් කරන්න කැමරාවක් නැතුව ඉන්නේ බන්.....Dslr
Gopro
Gimble
Studio equipments
Drones
Projectors
Camping tent
Arawa mewa mala wikara gattata kisima wadak aran na ban
Aparade
Terumak atuwa ganin