elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Go Pro 10 එකක් ගෙන්න ගන්න බැලුවේ යාලුවෙක් එනවා ළගදි. ලංකා මුදලින් 95 000 වගේ ගන්න පුලුවන් ඔෆර් එකට. මෙන්න මේ ටික තමා හම්බෙන්නේ
    • HERO10 Black + Accessories Bundle
    • SanDisk Extreme® 32GB microSDHC™
    • 1-Year GoPro Subscription
    මොකද කියන්නේ Go Pro යූස් කරන අය. මේ ගානට ෂේප් නේද? මගේ පළවෙනි ගෝ ප්‍රෝ එක තමා මේක :P
     
    • Like
    Reactions: Tharaka_x

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මගේ 9 එකක් තියේ
    ලොකු ලල් එකක් නම් නැ ඉතිම්
    උඹේ රිකුවයර්මන්ට් එක අනුව තමා මචං සෙට් වෙන නොවෙන එක තියෙන්නේ
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මගේ 9 එකක් තියේ
    ලොකු ලල් එකක් නම් නැ ඉතිම්
    උඹේ රිකුවයර්මන්ට් එක අනුව තමා මචං සෙට් වෙන නොවෙන එක තියෙන්නේ
    YT කරන්න නම් නෙමේ බං. කට්ටිය එක්ක ට්‍රිපක් ගියාම විඩියෝස් ටිකක් ගන්න තමා. මේ අවුරුද්දේ මයිග්‍රේට් වෙන්න අයිඩියා එකක් තියෙයි. වැදගත් වෙයි කියල හිතුනා.