Mama nan aliexpress eken osmo action ekak gaththa. Cameralk ekata wada aduwen ganna puluwan.
https://www.aliexpress.com/item/DJI...740.html?spm=a2g0s.9042311.0.0.559b4c4dtClQVA
මෙහෙට එන්න කොච්චර කල් ගියාද? ටැක්ස් කොච්චර වැදුනද?
chines kali gahala corona hadagena ehema enna epa


Brand new 55yiමට Gopro 7 එකක් සෙට් වුනා ඌ මාස 5ක් විතර පාවිච්චි කරලා තියෙන්නෙ හැබැයි Battery එක නැති කරගෙන Gopro 8 battery එකෙන් Use කරන්නෙ තව මාස 7ක් Warrnty තියෙනවලු. නුවරින් අරන් තියෙන්නෙ. 32GB sdcard,Selfie stick,Gorillapod ඔක්කොමත් එක්ක 45ක් කියනවා. ඒ ගානට shape ද ගන්නද?