අඩෝ පට්ට මචන්ලා..club මැච් වල අපේ කස්ටිය එලට සෙල්ලම් කරලා...:D:D මහේල - 163 not out තරංග - 118 සමරවීර - 55 ජයසූරියත් 64 ක් ගහලා....:shocked::shocked: මොනවා වුනත් මහේල ලකුණු අතරට ආපු එක නම් ලොකු දෙයක්....:yes::yes: කට්ටිය මොකද කියන්නේ...කියන්න...